පෞද්ගලික අංශ වල පඩ ශෝ..
#සයිටම් මුදලාලි #බස් ..සහ කම්බස්...

වර්ජනයකි.. හේතුව දඩේ වැඩිය.සත්තකින්ම රජය පැනවූ දඩය නම් වැඩිය..බස් කාරයාට කෙසේ වෙතත් එකසියේ පනහේ හයර් දුවන ටූ ස්ට්‍රොක් ආටා කාරයාට දරා ගත නොහැකිය.. එහෙත් බස් කාරයාගේ මග දිවීම ගැන අපට හොද අත්දැකීම් ඇත..බස් කාරයාට ඇති එකම ගැටලුව අරහෙන් මෙහෙන් නමා බස් එක ඇතුලට ලෝඩ් ගැසීමට ඇති රුපියල් විසිපන්දහසේ බාදාවයි....නග්ගනවිට සාරි පිටෙන් අල්ලා නග්ගන කොන්දයියා බස්සනවිට පුකට පයින් ගසා හෝ බස්සන්නේ ඒ හේතුව නිසාමය..
කෙසේ වෙතත් මග අනතුරු ජීවිත ගැන නොසොයන්නේ බස් කාරයා පමනක් නොවේ..මුදල පසුපස අපසැවොම හඹා යති.. මට හිතෙන්නේ මෙහෙමය. රජය පෞද්ගලික බස්කාරයා සමග කෙලගන්නට ඕනෑ නැත..මහා පරිමාන දඩ ගසන්නට ඕනෑද නැත... දිනකට පාර්ලිමේන්තු ඇමතිලා ගේ දුරකථන ඩබල් ත්‍රිබල් වාහන ගෙවල් තුන හතර වරප්‍රසාද වලින් සහ නිස්කාරනේ වැයකරනා ජනතා මුදල් දවස් පහක් ඉතුරු කලහොත් ඒ දවස් පහට ලංගමයට අලුතෙන් ලේලන්ඩ් බස් පහක් පමණ ගත හැක..එක්කෝ ඩිපෝවල වල් වදිනා බස් ටික හෝ ගොඩ ගත හැක..ඒ ආකාරයට මහජන මුදල් වලට කෙලීම මාසයක් අඩුකලහොත් ඩිපෝවකට බස් තිහකි... එවිට පෞද්ගලික බස් අදාලම නැත..බස් ගැමුණුගේ රෙස්පට් නැත..අපේ අම්මාට අද වගේ පොලට යාමට අපහසුවක් නැත...
ආදායම රජයටය. ලංගමද දියුනු වේ.. හරි ලස්ස්න රතුපාට කලඹල නැති බස් සිරියාවන්තය..කොන්දොස්තර මහතුන් රියදුරු මහතුන් අනුකම්පා දායකය.. මග මරුවෝ නොවෙති .එවිට ගැමුණුලා බස් නොව ජංගි නොඇද වර්ජනය කලත් අපට ගානක් වත් නැත.. අපි උන්ට කචෝක් කරමින් ලංගමයට නැග වැඩට යන්නේය . එම සිහිනය යථාර්ථයක් කිරීමට මුදල් බාන්ඩාගාරය තුල නැතැයි කීම විශ්වාස කල හැක..බාන්ඩාගාරයේ මුදල් නැත ...ඇත්තේ මහ උන්ගේ සාක්කුවලය..
හෙට පෞද්ගලික බස් කාරයා පමනක් නොව උදාහරණයක් ලෙස සයිටම් මුදලාලිද මෙසේ කල හැක..මහ උන්ගේ දෝශ හේතුවෙන් රාජ්‍ය සේවය විනාශ වීම නිසා පෞද්ගලික අංශ වල පඩ ශෝ හෙට දවසේ මීට වඩා රටේ අහිංසක අපට දරාගන්නට වනු ඇත... ලොකු බරහර වචන වලින් තොර මා දකිනා සත්‍ය එයය...
-Charith Janapriya -

Last edited: