Law එකක්නම් තියෙනවpoya dawasata meat shops, fish shops close karanna one kiyala law ekak na neda bn? liquor witharai neda ehema thiyenne.
law ekak thiyenawanam eka ithin karanna one but law eka pansale hamuduruwo karanna yanna one nane, hamuduruwanta thibbe ehenam policiyata report karana eka.Law එකක්නම් තියෙනව
ඒත් ඕව බොරු වැඩනෙ බං
බුදුහාමුදුරුවො ඉන්න කාලේ ජේතවනාරාමෙ අල්ලපු වැටේ ඌරොත් මැරුවෙ ඩේලි

puduma leddu inne oi me lankaweපෝය දවසට thamai pansale thatta wesige puthala wediyenma badu gahanneth,

උබට පුලුවන් එච්චර හරියක්මේ පැත්තේ සිල්ලර කඩේකට එක පාරක් මම ගියා බිත්තර ගන්න . පෝය දවසක් . මේ ගෑනි කිව්වා අම්මෝ අද පෝය , පෝයට බිත්තර ඉල්ලනවද කියලා .
මම අනිත්පැත්තට ඇහුව එහනම් සිගරට් එකක් දෙන්න කියලා . මෙන්න ගෑනි සිගරට් එකක් උස්සන් ආව . මම හිනාවක් දාල ආව එන්න පිස්සු හුත්ති![]()
උබට තියන ලෙඩ අනිත් හැමෝටම තියනව කියලා හිතන්න එපා බන්උබට පුලුවන් එච්චර හරියක්
උබට social anxiety කියල හැමෝම දන්නව
kari pamkak. wate inna un ekathu wenawa case eka lokuwtama giyama. policeye unuth ganne ita pasee senaga inna pattaඅරුට තිබ්බේ 119 කෝල් කරලා කියන්නේ සිවුරක් දාගත්ත පිස්සෙක් ඇවිල්ලා කඩේ වහන්න කියලා තර්ජනය කරනවා කියලා...