බහුතර පෞද්ගලික උපාධිවල ඇත්ත තත්ත්වේ?
waren ethulata
මමත් ගියේ ප්රයිවට් යුනි එකකට. ඒත් මේක බලපං අනිවාර්යයෙන්ම..ගියපු උනුත් බලපං. යන්න ඉන්න වුනුත් බලපං
මේකේ අපි හැමෝටම හිතන්න දෙයක් තියෙනවා. පස්සේ ටිකක් කල්පනා කරලා බලපං අපි උබ ගියපු එකෙත් මේ වගේ උනාද කියලා. සමහර විට උබට මේක එච්චර feel වෙන්නේ නැති වෙයි, මොකද ඒ සල්ලි ගියේ උබ අතින් නොවෙන්න පුලුවන්. උබ නොදන්නව උනාට උබේ දෙමව්පියෝ සල්ලි ණයට අරන් , උකස් තියලා තමයි උගන්වන්න ඇත්තේ. ඇත්තටම අපි ඇන්දුනාද කියල බලපං මේක බලලා. මොනව වුනත් වැදගත් විඩියෝ එකක් 
https://www.facebook.com/tharunaya.co.uk/videos/1674880965887291/

Last edited:

godak ewata ena aya kamati dawasin lectures awilla Degree ekak MBA ekak karanna. dawata uparima karanna puluwan 2 lectures. 3 year degree ekak unoth , project ayin kaloth subjects 10k wage igenaganne. e kiyanne normal SLIIT degree ekaka 1 st year subjects gaana 
ude idan re wenakan karanawa keewata , 3 ta 4ta iwarakarana ewath..athdeekemen dannawa 