පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් සිදුවන&#

Jul 16, 2010
25
1
0
Colombo
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් සිදුවන&#

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් සිදුවන්නේ කුමක් ද?


පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්‍ෂව හා විරුද්ධව මේ මොහොතේ ලාංකීය සමාජයේ විවිධ පුද්ගලයන්, කණ්ඩායම් විවිධ වූ අදහස් දක්වමින් සිටී. විශේෂයෙන් ම මේ මොහොතේ ලාංකීය විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රකාශ කර සිටිනුයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම යනු මෙරට නිදහස් අධ්‍යාපනයේ අවසා නය බවයි. එහෙත් උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක ඇතුළු වත්මන් ආණ්ඩුව ප‍්‍රකාශ කර සිටින්නේ මේ මොහොතේ ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්යභාරයවන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම බවයි. එම නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පක්‍ෂ මතවාද හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට එරෙහිව මත දක්වන්නන්ගේ මතවාද ප‍්‍රවේශමෙන් කිරා බැලිය යුතු ය.

මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතු ය යන තර්කය ඉදිරිපත් කරන්නන්ගේ ප‍්‍රධානතම තර්කය වන්නේ ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉඩකඩ සීමිත නිසා සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන නිසා...


තව කියවන්න...