උබේ තාත්තා හොදයිනේ පොන්ස්
උබේ තාත්තා කරපු එකම වැරැද්ද උබ වගේ ආටෝප වලට කැමති එකෙක් හදාගත්ත එක
තාත්ත මේ කතාව දැක්ක නම් හිතයි අපරාදේ සරමේ පිජිදගන්න තිබුනේ කියලා
වෙන තාත්තල ළමයිට කන්න දෙන්නේ නැහැ
දුවලව දුෂණය කරනවා
සල්ලි වලින් වෙන ගැනු එකකේ යනවා
බිලා ගැනිට ගහනවා
උබේ තාත්ත කොච්චර හොදද
ඕක ට කරන්න දෙයක් නැහැ බන්
තත්ත්ව වෙනස් කරන්න බැහැ
වේලිච්ච ඉරටු නවන්න බැහැනේ
මෙහෙම දේකුත් තියනවා
අද සමාජයේ නිහතමානී මිනිස්සුන්න්ගේ කරේ නගින්න එන වුන් වැඩි
ඕකයි උබට දැනෙනවා ඇත්තේ
මෙක තම්යි ම්ච්න් මට තියෙන දුක...වටෙ ඉන්න අය තත්තා ගැන හිතන එවට මන් කැමති නැ...මොකද තත්තාට හොද රෙස්පෙක්ට් එකෙ ඉන්න පුලුවන් එකෙනෙක්.එත් සමහර මිනිස්සු පල්ලෙහට දාල බලන්නෙ.ටැන්කු ම්ච්න්.
ඔව් මචන් උබල හරි,තාත්තගෙ වැරදදක් නැ බලන් යනකොට.එත් බොරු කීයන්න ඔනෙ නැනෙ ම්ච්න් තත්තා හින්දා වෙලාවකට ලැජ්ජ හිතෙනවා.එත් මන් තාත්තට මුකුත් කියල නැ තාම.තව කල් යනකොට මට තෙරෙයි.
එහෙම බෑ මචන්, තත්වයක් නැත්නම් සමාජයේ ගෞරවයක් හම්බ වෙන්නේ නෑ, හීනමානි මිනිස්සුන්ට වැඩි ගෞරවයක් ලැබෙන්නේ නෑ මොකද හීනමානී මිනිස්සු තුළ තමන්ට ගෞරවයක් නැති නිසා. මට හිතෙන්නේ උබේ තාත්තට සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවා තමන්ගේ සමාජ තත්වය, රැකියාවේ තත්වයට අනුව ජීවත් වුනා නම්. මම කියන්නේ බොරු ෂෝ දාන එක නෙවෙයි. උදාහරණයකට. තමන්ගේ රැකියාව ඔය කියනවා වගේ director post එකේ වගේ එකක් නම් ඒ විදියට අදින්න ඕනේ මොකද මිනිස්සු ඇදුමෙන් තමයි මිනිහෙක්ව මුලින්ම මනින්නේ (මෙතන එවුන් බණ කියයි ඇදුමෙන් මනින්නේ නෑ කියලා නමුත් ඒක ස්වංක්‍රීය වෙන දෙයක්), ඊට පස්සේ උබේ තාත්තගේ මට්ටමේ සමාජ තල වල මිනිස්සු හම්බවෙන කොට වාහනයේ වගේ යන්න ඕනේ නැතුව ත්‍රීවිල් කටු වල ගියොත් මිනිස්සු තුළ ඒ තරම් හොද හැගීමක් එන්නේ නෑ, ඇදුම් අදුන කොට ටිකක් හොද ඇදුමක් අදින්න ඕනේ නමුත් එහෙම කියලා තමන්ගේ යටතේ වැඩ කරන සේවකයන්ට පඩ ෂෝ දාන්න නරකයි. සමාජීය ගෞරවය ලැබෙන්න ඕනේ නම් ඒ සමාජ තලයට සාපේක්ෂ ලෙස ජීවන රටාවක් පවත්වාගන්න ඕනේ නැත්නම් කුඩුකාරයෝ අයියා බයියා ගායි, රස්තියාදුකාරයෝ ඇගට එයි, වැදගත් මිනිහෙක් වැඩියේ ගරු කරන එකක් නෑ, මොකක් හරි කරගන්න ගියාම වුනත් තැනක් හම්බ වෙන එකක් නෑ, ඉස්කෝලේකට ළමයෙක් දාගන්න ගියාමත් ඉස්කෝලෙන් වැඩි තැනක් දෙන එකක් නෑ.

මට හිතෙන්නේ උබේ තාත්තා ළග තියෙනවා හීනමානය, හීනමානය කිව්වේ තමන් පහත්, තමන්ගේ තත්වය පහත් කියලා හිතීම. හාමුදුරුලා වුනත් නිහතමානි තමයි නමුත් හාමුදුරු කෙනෙක් රජෙක් ආවත් වදින්නේ නෑ නේ? ඇයි ඒ? ඒකට තමයි තත්වය තියාගෙන ඉදීම කියන්නේ. තමන්ගේ තත්වය, සිවුරේ තත්වය තියාගෙන ඉන්න නිසා එහෙම කරන්නේ නෑ. නිහතමානි කම හොදයි නමුත් ඕනවට වඩා නැවෙන්න එපා, තමන්ගේ සමාජ තත්වයට අනුව ජීවත් වෙන්න ඉගෙන ගන්න.

.මට තත්තට එහෙම හරි කියන්න දුකයි බන්..එත් අනිත් මිනිස්සු පලෙහට දලා බලන්වට තම්ය් මට අවුල්ම.හීනමානය තියන උන් වැඩි පුරපෙන්වන්න යනවා නැහැ කිඅලා හිතාගෙන් ඔක හීනමානය නෙමයි

එහෙම බෑ මචන්, තත්වයක් නැත්නම් සමාජයේ ගෞරවයක් හම්බ වෙන්නේ නෑ, හීනමානි මිනිස්සුන්ට වැඩි ගෞරවයක් ලැබෙන්නේ නෑ මොකද හීනමානී මිනිස්සු තුළ තමන්ට ගෞරවයක් නැති නිසා. මට හිතෙන්නේ උබේ තාත්තට සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවා තමන්ගේ සමාජ තත්වය, රැකියාවේ තත්වයට අනුව ජීවත් වුනා නම්. මම කියන්නේ බොරු ෂෝ දාන එක නෙවෙයි. උදාහරණයකට. තමන්ගේ රැකියාව ඔය කියනවා වගේ director post එකේ වගේ එකක් නම් ඒ විදියට අදින්න ඕනේ මොකද මිනිස්සු ඇදුමෙන් තමයි මිනිහෙක්ව මුලින්ම මනින්නේ (මෙතන එවුන් බණ කියයි ඇදුමෙන් මනින්නේ නෑ කියලා නමුත් ඒක ස්වංක්‍රීය වෙන දෙයක්), ඊට පස්සේ උබේ තාත්තගේ මට්ටමේ සමාජ තල වල මිනිස්සු හම්බවෙන කොට වාහනයේ වගේ යන්න ඕනේ නැතුව ත්‍රීවිල් කටු වල ගියොත් මිනිස්සු තුළ ඒ තරම් හොද හැගීමක් එන්නේ නෑ, ඇදුම් අදුන කොට ටිකක් හොද ඇදුමක් අදින්න ඕනේ නමුත් එහෙම කියලා තමන්ගේ යටතේ වැඩ කරන සේවකයන්ට පඩ ෂෝ දාන්න නරකයි. සමාජීය ගෞරවය ලැබෙන්න ඕනේ නම් ඒ සමාජ තලයට සාපේක්ෂ ලෙස ජීවන රටාවක් පවත්වාගන්න ඕනේ නැත්නම් කුඩුකාරයෝ අයියා බයියා ගායි, රස්තියාදුකාරයෝ ඇගට එයි, වැදගත් මිනිහෙක් වැඩියේ ගරු කරන එකක් නෑ, මොකක් හරි කරගන්න ගියාම වුනත් තැනක් හම්බ වෙන එකක් නෑ, ඉස්කෝලේකට ළමයෙක් දාගන්න ගියාමත් ඉස්කෝලෙන් වැඩි තැනක් දෙන එකක් නෑ.
මේකයි බන් සමහරු ඉන්නව නිහතමානී කම නිවට කමක් කියලා හිතන
ඕකයි මචං ලනකාවේ වැරැද්ද
ඔබට හිතේ මාරුව තියෙන්නේ එතන වෙන්නේ ඕනි
උබ තාත්තට කියපන්
යෝජනාවක් විදියට
පකය අව්ගේ හිතරිද්දනේ නැතුව
එතකොට තාත්තට ත්රෙයි
කොහොම උනත් උබේ තාත්තට
නිකම් ඉදලා පුරුද්දක් නැතුව
ඇති එකයි ඔය කැඩිච්ච බදු එහෙම හදනවා ඇත්තේ
ඒ වෙලාවට උඅබ්ත් සපෝට් එකක් දීපන්
තත් හිතවත් වෙලා කියල දීපන්
තාත්තට ත්රුනොත් අනිවා වෙනස වෙයි
මොන උනත් හොද තාත්තෙක්
ඒ ගන ආඩම්බර වෙයන්

හරියටම හරි ම්ච්න්..තාතත ඉන්න විදිහ හින්ද එයගෙ තත්වෙට හම්බෙන්න ඔනෙ රෙස්පෙක්ට් එක එයාට ලබෙන්නෙ නැ මිනිසුන්ගෙන්..මන් හිතන්නේ තාත්තාට එවා ගානක් නැ.එත් මට හරි අප්සෙට් ම්ච්න්..දැන් සමාජයෙ ඉන්න උන් රෙස්පෙක්ට් එකෙ හිට්යෙ නැතන්න් වැඩිය ගනන් ගන්නෙ නැ..මට ඔක තමා අවුල්ම.කමක් නැ බන් තාත්තා ඉන්න විදිහට හිටපුදෙන්,ඔව කියන්න ගිහින් දුකක් දෙන්නෙ මොකටද...

උඹේ තාත්තා අදහන්න වටිනා මිනිහෙක් නේ බන්. අපේ ගෙවල් ගාව එකෙක් three wheel එකක් ගෙනල්ලා දැන් ඌ මිනිස්සුන්ගේ මුණ බලන්නෙත් නෑ...