පෝෂණය සහ දුර්මත
පෝෂණය සහ දුර්මත
ප්‍රෝටීන් ඌනතාවය නිසා ලංකාවේ ළමුන් අඩු උපත් බර ; වර්ධනයේ මන්දනයක් පෙන්වති. මාංශමය අාහාර සඳහා තිබෙන ආගමික විරෝධය නිසා අනාගතයේ ලෝකයා ඉදිරියේ කායික මානසික වශයෙන් දුර්ලවළ වූ ජාතියක් ලෙස අපට පෙනී සිටිය හැකිය. අාහාර සහ පෝෂණය ගැන මෙලෝ දෙයක් නොදත් පූජකයෝ මිනිසුන්ට අාහාර සම්බන්ධයෙන් ද උපදෙස් දෙති. පුදුමය නම් බුදුන් වහන්සේ අාහාර සම්බන්ධයෙන් කිසිම තහනමක් ගිහියන්ට නොපැනවූ ප්රායෝගිකවාදියෙක් වූවද උන්වහන් සේගේ දේශනා ද විකෘති කරමින් හිංදු ආගමේ උපාංග (ගව ඝාතන විරෝධය) නිර්මාංශ වීම ඇතැම් භික්ෂූන් විසින් සමාජය පුරා වැපිරීමය.
පහත කොටස උපුටා ගත්තේ රාවය පුවත්පතෙනි
ලංකාව ලොකු ප්‍රෝටීන් මන්දපෝෂණයකින් පෙළෙන රටකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. සමරසිංහ මහතා පුවත්පතකට කියා තිබෙන ආකාරයට ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතිකය සියයට 30කි. එම සඳහන දුටුවිට ලංකාවේ මස් පරිභෝජනය ගැන සොයා බැලීමේ කුහුලක් මට ඇතිවිය. ලැබුණු ප්‍රතිඵලය නම් මගේ පුදුමයට හේතු නොවීය. ලංකාව හා තෝරාගත් රටවල් කිහිපයක ඒක පුද්ගල වාර්ෂික මස් පරිභෝජනය මෙසේය.
ලංකාව කිලෝ 6.3
කාම්භෝජය කිලෝ 12.9
තායිලන්තය කිලෝ 25.8
මියන්මාරය කිලෝ 32.8
වියට්නාමය කිලෝ 48.9
ස්විට්සර්ලන්තය කිලෝ 74.7
ස්වීඩනය කිලෝ 80.2
නෙදර්ලන්තය කිලෝ 85.5
ඕස්ටේ්රලියාව කිලෝ 111.5
ලංකාවේ උපාසක මත න්‍යායවාදී ජනතාව මුලාකර තිබෙන තරම ඒ සංඛ්‍යා ආශ්රයෙන් තේරුම් ගත හැකිය. මොළේ වර්ධනය හා ප්‍රෝටීන් ආහාර අතර ගැඹුරු සම්බන්ධයක් පවතී. ලංකාව ලොකු චින්තන දුගීභාවයකින් පෙළෙන රටකි. ගණිතයට අදක්ෂ රටකි. නව නිපැයුම්වලදී ලංකාව ඉන්නේ පහළම තත්ත්වයකය. ඒ සියල්ල කෙරෙහි ප්‍රෝටීන් ඌනතාවද, ප්‍රෝටීන් ඌනතාව කෙරෙහි රටේ රජකරන උපාසක ආකල්පද බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. ලංකාව සැලකිය හැක්කේ අඩුම තරමින් වල් ඌරෙකු මරා ගත් මිනිසකුට උගේ මස් ටිකවත් කන්න ඉඩ නොදෙන මෝඩ රටක් ලෙසය
source http://transyl2014.blogspot.com/2017/10/blog-post_8.html
---------------------------
ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් කිසිදින නොලැබෙන්නේ මේ නිසාය
-

ඔය අගේට ගණං හැදුවෙ
ලංකාවට ගණං බැරි මස් මාලු කන්නැති නිසාමයි කියල කියන්නෙ කොහොමද ? මං දැක්ක youtube එකේ ඇමරිකාවෙ කෙල්ලන්ගෙන් අහනව පැයට කිලෝමීටර් 80ක් වේගෙන් යන කාර් එකකට කිලෝමීටර් 80ක් යන්න යන වෙලාව
ඔය මස් කුට්ටි පිටිං ගිලලනෙ