අඩෝ mobitel Master Unlimited දැන් නවත්තලා නේද බන්

dialog එකෙන් නඩු දාලා ඉදලා ඉදලා මොබිටෙල් එකෙන් හොද package එකක් දැම්මා විතරයි එකට කෙලෙව්වා නේද dialog එකෙන් TRC complain කරලා දැන් නඩුවකුත් දාලා උන්ගේ customer base එක නැති වෙනවා කියලා උන්ට මේ package එක නිසා පාඩු වෙනවා කියලා mobitel එකෙන් දැන් package නවත්තලා තියෙන්නේ ඔවානම් චෝර වැඩ හැබැයි ලංකාවේ අපිටනම් dialog හැබැයි මිනිසුන්ට වාසියක් වෙනවා නම් මුන් හරි අකමැති





