පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කෝ මේ මෙතන සද්දේ දාන කට්ටිය
    කෙසෙල් වත්තෙන් බස්සන්නේ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කෝ මේ මෙතන සද්දේ දාන කට්ටිය
    කෙසෙල් වත්තෙන් බස්සන්නේ

    ඇයි මොකෝ ???
    අපි තමා මෙතන එපා කරවගෙන ඉන්නේ
    ඇයි මොනාද කරවගන්න ඕන ???

    ;);)
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    කෝ මේ මෙතන සද්දේ දාන කට්ටිය
    කෙසෙල් වත්තෙන් බස්සන්නේ


    අනෙ යකො ... අපෙ ගමෙ එවුන් ඉන්නෙ ගස් උඩ කියල හිතුවද උබ ... :growl::growl::growl::growl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි මොකෝ ???
    අපි තමා මෙතන එපා කරවගෙන ඉන්නේ
    ඇයි මොනාද කරවගන්න ඕන ???

    ;);)
    රැට කාලද ආවේ ලොක්ක
    මොකද බඩගින්නේ ඉන්නේ කට්ටියට අපි කන්න දීල ගහන්නේ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අනෙ යකො ... අපෙ ගමෙ එවුන් ඉන්නෙ ගස් උඩ කියල හිතුවද උබ ... :growl::growl::growl::growl:

    උබ ඇර අනිත් ඔක්කොම ඉන්නේ බිම තමයි
    හැලි වදුර
    වරෙන් යකෝ ඔය ගහෙන් බැහැල
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රැට කාලද ආවේ ලොක්ක
    මොකද බඩගින්නේ ඉන්නේ කට්ටියට අපි කන්න දීල ගහන්නේ

    අඩේ අපි නෑදැයොද බං ??:eek::eek:
    අපි කරන්නේ බොන්න දීල ගහන එක ගගග:lol::lol:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    වලි නම් වලි
    සාමේ නම් සාමේ

    අනේ මට බෑ
    මං යනව
    හරි හමන් එකෙක් නැති නිසා මං යනවා
    චූ කොල්ලොත් එක්ක මොන වලිද මට
    කාල වරෙන් මගෙන් කන්න :yes:
    ආවා මෙතන චන්ඩින්ට කේස් දාන්න
    මම යනව පොලීසි :eek::eek:
    මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ හරිද
    :lol::lol::lol:
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    200510070413fear_face1.jpg



    MEake inna Chandi dakkama Nikan mokakda wage :rofl: :rofl: :rofl:
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    උබ ඇර අනිත් ඔක්කොම ඉන්නේ බිම තමයි
    හැලි වදුර
    වරෙන් යකෝ ඔය ගහෙන් බැහැල


    වදුර -මෙකා අලුත් සතෙක් ද?? උබට සිoහලත් බෑ නෙද??
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මුන් එක්ක බැහැනේ සමගියෙන් වලියක් වත් දාගන්න
    :lol::lol: