පෝටස්! රැම් මතකයෙන් වැඩ කරන අලුත් ලිනක්ස් #
පෝටස්! රැම් මතකයෙන් වැඩ කරන අලුත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් එයි
නොමිලේ දෙන පරිගණක මෙහෙයුම් පද්ධති දැන් ඕනෑ තරම් තිබේ. ඒවා එකිනෙක පරයන්නට නොයෙක් අපූරු ගති ඇතිව එයි. සම්පූර්ණයෙන්ම රැම් මතකයෙන් පමණක් දුවවන්නට පුළුවන් මෙහෙයුම් පද්ධති එවැන්නකි. ඒ අතරට එක්ව සිටින තවත් මෙහෙයුම් පද්ධතියක් වෙන්නේ පෝටස් (Porteus) ය.
පෝටස්‚ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියකි. එහි විශේෂතා ගණනාවක්ම තිබේ. හොඳින් කැපී පෙනෙන විශේෂත්වය නම්‚ පෝටස් පෙන්ඩ්‍රයිව් එකක තබාගෙන වුවත් ක්‍රියාත්ක කරන්න හැකි වීමයි. ඒ කියන්නේ එය වෙනත් මෙහෙයුම් පද්ධති මෙන් පරිගණකයේ හාඩ් ඩ්‍රයිව් එකට ඉන්ස්ට්‍රෝල් කරන්නටම ඕනෑ නැත. රැම් මතකයෙන් ක්‍රියාත්මක වනවා කියන්නේ එයටයි.
Source:
http://itlankanews.blogspot.com/2011/06/blog-post.html#more