පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...:yes::yes::yes:

    oya huththe kathava thama mata kelewve shit........... :angry::angry:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අනේ මන්ද බන්..මට දුකයි උබ ගැන..ඉන්න ප්‍රශ්න ගැන..හොදින් හිතල තීරණයක් ගනින්...
    උබේ ප්‍රශ්නෙට උත්තරය මෙතනින්නම් ලැබෙන්නේ නෑ..
    උබම හිතල උබම බේරගන්න ඕනේ..
    උබ ඒ දෙන්නව තොර ගන්න එකේ ලොකුම මිම්ම විදියට මම දකින්නේ දෙන්නගේ ගුණ යහපත්කම..
    උබට ජීවත් වෙන්න පුළුවන් හොදම එක්කෙනා තොරගනින්..හොදම ඉන්නේ එක්කෙනෙක් විතරයි කියලත් මතක තියාගනින්..
    ඒ දෙවෙනියා නම්,උබ පළවෙනියට තේරුම් කරලා දියන් ගෙදර ප්‍රශ්න ඇතුළු හැමදේම..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol: ubath man wage ekek.... matath dennekta eka paara adare karanna una.... dennama supiri kello. eeth anthimata dennama nathi una........

    Ubata kiyanna thiyenne hondata hithaala balala Guna yahapath Ubata wadayak nathi girl wa thoora ganin.... 1st eka ubata bainawa wage neda? 2nd ekata palayan banzzzz:P
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...:yes::yes::yes:

    :):)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    කාට උනත් එහෙම තමා බොල කෙල්ලෙක් නෙවෙයි බැදල ඉදියත් වෙන එකියක් ගැන හිතුවොත් බොක්කෙන්ම ලව් කරන්න පුළුවන්:rolleyes::rolleyes: වෙන්න ඕනි අපිට ඔළුවක් තියෙන නිසා ඒ තැනට පත් නොවී ඉන්න එක. :yes::yes:
    උබට දැන් වෙලා තියෙන එකෙන් ගොඩ එන්න උබ පළවෙනි කෙල්ලට කියන්න ඕනි ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාව දැන් එයාව බදින්නම වෙනව මට අම්මල තාත්තල වටිනව ඔයාට වඩා කියල. කොහොමටත් උබට දුක ඉවසගෙන කියන්න වෙනව නැත්තන් තොට දෙකෙක්න් එකක්වත් නැතුව ඉන්න වෙනව ලගදීම.:)
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    oya huththe kathava thama mata kelewve shit........... :angry::angry:
    මම හිතන්නේ මටත් උබට උන දේම උනා මචන්.:(

    අනේ මන්ද බන්..මට දුකයි උබ ගැන..ඉන්න ප්‍රශ්න ගැන..හොදින් හිතල තීරණයක් ගනින්...
    උබේ ප්‍රශ්නෙට උත්තරය මෙතනින්නම් ලැබෙන්නේ නෑ..
    උබම හිතල උබම බේරගන්න ඕනේ..
    උබ ඒ දෙන්නව තොර ගන්න එකේ ලොකුම මිම්ම විදියට මම දකින්නේ දෙන්නගේ ගුණ යහපත්කම..
    උබට ජීවත් වෙන්න පුළුවන් හොදම එක්කෙනා තොරගනින්..හොදම ඉන්නේ එක්කෙනෙක් විතරයි කියලත් මතක තියාගනින්..
    ඒ දෙවෙනියා නම්,උබ පළවෙනියට තේරුම් කරලා දියන් ගෙදර ප්‍රශ්න ඇතුළු හැමදේම..
    මම 2එක තෝරගත්ත මචන්.. එත් දැන් තත්වේ මම අලුත් ත්රෙඅඩ් එකකින් දාල තියෙන්නේ..උබේ අදහසට ස්තුතියි..

    :lol::lol::lol: ubath man wage ekek.... matath dennekta eka paara adare karanna una.... dennama supiri kello. eeth anthimata dennama nathi una........

    Ubata kiyanna thiyenne hondata hithaala balala Guna yahapath Ubata wadayak nathi girl wa thoora ganin.... 1st eka ubata bainawa wage neda? 2nd ekata palayan banzzzz:P
    2nd එකට ගියා මචන්.. ඒත් දැන් අලුත්ම තත්වේ උබල දන්නේ නැනේ.. මෙන්න මේක බලන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1612500

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...:)
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    හෙළයෙක්;16592318 said:
    කාට උනත් එහෙම තමා බොල කෙල්ලෙක් නෙවෙයි බැදල ඉදියත් වෙන එකියක් ගැන හිතුවොත් බොක්කෙන්ම ලව් කරන්න පුළුවන්:rolleyes::rolleyes: වෙන්න ඕනි අපිට ඔළුවක් තියෙන නිසා ඒ තැනට පත් නොවී ඉන්න එක. :yes::yes:
    උබට දැන් වෙලා තියෙන එකෙන් ගොඩ එන්න උබ පළවෙනි කෙල්ලට කියන්න ඕනි ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාව දැන් එයාව බදින්නම වෙනව මට අම්මල තාත්තල වටිනව ඔයාට වඩා කියල. කොහොමටත් උබට දුක ඉවසගෙන කියන්න වෙනව නැත්තන් තොට දෙකෙක්න් එකක්වත් නැතුව ඉන්න වෙනව ලගදීම.:)

    මම හිතන්නේ දැන් එහෙම වෙන්න යන්නේ මචන්.. එත් මම දැන් පලවෙනි එක නවත්තල තියෙන්නේ.. දැන් මාස 3කට කිට්ටුයි නවත්තල..