මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...![]()
oya huththe kathava thama mata kelewve shit...........

මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...![]()

ubath man wage ekek.... matath dennekta eka paara adare karanna una.... dennama supiri kello. eeth anthimata dennama nathi una........
මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...![]()

වෙන්න ඕනි අපිට ඔළුවක් තියෙන නිසා ඒ තැනට පත් නොවී ඉන්න එක. 

මම හිතන්නේ මටත් උබට උන දේම උනා මචන්.oya huththe kathava thama mata kelewve shit...........![]()
මම 2එක තෝරගත්ත මචන්.. එත් දැන් තත්වේ මම අලුත් ත්රෙඅඩ් එකකින් දාල තියෙන්නේ..උබේ අදහසට ස්තුතියි..අනේ මන්ද බන්..මට දුකයි උබ ගැන..ඉන්න ප්‍රශ්න ගැන..හොදින් හිතල තීරණයක් ගනින්...
උබේ ප්‍රශ්නෙට උත්තරය මෙතනින්නම් ලැබෙන්නේ නෑ..
උබම හිතල උබම බේරගන්න ඕනේ..
උබ ඒ දෙන්නව තොර ගන්න එකේ ලොකුම මිම්ම විදියට මම දකින්නේ දෙන්නගේ ගුණ යහපත්කම..
උබට ජීවත් වෙන්න පුළුවන් හොදම එක්කෙනා තොරගනින්..හොදම ඉන්නේ එක්කෙනෙක් විතරයි කියලත් මතක තියාගනින්..
ඒ දෙවෙනියා නම්,උබ පළවෙනියට තේරුම් කරලා දියන් ගෙදර ප්‍රශ්න ඇතුළු හැමදේම..
2nd එකට ගියා මචන්.. ඒත් දැන් අලුත්ම තත්වේ උබල දන්නේ නැනේ.. මෙන්න මේක බලන්න..ubath man wage ekek.... matath dennekta eka paara adare karanna una.... dennama supiri kello. eeth anthimata dennama nathi una........
Ubata kiyanna thiyenne hondata hithaala balala Guna yahapath Ubata wadayak nathi girl wa thoora ganin.... 1st eka ubata bainawa wage neda? 2nd ekata palayan banzzzz

හෙළයෙක්;16592318 said:කාට උනත් එහෙම තමා බොල කෙල්ලෙක් නෙවෙයි බැදල ඉදියත් වෙන එකියක් ගැන හිතුවොත් බොක්කෙන්ම ලව් කරන්න පුළුවන්වෙන්න ඕනි අපිට ඔළුවක් තියෙන නිසා ඒ තැනට පත් නොවී ඉන්න එක.
උබට දැන් වෙලා තියෙන එකෙන් ගොඩ එන්න උබ පළවෙනි කෙල්ලට කියන්න ඕනි ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාව දැන් එයාව බදින්නම වෙනව මට අම්මල තාත්තල වටිනව ඔයාට වඩා කියල. කොහොමටත් උබට දුක ඉවසගෙන කියන්න වෙනව නැත්තන් තොට දෙකෙක්න් එකක්වත් නැතුව ඉන්න වෙනව ලගදීම.![]()