පොළොව හෙල්ලුනා බං...

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉරාන් කාරෙයන්ගෙ බලාගාරෙ වැඩ පටන් ගන්නවා නෙද? පලාතම ගිලා බහි, බලාගෙන
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අතේ සල්ලි නැති මේ කාලේ භූමිකම්පා ඇවිත් ගෙවල් කැඩුනම මිනිස්සු තවත් අසරණ වෙනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Same are machn near Buththala,Wallawaya 😨
    a3a74665-960b-4a4f-b900-98b3b9005b33_text.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    නාකි මයින මැරෙන්න ලන් උනාම පොලොව කම්පා වෙනවා එකයි ඔය

    දන්දිනා බඩ උන දවසේ පොලව කම්පා වෙන්න ඇති අනාගතේ වෙන විනාසෙට
     
    • Haha
    Reactions: Akithama