මේ යන විදිහට ෂෙඩ් වල පෝලිම් කාලෙකට ඉවර වෙන්නෙ නෑ. උබල මොනවද පෝලිම් වල කරන්නෙ? මම දැන් පැය 27 පෝලිමේ..
කන්නෙ බොන්නෙ අනික් දේවල් කරන්නෙ කොහොමෙයි. මම නම් බස් එකේ යන්නෙ. අවුලක් නෑ. පැට්රල් ආපු දවසක ගහගන්නවා...බසුත් නැතිවුනොත් තමා වැඩේමේ යන විදිහට ෂෙඩ් වල පෝලිම් කාලෙකට ඉවර වෙන්නෙ නෑ. උබල මොනවද පෝලිම් වල කරන්නෙ? මම දැන් පැය 27 පෝලිමේ..
මම තාම තෙල් බිංදුවක් ගහගත්තෙ නෑ පෝලිමේ ඉන්න බැරි නිසා. හෙට අංක වලටත් දැන්මම පෝලිම.මේ යන විදිහට ෂෙඩ් වල පෝලිම් කාලෙකට ඉවර වෙන්නෙ නෑ. උබල මොනවද පෝලිම් වල කරන්නෙ? මම දැන් පැය 27 පෝලිමේ..
පැය 24නේ තියෙන්නේමම දැන් පැය 27 පෝලිමේ
gewal kittuwa inne yakoata 2nnek set wela yanawa gihin dawas bage gabe adinawa...කන්නෙ බොන්නෙ අනික් දේවල් කරන්නෙ කොහොමෙයි. මම නම් බස් එකේ යන්නෙ. අවුලක් නෑ. පැට්රල් ආපු දවසක ගහගන්නවා...බසුත් නැතිවුනොත් තමා වැඩේ
tama petrol awe na.පැය 24නේ තියෙන්නේ
6600 ta wahana 175 wage puluwan mama 140 inne...Hitiya wedak nane harila enna wenawane
පිස්සුද බං ෆුල් ගහන්නේ නැහැනේ 800 කට වගේ පුළුවං6600 ta wahana 175 wage puluwan mama 140 inne...
uba malabe aran gala patte enawanam arangala ekata awith balapan dawasakata kalinපෙට්‍රොල් එන දවස්වට කලින් දවසෙ පෝලිමට ගියාම ඇතිනෙ.

pissuda bn harennawath be hokandara shed eke wahana 400 wage tiyenawa dan6600 ta wahana 175 wage puluwan mama 140 inne...
bike wheel nathuwa ban.පිස්සුද බං ෆුල් ගහන්නේ නැහැනේ 800 කට වගේ පුළුවං
eka ioc ban mama inne arangala.pissuda bn harennawath be hokandara shed eke wahana 400 wage tiyenawa dan
ඒක කලාවකට කරන්න ඕනෙ මම හිතන්නෙ. දන්නැති අය වැරදි වෙලාවෙදි කලොත් බැනුම් අහන්න වෙනවා. ඕකට කරන ලොකුම එක්ස්කියුස් එක මම දැකලා තියෙන්නෙ.. එක්කො"මෙතන අපේ අය ඉන්නෙ " හරි "මම මෙතන ඊයෙ ඉඳන් හිටියෙ.පොඩ්ඩක් එලියට ගියා"බයික් එකක් අරං පෝලිම පැනලා ගහපං බං
But fb eke nan trip yanawa lamai inna un.වෙන වැඩ කොහොමද මැනෙජ් කරගන්නෙ බන්...
පෙට්‍රල් ප්රාධාන අවශ්‍යතාවක් වෙලා නෙහ් සිංහලුට දැන්....
කොහොමද බන් දවස් ගනන් පෝලිමෙ ඉන්නෙ
අපෙ වැඩ කරලා දෙන්න වෙන උන් නැ නෙහ්....
Hrithik wage nan eth shape ne bn?ඒක කලාවකට කරන්න ඕනෙ මම හිතන්නෙ. දන්නැති අය වැරදි වෙලාවෙදි කලොත් බැනුම් අහන්න වෙනවා. ඕකට කරන ලොකුම එක්ස්කියුස් එක මම දැකලා තියෙන්නෙ.. එක්කො"මෙතන අපේ අය ඉන්නෙ " හරි "මම මෙතන ඊයෙ ඉඳන් හිටියෙ.පොඩ්ඩක් එලියට ගියා"