පෝන් එකක් ගන්න යන්නෙ
මචං මං පෝන් එකක් ගන්න යන්නෙ, හොයන්නෙ ඩුවල් සිම් රැම් එක එහෙම අඩුම 2gb වත් තියෙන හොඳට perform කරන පෝන් එකක්, apps දැම්මට හිර වෙන්නෙ නැති fast වෙන්ඩ ඕනෙ
මගෙ යාළුවෙක් USA ඉඳල එනව මේ මාසෙ අන්තිමට, උගේ අතේ ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනව, දැනට මට සෙට් වුනේ ONEPLUS X එක, මේකෙ 4G LTE Band එක මෙහෙට support කරනවද කියන එක ප්රශ්නයක්
මට මේ පෝන් එක හැර වෙන පෝන් මොනාද තියෙන්නෙ අඩුවට ගන්න 250USD to 300USD වගේ ගානකට ? පොඩ්ඩක් උදව් කරන්න 