පෞද්ගලික අංශ වල පඩ ශෝ..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජොසී;21005910 said:
බහුතර බලය CTB එකට හිමි වුනා කියමුකො, ඊට පස්සෙ CTB strike එකකට ගියොත් මොකද කරන්නෙ?
ඒ වගේම තමා, රාජ්‍ය අංශයේ ගුරුවරු series උද්ගෝෂනයකට ගියොත්, international school වල ටීචර්ස්ලා හිටියා කියලා මොකුත් කරන්න බෑ. එක්කො, ඉල්ලීම් වලට කන් දෙන්න වෙනවා. නැත්තං කලිං කරා වගේ, ඔයාලට බැරි නම් යන්න තව ගුරු පත්වීම් ගන්න අය ඕන තරම් ඉන්නවා කියලා රජය කියන්න ඕන (මේක ලංකාවෙ කරන්න පුළුවන් අහිංසක ගුරු වෘත්තියට විතරයි). doctor ලා strike කරොත් රජයට කියන්න පුළුවන් ද ඔයාලට බැරි නම් යන්න තව දොස්තරලා ඕන තරම් ඉන්නවා කියලා? බෑ. ඒක අමාරුයි. නමුත්, පෞද්ගලික ආයතන වලින් degree ගන්න අයට, පෞද්ගලික අංශයේ රෝහල් වල විතරයි වැඩ කරන්න පුළුවන් කියලා නියාමනයක් ගෙනාවොත්, ජනතාව හොඳයි නම් විතරක් අදාල රෝහලට යයි. ඒකෙන් doctorsලා උද්ගෝෂණ වලට පෙළඹෙන එකට යම් බලපෑමක් ඇති වෙනවා නේද?
රජයේ ආයතනයක් වර්ජනය කිරීමයි පෞද්ගලික ආයතනයක් වර්ජනය කිරීමයි රටට දැනෙන්නේ දෙවිදියකට බන්. රජයේ ආයතන කියන්නේ වක්‍රාකාරයෙන් ආයෙත් මහජනතාව. නමුත් පෞද්ගලික ආයතන කියන්නේ පුද්ගල කේන්ද්‍රීය ලාබ ලබන ආයතන. බොහොවිට රාජ්ය ආයතන ඉල්ලන ඉල්ලීම රජයකට සපුරාලිය හැකියි. ඒ වගේම මැදිහත්විය හැකියි. නමුත් පුද්ගල කේන්ද්‍රිය ආයතන ඉල්ලිම් හුදු පටු ආකල්ප මත ඉල්ලන ඉල්ලීම්. ඒ ඉල්ලිම් වලට රජයකට මැදිහත් වෙන්න පුලුවන් යම් සීමාවකට විතරයි. ඒ සීමාවෙන් එහා ඒක කොපරේට් ඇක්ට් එකට. ඒ කියන්නේ එක්කො සේවකයො ස්වාමියත් එක්ක එකගතාවයකට එන්න ඔනා නැත්තම් නීතී ආදාර පතන්න ඔනා. යම් හෙයකින් මේ බස් වර්ජනේ ඩ්‍රයිවර්ලා බස් අයිතිකාරයො එක්ක උනානම් හිතපන් රජයට දෙන්න පුලුවන් විසදුම් කොව්ච්චර සීමාන්තිකද කියලා. නමුත් සීටීබී එක ආන්ඩුව එක්ක ස්ට්‍රයික් කලත්, ස්වාමියා එක්ක ස්ට්‍රයික් කලත් බලය සහා හිමිකාරිත්වය අන්තිමට තියෙන්නේ මහා අන්ඩුවට.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ලoගම අගමැතිය විකුනන්ඩ හදන්නෙ ඔය කියන පුද්ගලික අශයට නෙමේද??? :rolleyes::rolleyes::rolleyes::rolleyes: ලගම විකුනගෙන කෑවට පස්සෙ ඔය කිසිම දේක පදනම්ක් නැ බන් කතාවෙ හැටියල ලබන මැයි වෙද්දි විකුනනවා...:dull:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඒකත් ඇත්ත. මේ බස් ප්‍රශ්ණෙ මේ තරම් ලොකු වුනේ, වර්ථමානයේ ලංකාව තුල පෞද්ගලික සහ රජයේ බස් දෙකම එකතු වුනත්, සිකුරාදා හවසට ගෙදර යන සෙනගට ප්‍රමාණවත් පහසුකම් දෙන්න බැරි එකයි. මේකටත් විසඳුමක් ඕන.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    දැන් ලoගම අගමැතිය විකුනන්ඩ හදන්නෙ ඔය කියන පුද්ගලික අශයට නෙමේද??? :rolleyes::rolleyes::rolleyes::rolleyes: ලගම විකුනගෙන කෑවට පස්සෙ ඔය කිසිම දේක පදනම්ක් නැ බන් කතාවෙ හැටියල ලබන මැයි වෙද්දි විකුනනවා...:dull:
    ඒ ගැන නම් හරියටම දන්නෙ නෑ මම. ඒත්, එහෙම කරනවා නම්, ඒකෙත් හොඳ සහ නරක තියෙන්න පුළුවන් කරන විදිය අනුව. මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා වචන දහයකිං කියන්න අමාරුයි ඔය වගේ දෙයක් සම්බන්ධව. ඒත් කියන්න උත්සහ කරොත්, මෙහෙමයි. විකුනනවා නම් නරකයි, බදු දෙනවා නම් එච්චර අවුලක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොසී;21005987 said:
    ඒ ගැන නම් හරියටම දන්නෙ නෑ මම. ඒත්, එහෙම කරනවා නම්, ඒකෙත් හොඳ සහ නරක තියෙන්න පුළුවන් කරන විදිය අනුව. මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා වචන දහයකිං කියන්න අමාරුයි ඔය වගේ දෙයක් සම්බන්ධව. ඒත් කියන්න උත්සහ කරොත්, මෙහෙමයි. විකුනනවා නම් නරකයි, බදු දෙනවා නම් එච්චර අවුලක් නෑ.
    නැ නැ බදු දෙන්නෙ නැ සේවකයො අයින් කරල, බසුයි තියෙන ඉඩම් ටිකයි ඔක්කොම විකුනගෙන කන්ඩයි අගමැතිය ලැස්ති වෙන්නෙ,මැයි වෙද්දි ඔක්කොම විකුනනව මලික් සමර්වික්‍රමගෙ අමාතයසය හරහා....දැන් ලගම වික්කම හොදයි එහෙමද කියන්නෙ??