යකෝ මේ ලකේපංකාවට ආයෝජකයින් එන්නෙ නැත්තෙ අපේ දේශපාලුවන් කප්පම් ගැනීම, අතිශය සංකීර්ණ බදු ක්‍රම, BOI එකේ අකාර්යක්ෂමතාව නිසා මිසක් කම්කරු නීති නිසා නෙවෙයි. මුන් මෙහෙම පිස්සු නීති හදන්නේ මුන් ගුද සංසර්ගය කරලා වැඩිවෙලා මහා ප්‍රජාතාන්ත්‍රීය මොලවලට විශබීජ ගිහින් නිසා වෙන්න ඇති.
අනික රටට බරක් වෙච්ච පුලුවන් තරම් අයිස්ගහන රාජ්‍ය සේවක අපතයන්ට (ත්‍රිවිධ හමුදාවට සහ සුලුතරයක් වූ අවංකව සේවය කරන රාජ්‍ය සේවක මහතුන්ට මේ අපහාසය අදාල නොවේ) හැම අයවැයෙන්ම පඩි වැඩි කරද්දී පුද්ගලික අංශයේ සේවකයන්ගෙන් paye tax හූරං කාලා තව අපිව වහල්ලු කරන්න හදන්නේ
සහතික ඇත්ත.. කරන්න ඕනේ, අයිස් ගහන රාජ්‍ය සේවකයෝ ඉන්න ආයතන වල management එක privatize කරන එක..



