Leave Approval...?පෞද්ගලිකයි
පෞද්ගලිකයි කිව්වොත් හේතුව අහන්න එපා
දවසක් පාසල් නිවාඩු යනව කිව්වම මහජන බැංකුවේ සිස්ටම් එක භාරව ඉන්න කෙනෙක් පාසල්ගෙන් හේතුව ඇහුවා. පාසලුත් ඉතිං කම්මැලි කමට ද කොහෙදෝ "it’s private" කියල කිව්වම බැංකු බුවා එයාලගේ බ්රාන්ච් එකේ වෙච්ච පරණ සිද්දියක් කිව්වා.
මහජන බැංකුවේ head office branch එකට අලුත් manager නෝනා කෙනෙක් ආවා. Staff එකේ කට්ටිය ඉතිං නිවාඩු approve කරගන්න manager නෝනා ගාවට ගියාම හුඟක් අය පට්ට විදියට බැනුම් අහගන්නවා "පෞද්ගලිකයි" කියල reason එකට දාගෙන ගියාම. ඉතිං ආයෙත් ඒක කපලා අලුත් එකක ඇත්ත හේතුවක් හරි නැත්තං මොකක් හරි බොරුවක් ලියාගෙන ඇවිල්ල approve කරගන්නවා. Approve කරන ගමං දාහක් විතර ප්රශ්නත් අහනවා.
දවසක් staff meeting එකකදී manager නෝනා මේ "පෞද්ගලිකයි" කියලා නිවාඩු කොළ අරගෙන එන්න එපා කියලා පොඩි සද්දෙකුත් කස්ටියටම දැම්මා. හැමෝටම අම්බානෙට මලත් පැනල සීන් එකට.
Staff meeting එක ඉවර උනා විතරයි එක්කෙනෙක් නිවාඩු කොලයක් අරගෙන ගියා manager නෝනා ගාවට. බුවා ඔරොප්පුවටම "පෞද්ගලිකයි" කියලා ලියාගෙන ගියා. Manager නෝනට පට්ට මල. බැනල එලවලා හරි හමං reason එකක් දාගෙන එන්න කියලා.
බුවා කුපාඩිකමට පට්ට reason එකක් දාගෙන ගියා. එදායිං පස්සේ manager නෝනා "පෞද්ගලිකයි" කියල නිවාඩු කොලයක් ආවම හ්ම් සද්දයක් නැතිව approve කරල දානවා.
බුවා දාපු reason එක "බිරිඳ සමඟ සංසර්ගයේ යෙදීමට නුවර යාම".
http://vaacheesvara.blogspot.com/2011/04/blog-post.html

Last edited: