පෞද්ගලික ප්‍රශ්නයක් help

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හොඳම දේ තාත්තගේ හිත නොරිදෙන විදිහට හේතුව අහන එක.හොඳ පවුලක ඉපදිච්ච නිහතමානී කෙනෙක් නිසා තාත්තට හොඳ හේතුවක් ඇති සමහරවිට ඔහොම හැසිරෙන්න.හේතුවක් නැත්තන් ඔයාල පත්වෙන අපහසුතාවය දැනිලා තාත්ත එහෙම නොකර ඉඳී..:D
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උබේ තාත්තා හොදයිනේ පොන්ස්
    උබේ තාත්තා කරපු එකම වැරැද්ද උබ වගේ ආටෝප වලට කැමති එකෙක් හදාගත්ත එක
    තාත්ත මේ කතාව දැක්ක නම් හිතයි අපරාදේ සරමේ පිජිදගන්න තිබුනේ කියලා

    වෙන තාත්තල ළමයිට කන්න දෙන්නේ නැහැ
    දුවලව දුෂණය කරනවා
    සල්ලි වලින් වෙන ගැනු එකකේ යනවා
    බිලා ගැනිට ගහනවා

    උබේ තාත්ත කොච්චර හොදද

    ඕක ට කරන්න දෙයක් නැහැ බන්
    තත්ත්ව වෙනස් කරන්න බැහැ
    වේලිච්ච ඉරටු නවන්න බැහැනේ
    මෙහෙම දේකුත් තියනවා
    අද සමාජයේ නිහතමානී මිනිස්සුන්න්ගේ කරේ නගින්න එන වුන් වැඩි
    ඕකයි උබට දැනෙනවා ඇත්තේ

    මෙක තම්යි ම්ච්න් මට තියෙන දුක...වටෙ ඉන්න අය තත්තා ගැන හිතන එවට මන් කැමති නැ...මොකද තත්තාට හොද රෙස්පෙක්ට් එකෙ ඉන්න පුලුවන් එකෙනෙක්.එත් සමහර මිනිස්සු පල්ලෙහට දාල බලන්නෙ.ටැන්කු ම්ච්න්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙක තම්යි ම්ච්න් මට තියෙන දුක...වටෙ ඉන්න අය තත්තා ගැන හිතන එවට මන් කැමති නැ...මොකද තත්තාට හොද රෙස්පෙක්ට් එකෙ ඉන්න පුලුවන් එකෙනෙක්.එත් සමහර මිනිස්සු පල්ලෙහට දාල බලන්නෙ.ටැන්කු ම්ච්න්.

    pm එකක් දාලා ඇති
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    යකෝ පට්ට මිනිහෙක් උඹෙ තාත්තා.. ජීවිතෙ කියන්නෙ මොකක්ද කියල අවබොද කරගත්ත සිරා මෑන්ස් කෙනෙක්..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ape patte kootipathi business kaarayek innawa.. vaahana, gewal oona tharan thiyenwa,, but uw yanne bus eke saramak gahagena sereppu dekak wath nathuwa , higannek wage,,
    ai banla a.. peretha kamada ?gon kamada ? salli hamba karala wadagath widihata inna bari ai ?
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් මචන් උබල හරි,තාත්තගෙ වැරදදක් නැ බලන් යනකොට.එත් බොරු කීයන්න ඔනෙ නැනෙ ම්ච්න් තත්තා හින්දා වෙලාවකට ලැජ්ජ හිතෙනවා.එත් මන් තාත්තට මුකුත් කියල නැ තාම.තව කල් යනකොට මට තෙරෙයි.

    එහෙම බෑ මචන්, තත්වයක් නැත්නම් සමාජයේ ගෞරවයක් හම්බ වෙන්නේ නෑ, හීනමානි මිනිස්සුන්ට වැඩි ගෞරවයක් ලැබෙන්නේ නෑ මොකද හීනමානී මිනිස්සු තුළ තමන්ට ගෞරවයක් නැති නිසා. මට හිතෙන්නේ උබේ තාත්තට සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවා තමන්ගේ සමාජ තත්වය, රැකියාවේ තත්වයට අනුව ජීවත් වුනා නම්. මම කියන්නේ බොරු ෂෝ දාන එක නෙවෙයි. උදාහරණයකට. තමන්ගේ රැකියාව ඔය කියනවා වගේ director post එකේ වගේ එකක් නම් ඒ විදියට අදින්න ඕනේ මොකද මිනිස්සු ඇදුමෙන් තමයි මිනිහෙක්ව මුලින්ම මනින්නේ (මෙතන එවුන් බණ කියයි ඇදුමෙන් මනින්නේ නෑ කියලා නමුත් ඒක ස්වංක්‍රීය වෙන දෙයක්), ඊට පස්සේ උබේ තාත්තගේ මට්ටමේ සමාජ තල වල මිනිස්සු හම්බවෙන කොට වාහනයේ වගේ යන්න ඕනේ නැතුව ත්‍රීවිල් කටු වල ගියොත් මිනිස්සු තුළ ඒ තරම් හොද හැගීමක් එන්නේ නෑ, ඇදුම් අදුන කොට ටිකක් හොද ඇදුමක් අදින්න ඕනේ නමුත් එහෙම කියලා තමන්ගේ යටතේ වැඩ කරන සේවකයන්ට පඩ ෂෝ දාන්න නරකයි. සමාජීය ගෞරවය ලැබෙන්න ඕනේ නම් ඒ සමාජ තලයට සාපේක්ෂ ලෙස ජීවන රටාවක් පවත්වාගන්න ඕනේ නැත්නම් කුඩුකාරයෝ අයියා බයියා ගායි, රස්තියාදුකාරයෝ ඇගට එයි, වැදගත් මිනිහෙක් වැඩියේ ගරු කරන එකක් නෑ, මොකක් හරි කරගන්න ගියාම වුනත් තැනක් හම්බ වෙන එකක් නෑ, ඉස්කෝලේකට ළමයෙක් දාගන්න ගියාමත් ඉස්කෝලෙන් වැඩි තැනක් දෙන එකක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    ම්චන් උබ ඔය හිතන විදිය වෙනස් කර ගත්ත්තෙ නැති උනොත්, උබ ගැන උබේ තාත්තා කවද හරි ගොඩක් දුක් වෙයි. උබ පව් බන්. :cool:
    තරහා වෙන්න එපා ඈ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එහෙම බෑ මචන්, තත්වයක් නැත්නම් සමාජයේ ගෞරවයක් හම්බ වෙන්නේ නෑ, හීනමානි මිනිස්සුන්ට වැඩි ගෞරවයක් ලැබෙන්නේ නෑ මොකද හීනමානී මිනිස්සු තුළ තමන්ට ගෞරවයක් නැති නිසා. මට හිතෙන්නේ උබේ තාත්තට සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවා තමන්ගේ සමාජ තත්වය, රැකියාවේ තත්වයට අනුව ජීවත් වුනා නම්. මම කියන්නේ බොරු ෂෝ දාන එක නෙවෙයි. උදාහරණයකට. තමන්ගේ රැකියාව ඔය කියනවා වගේ director post එකේ වගේ එකක් නම් ඒ විදියට අදින්න ඕනේ මොකද මිනිස්සු ඇදුමෙන් තමයි මිනිහෙක්ව මුලින්ම මනින්නේ (මෙතන එවුන් බණ කියයි ඇදුමෙන් මනින්නේ නෑ කියලා නමුත් ඒක ස්වංක්‍රීය වෙන දෙයක්), ඊට පස්සේ උබේ තාත්තගේ මට්ටමේ සමාජ තල වල මිනිස්සු හම්බවෙන කොට වාහනයේ වගේ යන්න ඕනේ නැතුව ත්‍රීවිල් කටු වල ගියොත් මිනිස්සු තුළ ඒ තරම් හොද හැගීමක් එන්නේ නෑ, ඇදුම් අදුන කොට ටිකක් හොද ඇදුමක් අදින්න ඕනේ නමුත් එහෙම කියලා තමන්ගේ යටතේ වැඩ කරන සේවකයන්ට පඩ ෂෝ දාන්න නරකයි. සමාජීය ගෞරවය ලැබෙන්න ඕනේ නම් ඒ සමාජ තලයට සාපේක්ෂ ලෙස ජීවන රටාවක් පවත්වාගන්න ඕනේ නැත්නම් කුඩුකාරයෝ අයියා බයියා ගායි, රස්තියාදුකාරයෝ ඇගට එයි, වැදගත් මිනිහෙක් වැඩියේ ගරු කරන එකක් නෑ, මොකක් හරි කරගන්න ගියාම වුනත් තැනක් හම්බ වෙන එකක් නෑ, ඉස්කෝලේකට ළමයෙක් දාගන්න ගියාමත් ඉස්කෝලෙන් වැඩි තැනක් දෙන එකක් නෑ.
    :yes::yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මට හිතෙන්නේ උබේ තාත්තා ළග තියෙනවා හීනමානය, හීනමානය කිව්වේ තමන් පහත්, තමන්ගේ තත්වය පහත් කියලා හිතීම. හාමුදුරුලා වුනත් නිහතමානි තමයි නමුත් හාමුදුරු කෙනෙක් රජෙක් ආවත් වදින්නේ නෑ නේ? ඇයි ඒ? ඒකට තමයි තත්වය තියාගෙන ඉදීම කියන්නේ. තමන්ගේ තත්වය, සිවුරේ තත්වය තියාගෙන ඉන්න නිසා එහෙම කරන්නේ නෑ. නිහතමානි කම හොදයි නමුත් ඕනවට වඩා නැවෙන්න එපා, තමන්ගේ සමාජ තත්වයට අනුව ජීවත් වෙන්න ඉගෙන ගන්න.

    තැන්කුයි ම්ච්න්.මට උබ කියන දේ හොදට තෙරෙනව:yes::yes:.මට තත්තට එහෙම හරි කියන්න දුකයි බන්..එත් අනිත් මිනිස්සු පලෙහට දලා බලන්වට තම්ය් මට අවුල්ම.
     
    waligamaya

    Well-known member
  • උබේ තත්තා නියම මහත්මයෙක්, විකරල වැහේන්න පැහෙන්න පහලය්ටයි නැමෙන්නේ යලු. තව දෙයක් නියම මිනිස්සුන්ගෙන් උබේ තත්තට නියම ගෞරවය ලැබෙනව, ඔය එක එක තුත්තිරි ගස් කියන කතා ගනන් ගන්න එපා. ඔබ ඔය කැම්පස් එක කට ගියම දකිවි ලොකේ හොල්ලන දැනුව දන්න ප්‍රොපලා ඉන්නේ හරියට කැම්පස් එකේ කම්කරු සෙවකයොවගේ. නියම වැඩ්ඩො ඔපේ පෙන්නන්නේ නැ, වැඩවිතරයි.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Ubalage thaththa egena gaththu minihek. Uba maha me hariakek. Ubalage thaththa ohama wenne ai kiyala dana ganna one nam egena ganin :D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හීනමානය තියන උන් වැඩි පුරපෙන්වන්න යනවා නැහැ කිඅලා හිතාගෙන් ඔක හීනමානය නෙමයි

    මැස්ලෝගේ අවශ්‍යයතා පිරමීඩයට අනුව, සමාජයේ මිනිස්සුන්ට තියෙන අවශ්‍යයතා වර්ගීකරණය කරාම,
    self esteem, respect by others වලටත් සැලකිය යුතු තැනක් තියෙනවා. :yes:
    ඒ කිව්වේ තමන්ට තමන්ගේ ගැන තිබෙන වටිනාකම සහා අන් අය තමන්ට ගරු කරන ප්‍රමාණය. නිහතමානි වෙන්න ඔනේ නමුත් ඕනෙම දෙයක ප්‍රමාණයක් සහා අවස්ථාවක් තියෙනවා. පාරක හිගන්නෙක් දැක්කම තමන් වාහනයක යනවා කියලා නොසලකා හරිනවා නම් ඒක මාන්නයයි නමුත් තමන්ට හැකියාව තියෙන කොට කබල් ඇදුම් ඇදලා, හිගන්නෙක් වගේ හැසිරෙන එක හීනමානයයි. එහෙම ඉන්න කොට තමන්ට නිසි ගෞරවයක් එන්නේ නෑ, එතකොට සමාජයේ ජීවත් වෙන අමාරු වෙනවා. :yes:

    Maslows_Hierarchy_of_Needs.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි බන් සමහරු ඉන්නව නිහතමානී කම නිවට කමක් කියලා හිතන
    ඕකයි මචං ලනකාවේ වැරැද්ද
    ඔබට හිතේ මාරුව තියෙන්නේ එතන වෙන්නේ ඕනි
    උබ තාත්තට කියපන්
    යෝජනාවක් විදියට
    පකය අව්ගේ හිතරිද්දනේ නැතුව
    එතකොට තාත්තට ත්රෙයි

    කොහොම උනත් උබේ තාත්තට
    නිකම් ඉදලා පුරුද්දක් නැතුව
    ඇති එකයි ඔය කැඩිච්ච බඩු එහෙම හදනවා ඇත්තේ
    ඒ වෙලාවට උබත් සපෝට් එකක් දීපන්
    තත් හිතවත් වෙලා කියල දීපන්

    තාත්තට තේරුනොත් අනිවා වෙනස වෙයි

    උබ දවසක මෙහම කියාවි

    අපේ තාත්ත පට්ට බන්
    බොරු ෂෝ නැහැ
    කාටවත් ලොකු කම් දන්නේ නැහැ
    ඕනි දෙකට දක්ෂයෙක්
    ඕනි දෙයක් පුළුවන් ගෙදර බඩුවක් කැඩුනත් හදන්නේ තාත්ත තමයි කියලා

    මොන උනත් හොද තාත්තෙක්
    ඒ ගන ආඩම්බර වෙයන්
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එහෙම බෑ මචන්, තත්වයක් නැත්නම් සමාජයේ ගෞරවයක් හම්බ වෙන්නේ නෑ, හීනමානි මිනිස්සුන්ට වැඩි ගෞරවයක් ලැබෙන්නේ නෑ මොකද හීනමානී මිනිස්සු තුළ තමන්ට ගෞරවයක් නැති නිසා. මට හිතෙන්නේ උබේ තාත්තට සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවා තමන්ගේ සමාජ තත්වය, රැකියාවේ තත්වයට අනුව ජීවත් වුනා නම්. මම කියන්නේ බොරු ෂෝ දාන එක නෙවෙයි. උදාහරණයකට. තමන්ගේ රැකියාව ඔය කියනවා වගේ director post එකේ වගේ එකක් නම් ඒ විදියට අදින්න ඕනේ මොකද මිනිස්සු ඇදුමෙන් තමයි මිනිහෙක්ව මුලින්ම මනින්නේ (මෙතන එවුන් බණ කියයි ඇදුමෙන් මනින්නේ නෑ කියලා නමුත් ඒක ස්වංක්‍රීය වෙන දෙයක්), ඊට පස්සේ උබේ තාත්තගේ මට්ටමේ සමාජ තල වල මිනිස්සු හම්බවෙන කොට වාහනයේ වගේ යන්න ඕනේ නැතුව ත්‍රීවිල් කටු වල ගියොත් මිනිස්සු තුළ ඒ තරම් හොද හැගීමක් එන්නේ නෑ, ඇදුම් අදුන කොට ටිකක් හොද ඇදුමක් අදින්න ඕනේ නමුත් එහෙම කියලා තමන්ගේ යටතේ වැඩ කරන සේවකයන්ට පඩ ෂෝ දාන්න නරකයි. සමාජීය ගෞරවය ලැබෙන්න ඕනේ නම් ඒ සමාජ තලයට සාපේක්ෂ ලෙස ජීවන රටාවක් පවත්වාගන්න ඕනේ නැත්නම් කුඩුකාරයෝ අයියා බයියා ගායි, රස්තියාදුකාරයෝ ඇගට එයි, වැදගත් මිනිහෙක් වැඩියේ ගරු කරන එකක් නෑ, මොකක් හරි කරගන්න ගියාම වුනත් තැනක් හම්බ වෙන එකක් නෑ, ඉස්කෝලේකට ළමයෙක් දාගන්න ගියාමත් ඉස්කෝලෙන් වැඩි තැනක් දෙන එකක් නෑ.

    හරියටම හරි ම්ච්න්..තාතත ඉන්න විදිහ හින්ද එයගෙ තත්වෙට හම්බෙන්න ඔනෙ රෙස්පෙක්ට් එක එයාට ලබෙන්නෙ නැ මිනිසුන්ගෙන්..මන් හිතන්නේ තාත්තාට එවා ගානක් නැ.එත් මට හරි අප්සෙට් ම්ච්න්..දැන් සමාජයෙ ඉන්න උන් රෙස්පෙක්ට් එකෙ හිට්යෙ නැතන්න් වැඩිය ගනන් ගන්නෙ නැ..මට ඔක තමා අවුල්ම.කමක් නැ බන් තාත්තා ඉන්න විදිහට හිටපුදෙන්,ඔව කියන්න ගිහින් දුකක් දෙන්නෙ මොකටද...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේකයි බන් සමහරු ඉන්නව නිහතමානී කම නිවට කමක් කියලා හිතන
    ඕකයි මචං ලනකාවේ වැරැද්ද
    ඔබට හිතේ මාරුව තියෙන්නේ එතන වෙන්නේ ඕනි
    උබ තාත්තට කියපන්
    යෝජනාවක් විදියට
    පකය අව්ගේ හිතරිද්දනේ නැතුව
    එතකොට තාත්තට ත්රෙයි

    කොහොම උනත් උබේ තාත්තට
    නිකම් ඉදලා පුරුද්දක් නැතුව
    ඇති එකයි ඔය කැඩිච්ච බදු එහෙම හදනවා ඇත්තේ
    ඒ වෙලාවට උඅබ්ත් සපෝට් එකක් දීපන්
    තත් හිතවත් වෙලා කියල දීපන්

    තාත්තට ත්රුනොත් අනිවා වෙනස වෙයි

    මොන උනත් හොද තාත්තෙක්
    ඒ ගන ආඩම්බර වෙයන්

    තැන්කු ම්ච්න්.:):)

    මේකයි බන් සමහරු ඉන්නව නිහතමානී කම නිවට කමක් කියලා හිතන
    ඕකයි මචං ලනකාවේ වැරැද්ද

    ඔක තමයි ම්ච්න් මගෙ අවුල.තාතතට එක ගැන වැඩිය ගානක් නැ..එත් මට දුකයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරියටම හරි ම්ච්න්..තාතත ඉන්න විදිහ හින්ද එයගෙ තත්වෙට හම්බෙන්න ඔනෙ රෙස්පෙක්ට් එක එයාට ලබෙන්නෙ නැ මිනිසුන්ගෙන්..මන් හිතන්නේ තාත්තාට එවා ගානක් නැ.එත් මට හරි අප්සෙට් ම්ච්න්..දැන් සමාජයෙ ඉන්න උන් රෙස්පෙක්ට් එකෙ හිට්යෙ නැතන්න් වැඩිය ගනන් ගන්නෙ නැ..මට ඔක තමා අවුල්ම.කමක් නැ බන් තාත්තා ඉන්න විදිහට හිටපුදෙන්,ඔව කියන්න ගිහින් දුකක් දෙන්නෙ මොකටද...

    :yes::yes:
    සමහර අය සමාජය ගැන වැඩියේ දන්නේ නෑ, මම හිතන්නේ ඒකයි නිහතමානි කම කියන දේ වැරදියට අර්ථ දක්වන්නේ, මම හිතන්නේ එහෙම අය සමාජයෙන්ම ඉගෙන ගනීවි ඒක.
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    මචන් මම හීතන්නෙ එක තමඉ උම්බට තියන රජ කාරිය.. උම්බලගෙ තාත්තා ගොඩක් හොන්ඩ කෙනෙක්.. නමුත් සමජය ගරු කරන්නෑ.. උම්බ පුතෙක් විඩිහට එ වඩෙ කරන්න ඔනේ.. තාත්තා ට වරදුනු තෑන් හඩගෙන පව්ල අරක්ශ කර ගන්න ඔනී..:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සහෝ ඔයාගේ තාත්තා මට හිතෙන්නේ එළකිරි මනුස්සයෙක්....ෆට්ට...මේ ලෝකේට ඕන ඔය වගේ මිනිස්සු.....හැමදේකින්ම දේවල් ජිවිතයට ලැබෙද්දී තව තවත් නිහතමානී වෙනවා කියන්නේ තව මොන කතාද......

    දැකලා තියෙනවද වෙලක අස්වැන්න නෙළන කාලෙට තියෙන වී කරල්.....දැකලා නැත්නම් ගිහින් බලන්න....එතන මල්ලි පොලවට නැමිලා බර වෙලා තියෙන වී කරල් වල තමයි වී ඇටේ හොදට පිරිලා හොදට හැදිලා තියෙන්නේ....ඒ ගොයම් කරල් අතර තියෙනවා උඩට හැරුන ගොයම් කරල්.....ඒවගේ වී ඇටේ පුස්..වැඩක් නැහැ.....

    අන්න ඒ වගේ ජිවිතේ දේවල් පරිපුර්ණ මිනිස්සු ගොඩක් වෙලාවට හරිම නිහතමානියි....හරියට අර හොද වී කරල වගේ....

    තාත්තට හීනමානයක්තියෙනවා කියලා නෙහ් ඔයා හිතන්නේ.....තව ටිකක් තාත්තාව තේරුම් ගන්න...study කරන්න.....එතකොට හරි

    හිතනවා කියපු දේ තේරුනා කියලා...ජයවේවා!!!!!