පෝන් එක

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් අලුතෙන් සැම්සුන්ග් පෝන් එකක් ගත්ත‘ ඒකට ඉන්ස්ටෝල් කරන කරන ඇප් එක (වට්ස් ඇප් ‘ වයිබර් ‘ ඉමෝ) මේව නිකන්ම ඩිලිට් වෙනවනෙ‘ මොකද්ද බන් හේතුව? මේල් එකට ලැප් එකෙන් ලොග් උනාම එහෙම වෙන සීන් එකක් තියනවද? පෝන් ෂොප් එකේ උන්ටත් හිතා ගන්න බෑ මොකද්ද සීන් එක කියල මොකද්ද වෙන්න පුලුවන් සීන් එක (මචන් තව සීන් එක කියන්නෙ තිබ්බ පරණ පෝන් එකෙත් දාන දාන ඇප් මැකෙන්න ගත්ත‘ අලුතෙන් ගත්ත එකෙත් ඒ සීන් එකම වෙනවනෙ) මොක්කද බන් මේ සීන් එක පොන් හදන උන්ටත් මොකද්ද හේතුවක් හිතා ගන්න බෑ)
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    virus
    corrupt memory
    offload unused app "feature"



    reset karala balala hari giye naththan phone eka maru karanna
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    virus
    corrupt memory
    offload unused app "feature"



    reset karala balala hari giye naththan phone eka maru karanna
    offload unused app "feature, මේ කීවෙ මොකද්ද බන් අලුතෙන්ම ගත්ත එක බන් කරප්ට් මෙමරි වයිරස් වෙන්න බෑනෙ බන්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mokkd bn phone eka android version eka mokkda update awilla thiynam update karala balnna
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    Samsung wala unused apps zip krla Archieve krnna puluwan app ekak thynwa. Eken auto wenwada danne na. Blnna poddak