පෝලිම් දානවා දැකලා නැත්නම් බලාගන්න

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,569
    21,128
    113
    Panadura
    පෝලිම් දැම්මා වගේ නෙමේ පරම් පරාවක් බෝ උනාම අපේ පැත්තෙත් ඉන්නවා වේස බළල්ලු රංචුවක් ගෙයක් දොරක් ඇරලා තියන්න බෑ ඇවිත් චූ කරලා යනවා හැම තැනම වාහනේ උඩට නැගලා චූ කරලා යනවා හෙන ගානක් වියදම් වෙලා තියන්නෙ වාහනේ පේන්ට් කරන්න මුන් හූරලා...
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    Ube gedara munta toilet eka wage peanWa aththe lawata shot ekak dihan Aaye enne nha nathnam awama Dora wahala tikak baya karapan.
    Man gawa nam innawa Hoda wadagath widiyata hadunu Persian puso set ekakma.
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,569
    21,128
    113
    Panadura
    Ube gedara munta toilet eka wage peanWa aththe lawata shot ekak dihan Aaye enne nha nathnam awama Dora wahala tikak baya karapan.
    Man gawa nam innawa Hoda wadagath widiyata hadunu Persian puso set ekakma.
    ක්ෂණිකව චූ අල්ලන ඕනෙ තැන් වලට අල්ලලා උන් මාරු වෙනවා බන් දවසක් එකෙක්ව කොටු කර ගත්තා බන් ඌ බය වෙච්ච පාර ඇගට පනින්න හැදුවා අන්තිමට අපි බය උනා
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ක්ෂණිකව චූ අල්ලන ඕනෙ තැන් වලට අල්ලලා උන් මාරු වෙනවා බන් දවසක් එකෙක්ව කොටු කර ගත්තා බන් ඌ බය වෙච්ච පාර ඇගට පනින්න හැදුවා අන්තිමට අපි බය උනා
    UN baaya una nam huranna puluwan. Safety measures use karanna
     
    • Like
    Reactions: HKavinda