පෝලන්තයේ ඉන්න කෙනෙක්

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පෝලන්තයේ ඉන්න කෙනෙක්

    පෝලන්තයේ ඉන්න කෙනෙක් එලකිරියෙ ඉන්නවද?​

    පොලන්තෙ ඉන්න කෙනෙක් දකිනකන් බුම්ප් කරල හෙල්ප් එකක් දෙන්න .
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පෝලන්ඩ් වල කෙල්ලෙක්ව දන්නවා :rolleyes:
    මොනවද දැනගන්න ඕනේ??
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය රටවල එලකිරියෙ ඉන්න උන්නම් නැ ජර්මනියෙ,ප්‍ර්න්ශයෙ ,ඉතාලියෙ තමා :rolleyes: ඉන්න කට්ට්‍ ය ඉන්නෙ
     
    • Like
    Reactions: asanka04024