පෝයට බොන එක පව්ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒක නම් කමක් නෑ.කොහොමත් අපායේ යන එකනේ.

    කල්පනා කලේ අද බීලා හෙටත් බොනවද.නැත්නම් හෙටයි අනිද්දයි බොනවද කියලා.ඉරිදා කොහොමත් බාර් අරිනවා නේ

    උබලා බොනවද ඉතින් අද හෙට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඒක නම් හරියටම දන්නෙ නෑ, මහත්තයො. හැබැයි හැමදාම බීලා ලිවර් එක ඔලිවර් වුණොත් එහෙම පවුලෙ ඉන්න අනිත් අය පව් කියලා තමයි කියන්න වෙන්නෙ.:dull:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,576
    113
    ඉරිදා නෙමෙයි සදුදා නේද බාර් අරින්නේ..මස්,මාළුත් නැහැ දවස් 3ක්
     
    • Like
    Reactions: Solo Rider

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    ඒක නම් කමක් නෑ.කොහොමත් අපායේ යන එකනේ.

    කල්පනා කලේ අද බීලා හෙටත් බොනවද.නැත්නම් හෙටයි අනිද්දයි බොනවද කියලා.ඉරිදා කොහොමත් බාර් අරිනවා නේ

    උබලා බොනවද ඉතින් අද හෙට
    uba Muslim, catholic or Hindu nam awulk na bn
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පව් පින් එලොව ගියාම
    මේහෙ ඉන්න කන් ලිවර් එකට තමා කරුම ගෙවන්න වෙන්නෙ.

    ශෙඩුල් එහෙකට බීපන්
    දවස් 5කට එක පාරක් වගෙ. එක ලග දව්ස් වල බොන්න එපා
    කාල්/ බාගෙ පැය බාගෙට ගහන්නත් එපා

    @Solo Rider පෝය දවසෙවත් නොබී ඉන්න එක හොඳයි නේ 😊

    :P
    ------ Post added on May 4, 2023 at 10:57 PM

    ඉරිදා නෙමෙයි සදුදා නේද බාර් අරින්නේ..මස්,මාළුත් නැහැ දවස් 3ක්
    4-5-6 closed
    7th Sunday - open
    ------ Post added on May 4, 2023 at 10:58 PM
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඒක නම් කමක් නෑ.කොහොමත් අපායේ යන එකනේ.

    කල්පනා කලේ අද බීලා හෙටත් බොනවද.නැත්නම් හෙටයි අනිද්දයි බොනවද කියලා.ඉරිදා කොහොමත් බාර් අරිනවා නේ

    උබලා බොනවද ඉතින් අද හෙට
    Poyata baudda wena ratak
    Lol
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක නම් කමක් නෑ.කොහොමත් අපායේ යන එකනේ.

    කල්පනා කලේ අද බීලා හෙටත් බොනවද.නැත්නම් හෙටයි අනිද්දයි බොනවද කියලා.ඉරිදා කොහොමත් බාර් අරිනවා නේ

    උබලා බොනවද ඉතින් අද හෙට
    අනිත් දවස් වලට පව් නැද්ද එතකොට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හඳ මෝරන දාට මුළු රට ම නිර්මාංශික සහ අමද්‍යප විය යුතු බවට නීතියෙන් ම සම්මත කර ඇති රටක සාඩම්බර වැසියෙක්මි! 🤷‍♂️
     
    • Haha
    Reactions: ElaBaba