පො#න dialog

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    EMINƎM;23378266 said:
    kawruhari kiyala tibba oya unlimited internet seen ekatath ohoma kathawak tynawa kyala.

    :yes::yes: ඔව් ඔව් මුන් තම එකටත් case ඇද්දේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Limited Offer කියලා සුද්ද සිංහලෙන් පෝස්ටර් එකේ ගහලා තියෙද්දී ඩයලොග් එකට බනිනවා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    Limited Offer කියලා සුද්ද සිංහලෙන් පෝස්ටර් එකේ ගහලා තියෙද්දී ඩයලොග් එකට බනිනවා

    :lol::lol:
    රිදුනට උබට හොයලා බලහන් බොරුනම් මම කියන්නේ ගංගාරාම පාරේ මොබ්ටෙල් එක තියන්නේ උන් කොඩි දාලා 1 month promotion කරන්න bike කාරයෝ සෙට් එහෙකුත් බස්සලා හිටියේ රට වටේ යන්න අන්තිමට week එකයි කරන්න හම්බ උනේ TRC එකෙන් නැවැත්තුවා​
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    :lol::lol:
    රිදුනට උබට හොයලා බලහන් බොරුනම් මම කියන්නේ ගංගාරාම පාරේ මොබ්ටෙල් එක තියන්නේ උන් කොඩි දාලා 1 month promotion කරන්න bike කාරයෝ සෙට් එහෙකුත් බස්සලා හිටියේ රට වටේ යන්න අන්තිමට week එකයි කරන්න හම්බ උනේ TRC එකෙන් නැවැත්තුවා​

    Supiri promotion plan ekak tibba machan :yes:
    Karanna hambuna week 1ke 2ke hodatama kala door to door ehema
    Eh unata untath padu wei bn digatama oka giyanam
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Airtel ekatat kelewwe dialog ekenma thama 99card ekale wikunannda dunne na un nadu damma. wikunuwa un wikunuwe horen banner ekakwath gahuwe na