බඩුව ඩීල් කරන එකාද ඉස්සරහින් ඉන්නේ...
Ethakota path wela innne kauda?ow a @nicjosh83 pimpiya
kerena wade balala aathel gane ekekබඩුව ඩීල් කරන එකාද ඉස්සරහින් ඉන්නේ...
Ube gedara munta toilet eka wage peanWa aththe lawata shot ekak dihan Aaye enne nha nathnam awama Dora wahala tikak baya karapan.පෝලිම් දැම්මා වගේ නෙමේ පරම් පරාවක් බෝ උනාම අපේ පැත්තෙත් ඉන්නවා වේස බළල්ලු රංචුවක් ගෙයක් දොරක් ඇරලා තියන්න බෑ ඇවිත් චූ කරලා යනවා හැම තැනම වාහනේ උඩට නැගලා චූ කරලා යනවා හෙන ගානක් වියදම් වෙලා තියන්නෙ වාහනේ පේන්ට් කරන්න මුන් හූරලා...
ක්ෂණිකව චූ අල්ලන ඕනෙ තැන් වලට අල්ලලා උන් මාරු වෙනවා බන් දවසක් එකෙක්ව කොටු කර ගත්තා බන් ඌ බය වෙච්ච පාර ඇගට පනින්න හැදුවා අන්තිමට අපි බය උනාUbe gedara munta toilet eka wage peanWa aththe lawata shot ekak dihan Aaye enne nha nathnam awama Dora wahala tikak baya karapan.
Man gawa nam innawa Hoda wadagath widiyata hadunu Persian puso set ekakma.
UN baaya una nam huranna puluwan. Safety measures use karannaක්ෂණිකව චූ අල්ලන ඕනෙ තැන් වලට අල්ලලා උන් මාරු වෙනවා බන් දවසක් එකෙක්ව කොටු කර ගත්තා බන් ඌ බය වෙච්ච පාර ඇගට පනින්න හැදුවා අන්තිමට අපි බය උනා