පෝලිම් ජිවිතේ

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මේ යන විදිහට ෂෙඩ් වල පෝලිම් කාලෙකට ඉවර වෙන්නෙ නෑ. උබල මොනවද පෝලිම් වල කරන්නෙ? මම දැන් පැය 27 පෝලිමේ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේ යන විදිහට ෂෙඩ් වල පෝලිම් කාලෙකට ඉවර වෙන්නෙ නෑ. උබල මොනවද පෝලිම් වල කරන්නෙ? මම දැන් පැය 27 පෝලිමේ..
    කන්නෙ බොන්නෙ අනික් දේවල් කරන්නෙ කොහොමෙයි. මම නම් බස් එකේ යන්නෙ. අවුලක් නෑ. පැට්‍රල් ආපු දවසක ගහගන්නවා...බසුත් නැතිවුනොත් තමා වැඩේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ යන විදිහට ෂෙඩ් වල පෝලිම් කාලෙකට ඉවර වෙන්නෙ නෑ. උබල මොනවද පෝලිම් වල කරන්නෙ? මම දැන් පැය 27 පෝලිමේ..
    මම තාම තෙල් බිංදුවක් ගහගත්තෙ නෑ පෝලිමේ ඉන්න බැරි නිසා. හෙට අංක වලටත් දැන්මම පෝලිම.
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    කන්නෙ බොන්නෙ අනික් දේවල් කරන්නෙ කොහොමෙයි. මම නම් බස් එකේ යන්නෙ. අවුලක් නෑ. පැට්‍රල් ආපු දවසක ගහගන්නවා...බසුත් නැතිවුනොත් තමා වැඩේ
    gewal kittuwa inne yakoata 2nnek set wela yanawa gihin dawas bage gabe adinawa...

    පැය 24නේ තියෙන්නේ
    tama petrol awe na.
    ------ Post added on Jul 27, 2022 at 10:20 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,766
    113
    වෙන වැඩ කොහොමද මැනෙජ් කරගන්නෙ බන්...
    පෙට්‍රල් ප්‍රාධාන අවශ්‍යතාවක් වෙලා නෙහ් සිංහලුට දැන්....

    කොහොමද බන් දවස් ගනන් පෝලිමෙ ඉන්නෙ :(
    අපෙ වැඩ කරලා දෙන්න වෙන උන් නැ නෙහ්....
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    බයික් එකක් අරං පෝලිම පැනලා ගහපං බං
    ඒක කලාවකට කරන්න ඕනෙ මම හිතන්නෙ. දන්නැති අය වැරදි වෙලාවෙදි කලොත් බැනුම් අහන්න වෙනවා. ඕකට කරන ලොකුම එක්ස්කියුස් එක මම දැකලා තියෙන්නෙ.. එක්කො"මෙතන අපේ අය ඉන්නෙ " හරි "මම මෙතන ඊයෙ ඉඳන් හිටියෙ.පොඩ්ඩක් එලියට ගියා"
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    වෙන වැඩ කොහොමද මැනෙජ් කරගන්නෙ බන්...
    පෙට්‍රල් ප්‍රාධාන අවශ්‍යතාවක් වෙලා නෙහ් සිංහලුට දැන්....

    කොහොමද බන් දවස් ගනන් පෝලිමෙ ඉන්නෙ :(
    අපෙ වැඩ කරලා දෙන්න වෙන උන් නැ නෙහ්....
    But fb eke nan trip yanawa lamai inna un.

    ඒක කලාවකට කරන්න ඕනෙ මම හිතන්නෙ. දන්නැති අය වැරදි වෙලාවෙදි කලොත් බැනුම් අහන්න වෙනවා. ඕකට කරන ලොකුම එක්ස්කියුස් එක මම දැකලා තියෙන්නෙ.. එක්කො"මෙතන අපේ අය ඉන්නෙ " හරි "මම මෙතන ඊයෙ ඉඳන් හිටියෙ.පොඩ්ඩක් එලියට ගියා"
    Hrithik wage nan eth shape ne bn?
    ------ Post added on Jul 27, 2022 at 10:29 AM