පෝන් එකක් ගන්න යන්නෙ

  • Aug 8, 2014
    277
    12
    18
    පෝන් එකක් ගන්න යන්නෙ

    මචං මං පෝන් එකක් ගන්න යන්නෙ, හොයන්නෙ ඩුවල් සිම් රැම් එක එහෙම අඩුම 2gb වත් තියෙන හොඳට perform කරන පෝන් එකක්, apps දැම්මට හිර වෙන්නෙ නැති fast වෙන්ඩ ඕනෙ :cool: මගෙ යාළුවෙක් USA ඉඳල එනව මේ මාසෙ අන්තිමට, උගේ අතේ ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනව, දැනට මට සෙට් වුනේ ONEPLUS X එක, මේකෙ 4G LTE Band එක මෙහෙට support කරනවද කියන එක ප්‍රශ්නයක් :confused: මට මේ පෝන් එක හැර වෙන පෝන් මොනාද තියෙන්නෙ අඩුවට ගන්න 250USD to 300USD වගේ ගානකට ? පොඩ්ඩක් උදව් කරන්න :yes:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    OnePlus 2 ganin. mun china, Europe and North America region walata phone gahanawa. USA nam ubata set wenne NA edition eka. awulak ne. mama mage OnePlus 1 eka gennuwe USA. 4G weda. mehe 4G band dekak use wenawa. dekama support karanne Europe eke. China and NA dekama support karanne ekai. uba mehe kada walin gaththoth ubata hanba wenne china eka. Edition eka wenas unata quality eke wenasak ne.
     
    Last edited:

    මෙහෙ ගණන් වැඩියි නෙ බං, ගෙන්නුව නම් අඩුවට ගන්න පුළුවන්, europe එක ගන්න බැරිවෙයිද දන්නෙ නෑ USA වල නේද ? :baffled:
     
  • Aug 8, 2014
    277
    12
    18
    3G bands
    HSDPA 850 / 900 / 1900 / 2100 - Europe
    HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 - USA

    4G bands
    LTE band 1(2100), 3(1800), 5(850), 7(2600), 8(900), 20(800), 38(2600), 40(2300) - Europe
    LTE band 1(2100), 2(1900), 4(1700/2100), 5(850), 7(2600), 8(900) - USA

    මේකෙ හැටියට Oneplus X එකේ USA version එකේ 4G මෙහෙට Support නෑ නේද ? :oo:
     
    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    පෝන් නෙමේ බෝල ෆෝන්... වෙන වෙන ඒවා හිතට එන්නේ.. :P
    apple ganin machn..