පෝලිම් ජිවිතේ

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඒක කලාවකට කරන්න ඕනෙ මම හිතන්නෙ. දන්නැති අය වැරදි වෙලාවෙදි කලොත් බැනුම් අහන්න වෙනවා. ඕකට කරන ලොකුම එක්ස්කියුස් එක මම දැකලා තියෙන්නෙ.. එක්කො"මෙතන අපේ අය ඉන්නෙ " හරි "මම මෙතන ඊයෙ ඉඳන් හිටියෙ.පොඩ්ඩක් එලියට ගියා"
    කවුරුත් මුකුත් කියන්නේ නැහැ බං. අදුරන එකෙක් ඉස්සරහට දාන්න ඕනේ. බයික් විල් ඉස්සරහට දාන්න හොඳ නැහැ අදුරන්නේ නැත්නං. කාර් වැන් ශේප්. උන් කීයටවත් එළියට බහින්නේ නැහැ කතාකරන්න. ගම කාලා දාන්න බැහැ. ලාවට ගේම ගහන්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316

    Uba tea sini madi kivva ekata gehuwada iye
     
    • Haha
    Reactions: Hyaenidae

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    Uba tea sini madi kivva ekata gehuwada iye
    පිස්සුද බං ගුටි කන්න වෙන්නේ. අනික උන් ඉන්නේ පට්ට පස්සේ. බොනවා විතරයි තෙල් ගහන්න උවමනාවක් නැහැ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,053
    113
    -~උලක් උඩ-~
    කවුරුත් මුකුත් කියන්නේ නැහැ බං. අදුරන එකෙක් ඉස්සරහට දාන්න ඕනේ. බයික් විල් ඉස්සරහට දාන්න හොඳ නැහැ අදුරන්නේ නැත්නං. කාර් වැන් ශේප්. උන් කීයටවත් එළියට බහින්නේ නැහැ කතාකරන්න. ගම කාලා දාන්න බැහැ. ලාවට ගේම ගහන්න ඕනේ.
    ඒක හැබැ‍යි හොඳ නෑ :sorry: :sorry: :sorry:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    කවුරුත් මුකුත් කියන්නේ නැහැ බං. අදුරන එකෙක් ඉස්සරහට දාන්න ඕනේ. බයික් විල් ඉස්සරහට දාන්න හොඳ නැහැ අදුරන්නේ නැත්නං. කාර් වැන් ශේප්. උන් කීයටවත් එළියට බහින්නේ නැහැ කතාකරන්න. ගම කාලා දාන්න බැහැ. ලාවට ගේම ගහන්න ඕනේ.
    ow ithin warenko mage car eka issarahin danna :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,032
    1
    9,873
    113
    Gampaha
    ada polimata car eka iyea ude 8ta danme. dan peya 27k. heta polimata anith car eka ude 9ta danmewwa wena shed ekakata.. kalin 6,7,8,9 apu dawase ita dawas 2kata kalin polimata dala gauwe. polime peya 51k wage da koheda. bike ekata peya 24k
     
    • Wow
    Reactions: PHBhagya

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෝලිම් යුගේ ඇති කරපු වේසිගෙ පුතාලා සැපට ගෙවල් වල එක්කෝ වෙන රටක සැපට ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු මහා පාරේ. අනේ අම්මපා රටට උන දෙයක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    ගියේ නෑ පෝලිමේ ලගින්න, ඔහොම දවස් ගණං ඉන්න හිතෙන්නෙ නෑ...

    මෙහෙ ශෙඩ් වල හැම දාම වළි. ඒ අස්සෙ පෝලිං පනිනව...
    පිළිවෙලකට qr වලට ගහන්න ගත්තම යනව කියල හිතං ඉන්නෙ....
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,053
    113
    -~උලක් උඩ-~
    ගියේ නෑ පෝලිමේ ලගින්න, ඔහොම දවස් ගණං ඉන්න හිතෙන්නෙ නෑ...

    මෙහෙ ශෙඩ් වල හැම දාම වළි. ඒ අස්සෙ පෝලිං පනිනව...
    පිළිවෙලකට qr වලට ගහන්න ගත්තම යනව කියල හිතං ඉන්නෙ....
    QR එද්දි තෙල් ඉවරයි :P
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ගියේ නෑ පෝලිමේ ලගින්න, ඔහොම දවස් ගණං ඉන්න හිතෙන්නෙ නෑ...

    මෙහෙ ශෙඩ් වල හැම දාම වළි. ඒ අස්සෙ පෝලිං පනිනව...
    පිළිවෙලකට qr වලට ගහන්න ගත්තම යනව කියල හිතං ඉන්නෙ....
    පෝලිම් පැනිල්ල තමයි බලුම වැඩේ.
    අද පාන්දර යන්න හිටියට මට නින්ද ගියා. ඔන්න මම ළමයත් අරන් 7ට පාරට ගියාම පාර දිගටම පෝලිම. හිටපු මිනිස්සු ඔක්කොම වගේ නිදි. ඒ අතර ගෑණු කට්ටිය ළමයි ඉන්න වාහනත් තිබ්බා. පෙනුමෙ හැටියට නම් ඒ මිනිස්සු රෑ ඉඳලා තියෙන්නෙ මෙතන.

    ළමයා දාලා එනගමන් ශෙඩ් එක බැලුවම තෙල් බානවා 8ට විතර.

    මම 12ට ළමයා ගේන්න යද්දිත් පෝලිමේ අන්තිම කෑල්ල හෙල්ලිලාවත් නෑ. ඉස්සරහට ගිහින් බලපුවම තෙල් ගහනවත් එක්ක. බලද්දි එක එකා පනිනවා. ළඟ ගෙවල් වල උන් වත්තෙ වාහන පුරෝගෙන එක එක පෝලිමට දානව.

    මාර බලු මිනිස්සු.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    764
    992
    93
    මිනිස්සු මේ විදියට පෝලිම් වල ඉඳලා තෙල් ගහ ගන්නේ කලින් විදියටම ජිවත් වෙන්නද බන්?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,636
    3,194
    113
    සඳුදා පැය 14 ක් හිටියා ගහගන්ට බැරිවුණා.
    අද පැය 9 න් පෙට්රල් 20 L ගහගත්තා. QR එකට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    මිනිස්සු මේ විදියට පෝලිම් වල ඉඳලා තෙල් ගහ ගන්නේ කලින් විදියටම ජිවත් වෙන්නද බන්?
    Nattan ithin sansare continue karanna thama