පොළොව හෙල්ලුනා බං...

thushana

Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    Running Man Abandon Thread GIF by MOODMAN
     
    • Like
    Reactions: Stimulus mind

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මීට මොහොතකට ප්‍රථම සුළු භූ චලනයක් කිහිපයක් සිදුවූ බව කාළගුණ සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රිච්ටර් පරිමාණ 1ට අඩු ඉතා කුඩා ප්‍රමාණයේ භූ චලන බැවින් කලබල නොවිය යුතු බවත් පවසා සිටියා. මෙය දකුණු සහ බටහිර මුහුදු සීමා ආසන්නව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් හට ගත් බවත් පවසා සිටියා.
    -copied
    එසැණ පුවත්

    අපේ සිවිලිම දෙදරුවා. මම ගණන් ගත්තෙ නෑ. :lol:
    Ape kaalagunen kalabala wenna epa kiwwanum, eke anith paththa thamai karanna oni.. Satha pahakata okunwa wishwasa naa.. thaama ara Kukula gahapu kanuwa balala neda okun anaweki kiyanne..? :lol::lol:

    1676015309049.png
     
    • Haha
    Reactions: nkt

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ශ්‍රෙෂ්ඨාධිකරණ තීරණයත් එක්ක ජමයිනාගේ පපුව හෙල්ලිලා... 7 brain ගේ දකුණු ඇටේ හිරි වැටිලා, හාමුගේ හිරි වැටෙන්න වල්ල නැති නිසා දිව හිරිවැටිලා.. එකට පොළොව කම්පා උනා
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    දේශපාලුවන්ට ඕනේ රෙද්දක් වෙයන්
    රටේ මිනිසුන්ට මේ පාත් වෙලා තියන හෙන ගෙඩි ටික ඇති
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    කට්ටිය අවධානයෙන් ඉන්ඩ කෝකටත් .. එලියට හරි පැනගන්ඩ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    මීට මොහොතකට ප්‍රථම සුළු භූ චලනයක් කිහිපයක් සිදුවූ බව කාළගුණ සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රිච්ටර් පරිමාණ 1ට අඩු ඉතා කුඩා ප්‍රමාණයේ භූ චලන බැවින් කලබල නොවිය යුතු බවත් පවසා සිටියා. මෙය දකුණු සහ බටහිර මුහුදු සීමා ආසන්නව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් හට ගත් බවත් පවසා සිටියා.
    -copied
    එසැණ පුවත්

    අපේ සිවිලිම දෙදරුවා. මම ගණන් ගත්තෙ නෑ. :lol:
    mehema ekak koheda yako tyenne?
     
    • Haha
    Reactions: talkingtom