පෝටබල් CAR AIR PUMP 300PSI 12 V

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
පෝටබල් CAR AIR PUMP 300PSI 12 V
මේවයේ හොද නරක කොහොමද ?
පවිච්චියට අරගෙන ඉන්න අය ඉනවද ?

rOdXPbb.jpg
 
  • Like
Reactions: lk-maare

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Good but oke metal build ekak ena quality ekak tiyenawa mchn eka ganin.oya plastic eka kadenawa tak gala.hulan wadinnath hena welawak yanawa.

B000WEMMUK_img1.jpg

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ටියුබ්ලස් දාගනින්කෝ මචන් තවත් ඔවා අරන් කරදර වෙනෙන ඉවරයිනේ
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
kochara welawak yanawada bn? car tire ekakta?

oya pic eka thamai man gawa tiyenne.full tire pirenna time eka danne ne bro.man tire pressure eka maintain karanna tamai oka gatte.kohomath 10 psi wage idan 30psi yanna winadi 2k wage yanne.
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
ටියුබ්ලස් දාගනින්කෝ මචන් තවත් ඔවා අරන් කරදර වෙනෙන ඉවරයිනේ
අඩු වෙන පෙර්සර් එක පුරවන්නයි , පැච් එකක් ගියොත් මොනව හරි කර ගන්න බන් .

oya pic eka thamai man gawa tiyenne.full tire pirenna time eka danne ne bro.man tire pressure eka maintain karanna tamai oka gatte.kohomath 10 psi wage idan 30psi yanna winadi 2k wage yanne.

එල තැන්ක්ස් මචෝ.
:D
තව use කරන අය ඉනවනවන්ම් අදහස් ටිකක් දාමුද.