පෞද්ගලික උපාධිවල ඇත්ත තත්ත්වේ?

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Masters gena neme ban katha karnne meke..balapan :) Bachelors degree eka gena. Top up nethath samahara degree thiyei 3,4th year wala maasa 3ta ma lectures thiyenne dina 10k thiyena ewath lankawe :D ude idan re wenakan karanawa keewata , 3 ta 4ta iwarakarana ewath..athdeekemen dannawa :rofl:

    Ekek kalin dapu post ekaka MBA kiyala thibba ekiyanne man danna tharamin master's ... dan uba balapan:rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මටද කෙළවිලා තියෙන්නේ උබටද කියලා උබේ හිත දන්නවෙන් මචං :) මම නම් degree එක කම්ප්ලිට්. ජෝබ් එකකුත් කරනවා. සැලකිය යුතු පඩියකුත් හම්බෙනවා. self study තමා කළේ. ප්‍රයිවට් එකක ඩිග්‍රි එකක්වත් කරන්නේ නැතිව ඒවට කහින උබ වගේ උන් එක්ක මොන කතාද මචං. තෑන්ක්ස් බං රෙප් කැපුවට. උබේ රෙප් කැපුව නිසා මේ මාසේ පඩියත් අඩුවෙයි :lol::lol: ත්‍රෙඩ් එකක් දාලා ඒක වෙනකෙනක්ට කියන්න තරම් නිවට නම් උබ ගැන මොන කතාද..ආයේ රිප්ලයි නෑ, හිස් ජිවිතයක් උබ තවත්

    Mama pon*na weda karanne na ban. Umba man gena danne na. Onna mama umbata rep dunna mage nama dala.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    sathiyata dawas 2y, habai degree ekak nam lectures ude 8 indan raa 9 10 wenakan tiyanawa. ehema baluwoth full time degree ekak karana pramanayama yanawa

    SLQF eke widihata bachelor's degree ekaka year ekakata thiyenna ona credit 30 ekiyanne eka credit ekak direct learning hours 15 oka cover karanna puluwan sathiyata paya 16k lecturers thibboth exam niwadu okkomath arala eka hinda sathiyata dawas keeyak lecturers thiyanawada kiyana eken kohomada standard eka maninne
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    අපේ උන්දැල මොකක් හරි ප්‍රශ්නෙකදි හැමදාම අවි අමොරන්නෙ වැරදි පැත්තටනි , ප්‍රයිවට් යුනි එකක අවුලත් තියනවනන් ඒකෙ උන් නෝන්ඩිය වහගන්නයි , ගෙවපු සල්ලි ගැන හිතලයි අවි අමොරන්නෙ ඒ වැරැද්ද පෙන්නන උන්ට, ඒත් වෙන්න ඕනි උන් තමන් මහන්සියෙන් හොයාගත්තු සල්ලි දීල ඉගෙනගන්න ගිය ආයතනයටයි උන් ඇගිල්ල දික් කරන්න ඕනි ඒ අඩු පාඩු අවුල් හරිගස්සන්න . නැත්තන් කැම්පස් එකේ වැරදි වහන්න උදව් වෙන එක නෙවෙයි,
    වෙල්වට් රෙද්දෙ කැටයම් දාල , ග්‍රැඩ්ජුවේශන් කැප් එක දාල , පට්ට කඩදාසියක කොටපු සහතිකයක් මහ පාර්ටියක් දාල දෙන එකවත්, නිතර නිතර ඩී ජේ පාර්ටි තියන ව්කවත් , කොන්ඩෙ ස්ට්‍රේට් කරපු , හිරට කොටට අදින කෙල්ලො , ජිම් ගිහිං ඇගවල් හදපු කොල්ලො ඉන්න එකවත්, තඩි ඒ සී බස් එකක ටුවර් යන එකවත් නෙවෙයි බොල, පලමු දෙය විය යුත්තේ අද්‍යාපනය, ඒක තමා පොල් මදේ, දිගට තිබුනට අනිත්ව පොල් මුඩ්ඩ, පොල් ගෙඩියක් ගනිද්දි මුඩ්ඩෙන් මදේ මනින්න යන්න එපා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    එක එක ආයතන වල standard , quality හොයන්න යන්නෙ නැතිව තම තමුන්ගෙ standards, qualities, skills, attitudes හදා ගත්ත නම් ආයතන වල ඒවා ඉබේටම හැදෙයි නෙහ්.. :rolleyes: :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හෙනයා;22304161 said:
    එක එක ආයතන වල standard , quality හොයන්න යන්නෙ නැතිව තම තමුන්ගෙ standards, qualities, skills, attitudes හදා ගත්ත නම් ආයතන වල ඒවා ඉබේටම හැදෙයි නෙහ්.. :rolleyes: :D

    එහෙම තමා මම නම් කරන්නේ.ඒත් අර ගෙව්ව ගාන :P
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    kathava aththa bn
    mam ahithagena unne foreign uni valin onakamin avilla syllabus eka aduven karanne kiyala bn.ethakota un adu karala kisi onakamakin nathuva karanne unta gevana gana adu hindada? mmm ekanam hithanna ba bn.mokada un ehema adu ganata vadi ganata kiyala karana ekaknam na bn.okunta ape anagathen vadak na,mokada unge rata nemeine.un onakaminma ohoma karanava athi kiyalai matanm hithenne.

    marketing nam hama ekema karanavane bn,government evage ithin karanne naththe un kohomath kala natha pass un tika enavane bn :D
    kohoma hari oya video eka mulin baladdi vikarayak vage.eth maddata yaddi kiyala thiyenava bn aththa thathve

    un syllabus eke eva bageta ugannala apita thaniyama igena ganna kiyala thiyenne.e kathavanm sahathika aththa.
     
    • Like
    Reactions: elektro

    ඒක තමා මචෝ. උබත් ප්‍රයිවට් එකක එකෙක්. මාත් එහෙම එකෙක්. අපි මේ කථාව ඇත්ත කියල දන්නවනේ. නැතුව මම අන්තරේ ගොන්නුන්ට සප් එක දෙන එකෙක් නෙමේ. මාකටින් එක නම් වැඩක් නෑ තමයි බං. ගෙවන ගානට හරිදේ දෙයක් කළානම් ඇති. එහෙමවත් නෑනේ. මේකේ ගොඩක් උන්ට ඒක තේරෙන්නේ නෑ. තමන්ගේ සල්ලිවලින් නෙමේනේ ඉගෙන ගත්තේ ඒක දැනෙන්නේ නෑ :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒක තමා මචෝ. උබත් ප්‍රයිවට් එකක එකෙක්. මාත් එහෙම එකෙක්. අපි මේ කථාව ඇත්ත කියල දන්නවනේ. නැතුව මම අන්තරේ ගොන්නුන්ට සප් එක දෙන එකෙක් නෙමේ. මාකටින් එක නම් වැඩක් නෑ තමයි බං. ගෙවන ගානට හරිදේ දෙයක් කළානම් ඇති. එහෙමවත් නෑනේ. මේකේ ගොඩක් උන්ට ඒක තේරෙන්නේ නෑ. තමන්ගේ සල්ලිවලින් නෙමේනේ ඉගෙන ගත්තේ ඒක දැනෙන්නේ නෑ :D
    eka thama bn.oka therenne anthima awrudda vage unama.ehemath nathnm job hoyaddi.api monavada yakoo igena gena inne kiyala hithenava :confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    un syllabus eke eva bageta ugannala apita thaniyama igena ganna kiyala thiyenne.e kathavanm sahathika aththa.

    degree එක offer කරන uni syllabus එකේ තින ඒවා ලංකාවේ industry එකත් එක්ක ගත්තම තව ඕන කියල වැඩියෙන් assignments වලට conditions දාන extras lect කරන PVT තැනුත් තිනව.
    එත් IT field එකේ තින seen එක හොරු sch වලට ගිහින් කලින් tech ගැන අසව තිබ්බට English අනන් මනං නැති කම නිසා big picture එක ගැන idea එකක් නැති ළමයි ව පොඩි පොඩි drones,robots කෑලි පෙන්නලා බොරු discount, or උන්ගේ එකේ අවුරුද්දක course එකක් කරලා වෙන pvt or gov එකක 4 year degree එකක් කරලා job කරන උන්ගේ ෆොටෝ දල ළමයි අන්දනවා . දන්නා එහෙම උනුත් උන් පොඩි එකෙක් ට post එකේ එවල තිබ්බ පොතක ඉන්නවා දැක්ක. උන් degree එක කරන්න කලින් අර pot එකේ 1 year course එකක් කරලා ඊට අවරුදු 4 කට පස්සේ degree එකක් අරන් වෙන තැනකින් ලංකවේ කට්ටිය හැමෝම යන්න පොරකන SE companies වල දන් වැඩ හොඳ positions වල . මුන් දාල තින්නේ කෙලින්ම මුන්ගේ එක කරල ජොබ් එකට ගිහින් වගේ මොකක් හරි ජාවා කඩයක් නම මතක නැහැ උන් දැන් උපදිත් දෙනවද කොහෙද . පව් දන්න පොඩි උන් ඉන්නවා අහු උන ලක්ෂ 4 or 5ක් ද කොහෙද තව 1lakh දීල sliit කරන්න තිබ්බ ඒ දවස් වල උන්ට brain wash කරලා අන්දනවා ගානට a/l ඉවර උන SE වලට ආස ළමයිව. සමහර gov ඒවගෙත් මෙලෝ රහක් නැති degree කරන උන් අලුත් එකෙක් එකට apply කරන්න ඇහුවම හොදයි කියන සත්තුත් ඉන්නවා. GOV ඒවගේ maths bio වලින් යන්නත් අච්චාරු වගේ වැඩක් නැති degree තිනවා ඕන තරම්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ

    IJTS hora guhaawa :yes::yes::yes::yes::yes:
     
    e unata bn GOV evata sapekshava private evage kiyen kiyada bn hariyata vade karanne.

    habai mehema dekuth thiyenava,mn danne na gov evage kohomada kiyala,mmm ekko vadak na bn ova kiyala :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    රෙප් කපපු පොන්නයාට කියන්නේ. උබ රෙප් කැපුව නිසා මට දැන් මේ මාසේ පඩිත් නෑ..හරි අවුල්. තෑන්ක්ස් පොන්න පැටියා ;) පොන්න බබෝ රෙප් කපපු..ආය් කියවලා බලපං මේ ත්‍රෙඩ් එක මාත් පිළිගන්නවා SLIIT එකේ මේ කියන අවුල නෑ කියලා. මම කලින් ත්‍රෙඩ් වලත් කියල තියෙයි..හොයල බලං. SLIIT ,IIT දෙකේ විතරයි IT වල ස්ටැන්ඩර්ඩ් එක තියෙන්නේ.පොන්න පැටියා රෙප් කපපු නිසා නෙමෙයි මෙහෙම කියන්නේ බොරු නම් බලපං ඉස්සර ත්‍රෙඩ්..මම මේක කියල තියෙන හැටි...ඊයා පොන්නයා ;)
     
    • Like
    Reactions: ^Buddhika^

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    hamme :lol: dan oka thiyenawada ban? Panadure java kade, e kale hena ads damme. ape lecturersla kelinma oke nama kiyala kiuwa asawata wath okata yanna thiya hithannawath epa kiyala, meketh set ekak hitiya neda okata giyapu?

    panadure thiyenne IJSE kiana eka ban..eka nan arata wada hodai kianwa..anemanda :) khomawetath meka adala wenne oya degree dena unta :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    තමන්ගේ නූගත්කම ගොඩක් හොදට පෙන්වලා තියෙනවා. මගේ රෙප් කැපුවා කියල මට නැතිවෙන්න දෙයක් නෑ.. :lol: මල් සින්දු අහන වුන් වගේ රෙප් කැපුවා කියල මම බෙල්ලේ වැල දාගෙන්නේ නෑ :P මේ ත්‍රෙඩ් එක දැම්මේ ඉස්සහරටවත් එකෙක්ට වැදගත් වෙයි කියලා.. රෙප් කපපු පොන්න බබාට කියන්න තියෙන්නේ උබට රිදුනට මුලින් කල්පනා කරපං ගන්න පඩිය කියද? ඔයිට වඩා උබට ඒ institute එකෙන් දෙයක් දෙන්න තිබ්බ නේද කියල? උබ ඔය කහින්නේ මොකටද කියල කල්පනා කරපන්. කොහෙමත් අන්තරේ ඇතුලු JVP න්‍යාය පත්‍ර ගොන් පාට්. වහන්න කියන එක නෙමේ කියන්නේ. standard එකකට එන්න ඕන. අමු ගොං හරක් බලද්දි මේකේ ඉන්න ප්‍රයිවට් යන බහුතරය :P කඩේ යන්න එපා. බලපං උබලට කෙලෙව්වද නැද්ද කියල. ඔය වගේ සරල දෙයක්වත් උබට තේරෙන්නේ නෑනේ. හොදටම ඇන්දිලා. මම දන්න ක්ෂේත්‍රයට අනුව IT නම් SLIIT ,IIT වගේ ඒව මේකට අදාල නෑ කියල කලිනුත් මම කිව:)
     
    Last edited: