මහින්ද මහත්තයා මැරිලා ද.? පොළව කම්පා වෙලේ අහස කළු වෙල ගුගුරා ගෙන එනවා. අයියෝ අපේ මහින්ද මාතිය
බෙදුවහරියටම 12.13 ට විතර පොඩි භූම් කම්පා දෙකක් උනා...
උඹලට දැනුනද...
Matath na ban.. Galleඅපිට නම් දැනුනෙ නෑ.මං ගාල්ලෙ.
![]()
Ape kaalagunen kalabala wenna epa kiwwanum, eke anith paththa thamai karanna oni.. Satha pahakata okunwa wishwasa naa.. thaama ara Kukula gahapu kanuwa balala neda okun anaweki kiyanne..?මීට මොහොතකට ප්‍රථම සුළු භූ චලනයක් කිහිපයක් සිදුවූ බව කාළගුණ සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රිච්ටර් පරිමාණ 1ට අඩු ඉතා කුඩා ප්‍රමාණයේ භූ චලන බැවින් කලබල නොවිය යුතු බවත් පවසා සිටියා. මෙය දකුණු සහ බටහිර මුහුදු සීමා ආසන්නව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් හට ගත් බවත් පවසා සිටියා.
-copied
එසැණ පුවත්
අපේ සිවිලිම දෙදරුවා. මම ගණන් ගත්තෙ නෑ.![]()


siravata dan inna unnam amu harak... Turkey/Syria destruction dakalwath nathi unda koheda.බොලට විහිළුද බන් මේවා![]()
![]()
mehema ekak koheda yako tyenne?මීට මොහොතකට ප්‍රථම සුළු භූ චලනයක් කිහිපයක් සිදුවූ බව කාළගුණ සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රිච්ටර් පරිමාණ 1ට අඩු ඉතා කුඩා ප්‍රමාණයේ භූ චලන බැවින් කලබල නොවිය යුතු බවත් පවසා සිටියා. මෙය දකුණු සහ බටහිර මුහුදු සීමා ආසන්නව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් හට ගත් බවත් පවසා සිටියා.
-copied
එසැණ පුවත්
අපේ සිවිලිම දෙදරුවා. මම ගණන් ගත්තෙ නෑ.![]()