පෝට් සිටී ගිහින් ...

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ෆොටෝ ගන්න plan කරපු කෙනෙක්

    Get-Out-Challenge.jpg
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අපේ රටේ ෆොටෝ ගන්න චීනෙට ගෙවන්න ඕනේ. කොහොමද ඒක ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ තාම ගියේ නැද්ද චීනේ වැලි ගොඩ බලන්න මෝඩයා ?
    තොපි වගේ ගොඩයන්ට මැජික් උනාට අපි ඕකෙ ඇවිද්දෙ බොහෝ කාලෙකට කලින්
     
    • Haha
    Reactions: pathumputha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    චීනේ උන් වැලි ගොඩක් හදල අපේ උන්ට වැලි ගොඩේ ඉදන් අපේ මුහුද පෙන්නලා photo ගහන්න සල්ලි ගන්නවා.
    අපේ උන් චීනගේ වැලි ගොඩ දැකල කියනවා රට සංවර්ධනය වෙනවා කියලා. :lol:

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ රටේ ෆොටෝ ගන්න චීනෙට ගෙවන්න ඕනේ. කොහොමද ඒක ??
    පෝර්ට් සිටි හදන්නෙ චීනේ සල්ලි වලින්..උඹලගේ බදු සල්ලි වලින් හැදුවේ නෙළුම් කුළුණ..ඒක නිසා ඒකට ගිහින් ෆොටෝ ගහපන් නැත්නම් රීපන්.තොපේ ජෙප්පෝ කොහොමත් ගිය තැන රෙන උන් නේ..🤣🤣🤣

    wxiQ7Mp.jpg

    e3AruJj.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    තොපි වගේ ගොඩයන්ට මැජික් උනාට අපි ඕකෙ ඇවිද්දෙ බොහෝ කාලෙකට කලින්
    වැලි දැකල නැද්ද යකෝ. hardware එකක් ලගින් යද්දී ගිහන් නැගල photo එකක් ගහපන්. ඌ සල්ලි ගන්න එකක් නෑ .. :lol:
     
    • Haha
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ආණ්ඩුව තනි සිංහල ෆොටෝ ගන්න ගෙවන්න ඕනේ තනි චීනෙට

    පෝර්ට් සිටි හදන්නෙ චීනේ සල්ලි වලින්..උඹලගේ බදු සල්ලි වලින් හැදුවේ නෙළුම් කුළුණ..ඒක නිසා ඒකට ගිහින් ෆොටෝ ගහපන් නැත්නම් රීපන්.තොපේ ජෙප්පෝ කොහොමත් ගිය තැන රෙන උන් නේ..🤣🤣🤣
    නෙලුම් කුලුනෙන් නේද මිලියන 200ක් පිල්ලි ගැහුවේ මයින ?

    ඔව් මයින කරන තරමක් කෙරුවේ අපේ සල්ලි කාබාසිනියා කරන වැඩ තමයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආණ්ඩුව තනි සිංහල ෆොටෝ ගන්න ගෙවන්න ඕනේ තනි චීනෙට
    ඉතිං JVP හරකෝ පෝර්ට් සිටිය හදන්නෙ චීනෙන් නේ..උඹ හිතුවද උඹ බඩුවක් ගහන්න ගිහින් ඒකිව ඩීල් කරන ඵකාට සල්ලි දෙනව වගේ කියල මේකත්?🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ දවස් වල වහල් බල්ලො පෝට් සිටියෙ ගූ හෝදනවා වගේ
    JVP වහල් බල්ලො රීල යන ඒවද?ඒවට වැඩකරන කම්කරු කට්ටිය දාල තියෙන්නෙ..උනුත් ජෙප්පො තමා..:D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඉතිං JVP හරකෝ පෝර්ට් සිටිය හදන්නෙ චීනෙන් නේ..

    ඔතන ඇති චිනෙක් නැ පොන්ස් නොදන්න බයිල දොඩවන්ඩ එපා කුහක කමට,
    චින නිකන් තමයි හදල දුන්නෙ, පුලුවන් ඔප්පු කරපන් එක රුපියලක් ගත්ත කියල පෝට් සිටිය හදන්ඩ, තොපි මඩ ගහන පොන්නයොනෙ ..
     
    • Love
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉතිං JVP හරකෝ පෝර්ට් සිටිය හදන්නෙ චීනෙන් නේ..උඹ හිතුවද උඹ බඩුවක් ගහන්න ගිහින් ඒකිව ඩීල් කරන ඵකාට සල්ලි දෙනව වගේ කියල මේකත්?🤣
    කොහොමත් මෙහෙම ගියොත් අපේ ගෙදර ෆොටෝ එකක් ගන්නත් චීනෙට ගෙවන්න වෙනවා. මේවා ඇහැට හුරු කර ගන්න එක අගට හොදයි
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    JVP වහල් බල්ලො රීල යන ඒවද?ඒවට වැඩකරන කට්ටිය දාල තියෙන්නෙ..
    උබත් වහල් බල්ලෙක් ද කලබල වුනේ ඇයි කමන්ට් එක දැකලා :eek: :eek: :eek: :eek:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    N A K A M U R A said:
    ඉතිං JVP හරකෝ පෝර්ට් සිටිය හදන්නෙ චීනෙන් නේ..

    erozan said:
    ඔතන ඇති චිනෙක් නැ පොන්ස් නොදන්න බයිල දොඩවන්ඩ එපා කුහක කමට,
    erozan said:
    චින නිකන් තමයි හදල දුන්නෙ, පුලුවන් ඔප්පු කරපන් එක රුපියලක් ගත්ත කියල පෝට් සිටිය හදන්ඩ, තොපි මඩ ගහන පොන්නයොනෙ ..

    @N A K A M U R A @erozan දෙන්න කතා වෙලා එකක් කියපන්කො.

    ඉතිං JVP හරකෝ පෝර්ට් සිටිය හදන්නෙ චීනෙන් නේ..උඹ හිතුවද උඹ බඩුවක් ගහන්න ගිහින් ඒකිව ඩීල් කරන ඵකාට සල්ලි දෙනව වගේ කියල මේකත්?🤣
    ළමයි ඉන්නව නම් උන්ට හොදට උගන්නපන් නැත්තන් උන්ට වෙන්නේ පොර්ට් සිටියේ ඩීල් වෙන්න තමයි.
    ------ Post added on Jan 21, 2022 at 1:55 PM
     
    Last edited: