පෞද්ගලික උපාධිවල ඇත්ත තත්ත්වේ?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බහුතර පෞද්ගලික උපාධිවල ඇත්ත තත්ත්වේ?

    waren ethulata

    මමත් ගියේ ප්‍රයිවට් යුනි එකකට. ඒත් මේක බලපං අනිවාර්යයෙන්ම..ගියපු උනුත් බලපං. යන්න ඉන්න වුනුත් බලපං :) මේකේ අපි හැමෝටම හිතන්න දෙයක් තියෙනවා. පස්සේ ටිකක් කල්පනා කරලා බලපං අපි උබ ගියපු එකෙත් මේ වගේ උනාද කියලා. සමහර විට උබට මේක එච්චර feel වෙන්නේ නැති වෙයි, මොකද ඒ සල්ලි ගියේ උබ අතින් නොවෙන්න පුලුවන්. උබ නොදන්නව උනාට උබේ දෙමව්පියෝ සල්ලි ණයට අරන් , උකස් තියලා තමයි උගන්වන්න ඇත්තේ. ඇත්තටම අපි ඇන්දුනාද කියල බලපං මේක බලලා. මොනව වුනත් වැදගත් විඩියෝ එකක් :)

    https://www.facebook.com/tharunaya.co.uk/videos/1674880965887291/
     
    Last edited:
    • Like
    Reactions: Sleepingwalker

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    itin ban ALs classes walath oya tkamane
    upadi kada walata wada ALs classes walata marketting yanawane

    marketingma නෙමේ මචං. ඔක්කොම විඩියෝ එකේ තියෙනවා සෑහෙන්න. පෞද්ගලිකවම මම ගියපු එකෙත් ඔය කියන ටික උනා. ඒ නිසා ඇත්ත තමා. උබ SLIIT වෙන්න ඕන. SLIIT එකේ අවුලක් නෑ මචං ඔය වගේ :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    mehemai ban oya podi podi institutes tiyanawa ohoma degree denawa
    ewata yana ewunuth balanne lesiyen degree ekak ganna
    samahara programmes tiyanawa weekend eke eka dawasai lectures tiyenne

    hariyata igenaganna oni nam SLIIT wage ewa tiyanawa, wediyen wiyadam karanna oni nam IIT wage hoda institute tiyanawa IT karana ekekta, management wage nam NSBM tiyanawa :) eth itin mewage lectures dawask 4k 5k tiyanawa subjects 4k 5k karannath wenawa semester ekakata

    oya wagema tamai ALs classes, dan balapan private campuses ekakwath nattam, government campus walata yanna minissu pora kanawa, etakota ALs classes walin oya widiyata minissunge salli garaganna puluwan
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔයත් private campus නං
    degree එකේ නමයි ගත්තු class එකයි දාන්න ප්‍රෙන්ඩ්:baffled:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Owa oya 'Private Campus Wahanna' kiyana ewunge katha ban. Mu kiyana widiyata Kaden buscuit ekak aran kannath ba Company eka marketing walata wiyadan karana nisa.

    Oya hadanne gov. campus yanna beri wechcha ewun igenaganna eka nawaththanna.

    Gov. campus gihin job nethiwa inna ekekge video ekak wage.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Owa oya 'Private Campus Wahanna' kiyana ewunge katha ban. Mu kiyana widiyata Kaden buscuit ekak aran kannath ba Company eka marketing walata wiyadan karana nisa.

    Oya hadanne gov. campus yanna beri wechcha ewun igenaganna eka nawaththanna.

    Gov. campus gihin job nethiwa inna ekekge video ekak wage.

    private degree eka aragena job 1k karala e gattu wiyadama cover karanna puluwan nam thawa mona kathada :lol:

    degree ekata awurudu 4tama giya gana, hamba karanna gattama awuruddak wath yanna kalin recover karaganna puluwan, so its a good investment

    eeeta wada salliyak yanawa aussie wage gihin 4 years degree ekak karanawanam
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    marketingma නෙමේ මචං. ඔක්කොම විඩියෝ එකේ තියෙනවා සෑහෙන්න. පෞද්ගලිකවම මම ගියපු එකෙත් ඔය කියන ටික උනා. ඒ නිසා ඇත්ත තමා. උබ SLIIT වෙන්න ඕන. SLIIT එකේ අවුලක් නෑ මචං ඔය වගේ :)

    Oka umbe wereddak ban. GONA wage marketing walata ahu wela. :lol:
    SLIIT,NIBM wage reputed place 1 ta giya nan iwarane.

    Umbala wage ewun thamai Marketing walata rewatila SAKWITHI la laga salli dalath kelo gaththe :)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    mehemai ban oya podi podi institutes tiyanawa ohoma degree denawa
    ewata yana ewunuth balanne lesiyen degree ekak ganna
    samahara programmes tiyanawa weekend eke eka dawasai lectures tiyenne

    hariyata igenaganna oni nam SLIIT wage ewa tiyanawa, wediyen wiyadam karanna oni nam IIT wage hoda institute tiyanawa IT karana ekekta, management wage nam NSBM tiyanawa :) eth itin mewage lectures dawask 4k 5k tiyanawa subjects 4k 5k karannath wenawa semester ekakata

    oya wagema tamai ALs classes, dan balapan private campuses ekakwath nattam, government campus walata yanna minissu pora kanawa, etakota ALs classes walin oya widiyata minissunge salli garaganna puluwan

    හැමෝම දන්නේ නෑනේ මචං පටන්ගද්දි. ආයතනය ගැන විශ්වාස කරලා එන්නේ. ප්‍රසිද්ධ නම් තියෙන සමහර ඒවගෙත් මේක වෙනවා. රතු පාටින් තිබ්බ එක තේරුනේ නැ.

    මම අන්තරේ උන්ට සපෝර්ට් නෑ. මම දන්නවා එතන යන්නේ වෙනම දේශපාලන ඇජෙන්ඩාවක්. මම කියන්නේ නෑ වහන්න කියලා. standard වල සෑහෙන අවුලක් තියෙනවා බං. අද මම දැක්ක Consumer association Sri Lanka පේජ් එකේ ප්‍රසිද්ධ අකුරු 4 කැම්පස් එකක තත්ත්වේ ඒකේ උන්ම දාලා. තියෙන හැම කමෙන්ට් එකකම පරණ උන් ඒක ඇත්ත කියල පිලිඅරගෙන තියෙනවා. සමහරු කියලා තිබ්බා ඕව කතා කළාට වැඩක් වුනේ නෑ කියලා. ඒකයි කියන්නේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    Oka umbe wereddak ban. GONA wage marketing walata ahu wela. :lol:
    SLIIT,NIBM wage reputed place 1 ta giya nan iwarane.

    Umbala wage ewun thamai Marketing walata rewatila SAKWITHI la laga salli dalath kelo gaththe :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1761587 :lol::lol:

    ලොකු ටෝක් දුන්නට තාම උපාධියක්වත් නෑ නේද? :P

    මම නම් ජොබ් එකක් කරනවා. මේකේ තියෙන ඇත්ව තත්ත්වේ තේරුම් ගනින්. තප්පුලන්නේ නැතිව. reputed එකකට තමා ගියේ. නිකං තප්පුලන්න එපා. මේකේ core එකකවත් තේරුම්ගන්න බැරි උබල වගේ institute වලට වැදගෙන ඉන්න කුක්කු බිලින්ජලා ඉන්නකම් standard හැදෙන්නේ නෑ. උබ මොකේද ඩිග්‍රි එක කළේ PM කරපං. ඉතිරි ටික මම කියන්නම් ඕන නම්.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හැමෝම දන්නේ නෑනේ මචං පටන්ගද්දි. ආයතනය ගැන විශ්වාස කරලා එන්නේ. ප්‍රසිද්ධ නම් තියෙන සමහර ඒවගෙත් මේක වෙනවා. රතු පාටින් තිබ්බ එක තේරුනේ නැ.

    මම අන්තරේ උන්ට සපෝර්ට් නෑ. මම දන්නවා එතන යන්නේ වෙනම දේශපාලන ඇජෙන්ඩාවක්. මම කියන්නේ නෑ වහන්න කියලා. standard වල සෑහෙන අවුලක් තියෙනවා බං. අද මම දැක්ක Consumer association Sri Lanka පේජ් එකේ ප්‍රසිද්ධ අකුරු 4 කැම්පස් එකක තත්ත්වේ ඒකේ උන්ම දාලා. තියෙන හැම කමෙන්ට් එකකම පරණ උන් ඒක ඇත්ත කියල පිලිඅරගෙන තියෙනවා. සමහරු කියලා තිබ්බා ඕව කතා කළාට වැඩක් වුනේ නෑ කියලා. ඒකයි කියන්නේ.

    yes standard awulak tiyanawa machan eka aththa
    math oya scene eka gana baluwa, ewa e standard ekata hadila tiyenne e level ekata godak ewun inna nisa :( godak ewata ena aya kamati dawasin lectures awilla Degree ekak MBA ekak karanna. dawata uparima karanna puluwan 2 lectures. 3 year degree ekak unoth , project ayin kaloth subjects 10k wage igenaganne. e kiyanne normal SLIIT degree ekaka 1 st year subjects gaana :(
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Master's nam sathiyata dawasak lecturers thiyana government university wunath thiyanawa. Bachelor's nam lankawe godak thiyenne top up degrees ewwa ithin part time witharai lankawe karanne kohomath sathiyata dawas 2i ehema nowunoth job karana ayata karaganna baha
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Master's nam sathiyata dawasak lecturers thiyana government university wunath thiyanawa. Bachelor's nam lankawe godak thiyenne top up degrees ewwa ithin part time witharai lankawe karanne kohomath sathiyata dawas 2i ehema nowunoth job karana ayata karaganna baha

    sathiyata dawas 2y, habai degree ekak nam lectures ude 8 indan raa 9 10 wenakan tiyanawa. ehema baluwoth full time degree ekak karana pramanayama yanawa
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Master's nam sathiyata dawasak lecturers thiyana government university wunath thiyanawa. Bachelor's nam lankawe godak thiyenne top up degrees ewwa ithin part time witharai lankawe karanne kohomath sathiyata dawas 2i ehema nowunoth job karana ayata karaganna baha

    Masters gena neme ban katha karnne meke..balapan :) Bachelors degree eka gena. Top up nethath samahara degree thiyei 3,4th year wala maasa 3ta ma lectures thiyenne dina 10k thiyena ewath lankawe :D ude idan re wenakan karanawa keewata , 3 ta 4ta iwarakarana ewath..athdeekemen dannawa :rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1761587 :lol::lol:

    ලොකු ටෝක් දුන්නට තාම උපාධියක්වත් නෑ නේද? :P

    මම නම් ජොබ් එකක් කරනවා. මේකේ තියෙන ඇත්ව තත්ත්වේ තේරුම් ගනින්. තප්පුලන්නේ නැතිව. reputed එකකට තමා ගියේ. නිකං තප්පුලන්න එපා. මේකේ core එකකවත් තේරුම්ගන්න බැරි උබල වගේ institute වලට වැදගෙන ඉන්න කුක්කු බිලින්ජලා ඉන්නකම් standard හැදෙන්නේ නෑ. උබ මොකේද ඩිග්‍රි එක කළේ PM කරපං. ඉතිරි ටික මම කියන්නම් ඕන නම්.

    :lol::lol::lol:

    Mage username 1 balapanko mata 30 wenawada kiyala. Oya wena kenekta dapu thread ekak.

    Marketing walata rewatila kohe hari thiena guu godakata gihin kelogena enawa methana private campus tikata kelinna.

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    :lol::lol::lol:

    Mage username 1 balapanko mata 30 wenawada kiyala. Oya wena kenekta dapu thread ekak.

    Marketing walata rewatila kohe hari thiena guu godakata gihin kelogena enawa methana private campus tikata kelinna.

    මටද කෙළවිලා තියෙන්නේ උබටද කියලා උබේ හිත දන්නවෙන් මචං :) මම නම් degree එක කම්ප්ලිට්. ජෝබ් එකකුත් කරනවා. සැලකිය යුතු පඩියකුත් හම්බෙනවා. self study තමා කළේ. ප්‍රයිවට් එකක ඩිග්‍රි එකක්වත් කරන්නේ නැතිව ඒවට කහින උබ වගේ උන් එක්ක මොන කතාද මචං. තෑන්ක්ස් බං රෙප් කැපුවට. උබේ රෙප් කැපුව නිසා මේ මාසේ පඩියත් අඩුවෙයි :lol::lol: ත්‍රෙඩ් එකක් දාලා ඒක වෙනකෙනක්ට කියන්න තරම් නිවට නම් උබ ගැන මොන කතාද..ආයේ රිප්ලයි නෑ, හිස් ජිවිතයක් උබ තවත්
     
    • Like
    Reactions: Janith1994

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    mona anathayek liyapu article ekakda ban meh :lol:
    u kiyala thiyena samahara dewal aththa, eth u kohomada kiyanne hama institute ekakama ehema wenawa kiyala, samahara ewa thiyenawa eka aththa eth eka hama pvt institute ekakatama apply karanna mona pol booruwekda bn meka liyapu eka :baffled:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    mona anathayek liyapu article ekakda ban meh :lol:
    u kiyala thiyena samahara dewal aththa, eth u kohomada kiyanne hama institute ekakama ehema wenawa kiyala, samahara ewa thiyenawa eka aththa eth eka hama pvt institute ekakatama apply karanna mona pol booruwekda bn meka liyapu eka :baffled:

    හැම එකකම කියලත් නෑ බං.. IT වල නම් ලංකාවේ standard එක තියෙන්නේ IIT , SLIIT විතරයි. ඒ දෙකේ standard සහ quality එක හොදටම හොදයි.. සමහර government uni වල IT degree වලට වඩා..ඒත් අනික්වා? :rolleyes: