පෞද්ගලික පන්තියේ ගුරුතුමාගේ නැටුම

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පෞද්ගලික පන්තියේ ගුරුතුමාගේ නැටුම

    අද කාලේ පෞද්ගලික පන්ති වල මේවද බන් උගන්නන්නේ?
    යකෝ අපි යන කාලේ සින්දු ඇහෙනවා තියා ෆෝන් එකක් රින්ග් උනත් හොදට බැනුම් අහගන්ඩ පුළුවන්.
    එකට දැන්.

    උබලගේ අදහස මොකක්ද මේක ගැන.

    https://www.facebook.com/halapayanewpage/videos/401760436865353/?hc_ref=NEWSFEED
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උගන්නන එකෙක් මේ වගේ ගු ඩාන්ස් දානවා දැක්කයි.. ක්ලාස් එකක් ඉස්සරහ.. :eek::eek: කටින් ජෝක් එකක් දාලා ලයිෆ් ලෙසන් එකක් දෙන එක වෙනයි .. මේ මොනවාද බන් :baffled::baffled:
     
    waligamaya

    Well-known member
  • මොකුන්ද බන් මුන්.

    යකෝ අපේ කලේ AL සර්ල අපිට කිව්වේ සුබශිතේ , හිතෝප දේශයේ කවි. තම මතකයි ඒවා

    මානෙල් සුවද මය
    මුළු මස් පිලි ගදමය
    දෙකට එක දියමය
    හොදට නරකට දෙකට කටමය.

    පස්සට යන්නෝ
    පස් යට යන්නෝ
    පෙරටම යන්නෝ
    පෙරමුණ ගන්නෝ

    කම්මැලි කොලානේ
    පොල්කටුව ගෙන අතිනේ
    පලයව් හිගමනේ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උගන්නන එකෙක් මේ වගේ ගු ඩාන්ස් දානවා දැක්කයි.. ක්ලාස් එකක් ඉස්සරහ.. :eek::eek: කටින් ජෝක් එකක් දාලා ලයිෆ් ලෙසන් එකක් දෙන එක වෙනයි .. මේ මොනවාද බන් :baffled::baffled:

    ඔව් බන් මෙහෙම චා වෙනවද ස්ටිර්පර් කෙනෙක් වගේ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මානෙල් සුවද මය
    මුළු මස් පිලි ගදමය කුඩ මසු
    දෙකට එක දියමය
    හොදට නරකට දෙකට කටමය.
     
    • Like
    Reactions: waligamaya

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    me class eke anthima dawase,catd mark karana pora dana dance ekak 😃 page karana ewun hariyata hoyanne nathuwa dala nondi wenawa
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    me class eke anthima dawase,catd mark karana pora dana dsnce ekak 😃 page karana ewun hariyata hoyanne nathuwa dala nondi wenawa

    oya dance karapu 1kath weradi maha chaterma seen 1k . kauru karath weradi demawpiyo salli hamba karala lamayiwa class walata ewanne owata neme . ane madna puduma kala kirimak aawe ? mokakda me wela tiyenne ..... issaranam class wala ohoma wune ne. shet .
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    oya dance karapu 1kath weradi maha chaterma seen 1k . kauru karath weradi demawpiyo salli hamba karala lamayiwa class walata ewanne owata neme . ane madna puduma kala kirimak aawe ? mokakda me wela tiyenne ..... issaranam class wala ohoma wune ne. shet .

    Oka thiyena dawasata kiyanawa kemathi nam yanna puluwan.nathnam noya inna puluwan
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    oya dance karapu 1kath weradi maha chaterma seen 1k . kauru karath weradi demawpiyo salli hamba karala lamayiwa class walata ewanne owata neme . ane madna puduma kala kirimak aawe ? mokakda me wela tiyenne ..... issaranam class wala ohoma wune ne. shet .

    Othana sinduwak dala dance ekak dapu eke weredda mokakda? Samahara panithi wala sir la kunuharapen lamainta baninne.