පෞද්ගලික අංශ වල පඩ ශෝ..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    #සයිටම් මුදලාලි #බස් ..සහ කම්බස්...

    :rofl::rofl::rofl:

    15203273_1470249889671856_2645210989341067289_n.jpg

    15267884_1468734579823387_3844208350253282298_n.jpg

    :P:P:P:P

    වර්ජනයකි.. හේතුව දඩේ වැඩිය.සත්තකින්ම රජය පැනවූ දඩය නම් වැඩිය..බස් කාරයාට කෙසේ වෙතත් එකසියේ පනහේ හයර් දුවන ටූ ස්ට්‍රොක් ආටා කාරයාට දරා ගත නොහැකිය.. එහෙත් බස් කාරයාගේ මග දිවීම ගැන අපට හොද අත්දැකීම් ඇත..බස් කාරයාට ඇති එකම ගැටලුව අරහෙන් මෙහෙන් නමා බස් එක ඇතුලට ලෝඩ් ගැසීමට ඇති රුපියල් විසිපන්දහසේ බාදාවයි....නග්ගනවිට සාරි පිටෙන් අල්ලා නග්ගන කොන්දයියා බස්සනවිට පුකට පයින් ගසා හෝ බස්සන්නේ ඒ හේතුව නිසාමය..
    කෙසේ වෙතත් මග අනතුරු ජීවිත ගැන නොසොයන්නේ බස් කාරයා පමනක් නොවේ..මුදල පසුපස අපසැවොම හඹා යති.. මට හිතෙන්නේ මෙහෙමය. රජය පෞද්ගලික බස්කාරයා සමග කෙලගන්නට ඕනෑ නැත..මහා පරිමාන දඩ ගසන්නට ඕනෑද නැත... දිනකට පාර්ලිමේන්තු ඇමතිලා ගේ දුරකථන ඩබල් ත්‍රිබල් වාහන ගෙවල් තුන හතර වරප්‍රසාද වලින් සහ නිස්කාරනේ වැයකරනා ජනතා මුදල් දවස් පහක් ඉතුරු කලහොත් ඒ දවස් පහට ලංගමයට අලුතෙන් ලේලන්ඩ් බස් පහක් පමණ ගත හැක..එක්කෝ ඩිපෝවල වල් වදිනා බස් ටික හෝ ගොඩ ගත හැක..ඒ ආකාරයට මහජන මුදල් වලට කෙලීම මාසයක් අඩුකලහොත් ඩිපෝවකට බස් තිහකි... එවිට පෞද්ගලික බස් අදාලම නැත..බස් ගැමුණුගේ රෙස්පට් නැත..අපේ අම්මාට අද වගේ පොලට යාමට අපහසුවක් නැත...
    ආදායම රජයටය. ලංගමද දියුනු වේ.. හරි ලස්ස්න රතුපාට කලඹල නැති බස් සිරියාවන්තය..කොන්දොස්තර මහතුන් රියදුරු මහතුන් අනුකම්පා දායකය.. මග මරුවෝ නොවෙති .එවිට ගැමුණුලා බස් නොව ජංගි නොඇද වර්ජනය කලත් අපට ගානක් වත් නැත.. අපි උන්ට කචෝක් කරමින් ලංගමයට නැග වැඩට යන්නේය . එම සිහිනය යථාර්ථයක් කිරීමට මුදල් බාන්ඩාගාරය තුල නැතැයි කීම විශ්වාස කල හැක..බාන්ඩාගාරයේ මුදල් නැත ...ඇත්තේ මහ උන්ගේ සාක්කුවලය..
    හෙට පෞද්ගලික බස් කාරයා පමනක් නොව උදාහරණයක් ලෙස සයිටම් මුදලාලිද මෙසේ කල හැක..මහ උන්ගේ දෝශ හේතුවෙන් රාජ්‍ය සේවය විනාශ වීම නිසා පෞද්ගලික අංශ වල පඩ ශෝ හෙට දවසේ මීට වඩා රටේ අහිංසක අපට දරාගන්නට වනු ඇත... ලොකු බරහර වචන වලින් තොර මා දකිනා සත්‍ය එයය...
    -Charith Janapriya -
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපේ උන්ගේ ඉරිසියාවෙ තරම කියන්නේ සයිටම් එකේ වැරදි හොයලා ඒ ටික කියන්නේ නෑ ප්‍රසිද්ධියේ. ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි විතරක් එපා කියනවා. මම නම් කියන්නේ සයිටම් නෙවෙයි මොක වුනත් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ඕන. හැබැයි ප්‍රමිතියකට අනුව උගන්වන, පුහුණුවීම් දෙන, වගකීමෙන් වැඩකරන මෙඩිකල් ෆැකල්ටි. එහෙම එව්වා දහයක් නෙවෙයි සීයක් හැදුනත් හොඳයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    #සයිටම් මුදලාලි #බස් ..සහ කම්බස්...

    වර්ජනයකි.. හේතුව දඩේ වැඩිය.සත්තකින්ම රජය පැනවූ දඩය නම් වැඩිය..බස් කාරයාට කෙසේ වෙතත් එකසියේ පනහේ හයර් දුවන ටූ ස්ට්‍රොක් ආටා කාරයාට දරා ගත නොහැකිය.. එහෙත් බස් කාරයාගේ මග දිවීම ගැන අපට හොද අත්දැකීම් ඇත..බස් කාරයාට ඇති එකම ගැටලුව අරහෙන් මෙහෙන් නමා බස් එක ඇතුලට ලෝඩ් ගැසීමට ඇති රුපියල් විසිපන්දහසේ බාදාවයි....නග්ගනවිට සාරි පිටෙන් අල්ලා නග්ගන කොන්දයියා බස්සනවිට පුකට පයින් ගසා හෝ බස්සන්නේ ඒ හේතුව නිසාමය..
    කෙසේ වෙතත් මග අනතුරු ජීවිත ගැන නොසොයන්නේ බස් කාරයා පමනක් නොවේ..මුදල පසුපස අපසැවොම හඹා යති.. මට හිතෙන්නේ මෙහෙමය. රජය පෞද්ගලික බස්කාරයා සමග කෙලගන්නට ඕනෑ නැත..මහා පරිමාන දඩ ගසන්නට ඕනෑද නැත... දිනකට පාර්ලිමේන්තු ඇමතිලා ගේ දුරකථන ඩබල් ත්‍රිබල් වාහන ගෙවල් තුන හතර වරප්‍රසාද වලින් සහ නිස්කාරනේ වැයකරනා ජනතා මුදල් දවස් පහක් ඉතුරු කලහොත් ඒ දවස් පහට ලංගමයට අලුතෙන් ලේලන්ඩ් බස් පහක් පමණ ගත හැක..එක්කෝ ඩිපෝවල වල් වදිනා බස් ටික හෝ ගොඩ ගත හැක..ඒ ආකාරයට මහජන මුදල් වලට කෙලීම මාසයක් අඩුකලහොත් ඩිපෝවකට බස් තිහකි... එවිට පෞද්ගලික බස් අදාලම නැත..බස් ගැමුණුගේ රෙස්පට් නැත..අපේ අම්මාට අද වගේ පොලට යාමට අපහසුවක් නැත...
    ආදායම රජයටය. ලංගමද දියුනු වේ.. හරි ලස්ස්න රතුපාට කලඹල නැති බස් සිරියාවන්තය..කොන්දොස්තර මහතුන් රියදුරු මහතුන් අනුකම්පා දායකය.
    . මග මරුවෝ නොවෙති .එවිට ගැමුණුලා බස් නොව ජංගි නොඇද වර්ජනය කලත් අපට ගානක් වත් නැත.. අපි උන්ට කචෝක් කරමින් ලංගමයට නැග වැඩට යන්නේය . එම සිහිනය යථාර්ථයක් කිරීමට මුදල් බාන්ඩාගාරය තුල නැතැයි කීම විශ්වාස කල හැක..බාන්ඩාගාරයේ මුදල් නැත ...ඇත්තේ මහ උන්ගේ සාක්කුවලය..
    හෙට පෞද්ගලික බස් කාරයා පමනක් නොව උදාහරණයක් ලෙස සයිටම් මුදලාලිද මෙසේ කල හැක..මහ උන්ගේ දෝශ හේතුවෙන් රාජ්‍ය සේවය විනාශ වීම නිසා පෞද්ගලික අංශ වල පඩ ශෝ හෙට දවසේ මීට වඩා රටේ අහිංසක අපට දරාගන්නට වනු ඇත... ලොකු බරහර වචන වලින් තොර මා දකිනා සත්‍ය එයය...
    -Charith Janapriya -

    එදාට ලංගම ස්ට්‍රයික් කලොත් මොකද කරන්නේ?

    ඕනෙම දෙයක ඒකාධිකාරයක් තියෙන එක භයානකයි.ඒක ලංගම වගේම විශ්ව විද්‍යාල වලටත් අදාලයි..දෙකම සමබරව තියෙන්න ඕනි.
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    එදාට ලංගම ස්ට්‍රයික් කලොත් මොකද කරන්නේ?

    ඕනෙම දෙයක ඒකාධිකාරයක් තියෙන එක භයානකයි.ඒක ලංගම වගේම විශ්ව විද්‍යාල වලටත් අදාලයි..දෙකම සමබරව තියෙන්න ඕනි.

    ලංගම විතරක් තිබුනොත් අදායම වැඩි. එතකොට ස්ට්‍රයික් කරන්න වෙන්නේ නෑ. :D
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ලංගම විතරක් තිබුනොත් අදායම වැඩි. එතකොට ස්ට්‍රයික් කරන්න වෙන්නේ නෑ. :D

    uba A/L pass welada campus giye :rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංගම විතරක් තිබුනොත් අදායම වැඩි. එතකොට ස්ට්‍රයික් කරන්න වෙන්නේ නෑ. :D

    උඹත් එක්ක කථාකරලා වැඩක් නෑ.උ.පෙ ඉකෝන් කරපු එකෙක්ගේ පොතක් ඉල්ලන් බලපන්.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උඹත් එක්ක කථාකරලා වැඩක් නෑ.උ.පෙ ඉකෝන් කරපු එකෙක්ගේ පොතක් ඉල්ලන් බලපන්.

    පොත් වල තියෙන විදිහට ඕව වෙන්නේ නැනේ. ප්‍රයෝගික ලෝකය හරි වෙනස්.

    Economics walata ආර්ථික "විද්‍යාව" කියල දාගත්තේ Degree eka Bsc kiyala dagannada ?

    :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සයිටම් වහන්ඩම ඔනෙ ආයෙ කතා දෙයක් නැ නෙවිලගෙ හොර කඩේ වැසිය යුතුමයි..... දෙවෙනි කාරනෙ වද අගමැතිය පාඩු ලබන රාජය ආයතන විකුනාගෙන කෑමේ ආර්තික ඔස්තාර් වැඩසටහන යටතේ විකුනන්ඩ යන්නෙ, ඒක නිසා පලමුව ඒක නවත්තපල්ල, පස්සෙ පුලුවන් පුද්ගලික බස් හදන්ඩ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොත් වල තියෙන විදිහට ඕව වෙන්නේ නැනේ. ප්‍රයෝගික ලෝකය හරි වෙනස්.

    Economics walata ආර්ථික "විද්‍යාව" කියල දාගත්තේ Degree eka Bsc kiyala dagannada ?

    :lol: :lol: :lol:

    ප්‍රැක්ටිකල් එක තමයි මිශ්‍ර ආර්ථික ක්‍රමය.දෙකම තියෙන්න ඕනි බැලන්ස් වෙන්න

    මට ඩිග්‍රී එකක් නෑ.ඩිග්‍රී තියෙන එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ අහලා බලන්න.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ප්‍රැක්ටිකල් එක තමයි මිශ්‍ර ආර්ථික ක්‍රමය.දෙකම තියෙන්න ඕනි බැලන්ස් වෙන්න

    මට ඩිග්‍රී එකක් නෑ.ඩිග්‍රී තියෙන එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ අහලා බලන්න.

    දැන් ඔය උබ කියන විදිහට කරලා තියෙන නිසා වෙන්න ඇති නේද ලංකාවට මෙහෙම කෙල වෙලා තියෙන්නෙ. :oo::oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    පෞද්ගලික වෛද්‍යවිද්‍යාල තියෙන්න ඔනෙ නිසි ප්‍රමිතියකින්.
    රටෙ අනාගතෙ ගැන ලෙඩ්ඩු ගැන බයෙ නම් නෙමෙ ගොඩක් උන් ඔකට විරුද්ධ වෙන්නෙ වෛද්‍ය ක්ෂෙස්ත්‍රයට තියෙන පිළිගැනීමට කෙළවෙලා යාවි කියන බයට. ඉංජිනියරින්ග් වලට සහ නිති ක්ෂෙස්ත්‍රයට වෙලා තියෙනවා සහ වෙමින් පවතිනවා ඔය පිළිගැනිමට කෙළවීම .

    Piliganeemata kela wenne oya private walin out wena harak gihin wada guu karagaththamane. ethakota wena ratawal walath lankawe engineersla doctorslata thiyena piliganeema adu wenawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    Q
    Piliganeemata kela wenne oya private walin out wena harak gihin wada guu karagaththamane. ethakota wena ratawal walath lankawe engineersla doctorslata thiyena piliganeema adu wenawa

    හරි දැන් මෙච්චර කල් බිහිවුණෙ රජයෙ එව්වායෙන් නේ ?? ගූ කරගෙන නැද්ද ආයුබොවන්ඩ ??
    පිටරටවල් වල දැනටත් පිළිගැනිම නැහැ බන් අපිට ඔය කියන තරම් .ඩිග්‍රි ස්ටැන්ඩර්ඩ් වෙනස් .එක නිසා පිළිගැනීම අඩුයි. හැබැයි එකෙන් කියන්නෙ නැහැ යන්න බැරි නැහැ කියලා.
    උඹ දන්නවාද දැනටම ප්‍රයිවට් එව්වායෙන් බිහිවෙන ඉංජිනියර්ස්ලා QS ලා කී දෙනෙක් මිඩ්ල් ඊස්ට් වල ඉන්නවද් කියලා රජයෙ එකෙක් හොයන්න ආසයි බන්. හිටියාත් මොරටුවෙ එවුන් එහෙන මෙහෙන් ඉන්නවා.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ලංගම විතරක් තිබුනොත් අදායම වැඩි. එතකොට ස්ට්‍රයික් කරන්න වෙන්නේ නෑ. :D

    Langama witharak thiena kale Langama,CGR okkoma ekathu wela strike. Ethakota mulu ratama auto strike wenawa.

    Den thiena system ekata okkotama 1 ta strike karanna ba. Eka minissunta hodai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    සයිටම් වහන්ඩම ඔනෙ ආයෙ කතා දෙයක් නැ නෙවිලගෙ හොර කඩේ වැසිය යුතුමයි..... දෙවෙනි කාරනෙ වද අගමැතිය පාඩු ලබන රාජය ආයතන විකුනාගෙන කෑමේ ආර්තික ඔස්තාර් වැඩසටහන යටතේ විකුනන්ඩ යන්නෙ, ඒක නිසා පලමුව ඒක නවත්තපල්ල, පස්සෙ පුලුවන් පුද්ගලික බස් හදන්ඩ..

    වඳ ව්‍යාග්‍රාවෙසියෙ. ඔය සයිටම් එක පටන් ගත්තෙ උඹ පුක්ක දොවනය කරන පර්සි මහෙන්ඳ්‍ර රාජපකෂ් නොහොත් මහින්ද රාජපක්ෂ.​
    :D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    Langama witharak thiena kale Langama,CGR okkoma ekathu wela strike. Ethakota mulu ratama auto strike wenawa.

    Den thiena system ekata okkotama 1 ta strike karanna ba. Eka minissunta hodai

    උබලට මොකක් කිව්වත් ස්ට්‍රයික් කියලමනේ කටට එන්නේ. කොහෙද ඉතින් මේ සිරි ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්නේ නැතුව මේක හදන්න බ කවදාවත්. CTB විතරක් තිබුනොත් CTB ආදායම වැඩි නිසා උන්ට හොද පඩියක් ගෙවන්න පුලුවන්, එතකොට මොන ලබ්බටද එල හරකෝ ස්ට්‍රයික් කරන්නේ ? :frown::frown:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Q

    හරි දැන් මෙච්චර කල් බිහිවුණෙ රජයෙ එව්වායෙන් නේ ?? ගූ කරගෙන නැද්ද ආයුබොවන්ඩ ??
    පිටරටවල් වල දැනටත් පිළිගැනිම නැහැ බන් අපිට ඔය කියන තරම් .ඩිග්‍රි ස්ටැන්ඩර්ඩ් වෙනස් .එක නිසා පිළිගැනීම අඩුයි. හැබැයි එකෙන් කියන්නෙ නැහැ යන්න බැරි නැහැ කියලා.
    උඹ දන්නවාද දැනටම ප්‍රයිවට් එව්වායෙන් බිහිවෙන ඉංජිනියර්ස්ලා QS ලා කී දෙනෙක් මිඩ්ල් ඊස්ට් වල ඉන්නවද් කියලා රජයෙ එකෙක් හොයන්න ආසයි බන්. හිටියාත් මොරටුවෙ එවුන් එහෙන මෙහෙන් ඉන්නවා.

    උඹ දන්න ස්ටෑන්ඩර්ඩ්. කැම්පස් යන්නේ නැතුව කොහොමද යකෝ ස්ටෑන්ඩර්ඩ් ගැන කතා කරන්නේ. ඉස්සෙල්ල කැම්පස් ගිහින් වරෙන්. :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සයිටම් එපා කියන එක එකක්. පෞද්ගලික වයිද්ය විද්යාල එපා කියන එක තව එකක්. මෙඩිකල් රෙගිස්ට්‍රිය අරන් බලහන්. MBBS ලන්කාවේ කරපු කීයක් ඉන්නවද හයර් ස්ටඩීස් වලට රීසර්ච් වලට එන්ගලන්තේ ප්‍රන්ශේ, රුසියාවේ, කැනඩාවේ, ඇමෙරිකාවෙ පෞද්ගලික විශ්වවිද්යාල තොර ගත්තු.