pole yannona udema neme waruwen wage udema gini ganan..hawasa 3ta wage giyath wasiee
Dad ta pension nedda??දවස් දෙකට දුංකොල දෙක සීමාකරගෙන ඉන්නෙ අම්ම
දුංකොල ගෙනාවම අම්ම කබඩ් එකේ දාල ලොක් කරනව
දවසක් ඇර දවසක් තමා දුංකොලයක් දෙන්නෙ
නැත්තං එක දවසට දුංකොලේ කාල ඉවර කරයි![]()
Nangi ko?පුවක් ගෙඩි 50 ක් ගෙනාව. ගොලෑ පුවක් 12 ගාණෙ
ගමේ කඩේ ගෙඩියක් 30 යි
හොදම දුංකොල එක 120 ගාණෙ 6 ක් ගෙනාව
ගමේ කඩේ මීට අඩු කොලිටි එකත් 150 ක්
පේරගෙඩි 6 ක් ගෙනාව
කිලෝ එක 250 යි
කිලෝ එකාමාරක් තිබුණ
ඔව් බංපොලේ ගිහින් මුරුක්කු අරන් ආවේ නෑද්ද බන්. මම පොලේ ගියොත් මුරුකුවර්ග 2-3ක්ම අරන් එනවා.
Ado pera mathak karanna epa meh yaka nattan ekatath thread ekakopen karaiපේර ගෙඩි එක සයිස්ද??
පොලේ ගිහින් මුරුක්කු අරන් ආවේ නෑද්ද බන්. මම පොලේ ගියොත් මුරුකුවර්ග 2-3ක්ම අරන් එනවා.
මේ ඒක කරව ගන්න තමයි ට්රයි කරන්නෙ.Ado pera mathak karanna epa meh yaka nattan ekatath thread ekakopen karai
මුරුක්කූ ග්රෑම් 100ක් රු 100 ඉදන් තියනවා. සමහර වර්ග රු 160ටත් තියනවා. රටකජු වගේ ඒවා රු 100, ග්රීන්පීස් , කොන්ඩ කඩල වගේ ඒවා රු 120 ඉදන් තියනවා, පකඩ වගේ දේවල් රු 140වගේ ඉදන් තියනවා, කලවම් එක රු 150යි, රවුම් එක එක ජාතියේ මුරුක්කු රු 120වගේ ඉදන් තියනවා, ටිපිටිප් වගේ දිග ජාතියක් තියනවා. ඒවාත් රු 150ක්වගේ වෙන්නෙ. ඒවා බර නැති නිසා ග්රෑම් 100ක් ගත්තොත් සිලිකවරෙකට දාලා තමයි අරන් එන්න වෙන්නෙ. බෑග් එකකටගොඩක් අල්ලනවා. ඒවත් මරුමමත් ආසයි සල්ලි තමයි නැත්තේ. දැන් මුරුක්කු 100g කීයක් විතර වෙනවද?
එහෙම නෑ බං තාත්තගෙ පුරුද්දනෙ
ponz account eka maru wela reply kala ne?දවස් දෙකට දුංකොළයක් දෙන්න ඕනෙ
එයාගෙ ප්රතිශක්තිකරණය හොදයි
වෙන මනුස්සයෙක්නං මෙලහකට මැරිල
රත්නපුරේ මිනිස්සුනෙ. විට කනව පොඩි කාලෙ ඉදල හැමෝම
මං කන්නෙ නෑ බං
ගිය අවුරුද්දෙද මංද කන්න ට්රයි එකක් දුන්න
හම්මෝ මත් වෙලා ඔලුව නිකං මොකක්ද වේගෙන ආව
මම ටක් ගාල හපේ එලියට දැම්ම
එදා වරුවම හිටියෙ හෝන්දු මාන්දු වෙලා, අසරණ වෙලා
වමනෙ යන්නම එනව
පුවක් ගෙඩි 50 ක් ගෙනාව. ගොලෑ පුවක් 12 ගාණෙ
ගමේ කඩේ ගෙඩියක් 30 යි
හොදම දුංකොල එක 120 ගාණෙ 6 ක් ගෙනාව
ගමේ කඩේ මීට අඩු කොලිටි එකත් 150 ක්
පේරගෙඩි 6 ක් ගෙනාව
කිලෝ එක 250 යි
කිලෝ එකාමාරක් තිබුණ