පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තරහා උන්ට...
හරි උඹලා ඔය කියන තරම් සිරා ඩයල් නම් බොරුවට කෑගහන්නෙ නැතුව වැඩ පෙන්නපන්. එතකොට ඉබේම ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වැහිලා යයි.උඹලා බය මේකයි. කැම්පස් එන්න බැරි උනත් වැඩ කරන්න පුලුවන් කට්ටියක් එලියෙ ඉන්නව. උඹලා හදන්නෙ උන්ව නැති කරන්න.
සල්ලි තියෙන උන් විතරක් නෙමෙයි, නැති උනත් මොකක් හරි හෙතුවක් හින්දා A/L Fail උන් අමාරුවෙන් පෞද්ගලික විශ්ව වවිද්‍යාල වල ඉගෙන ගන්නවා කියලා අමතක කරන්නත් එපා.එතකොට එහෙම උන් පව් නැද්ද? ඔහොම වත් තැනක් තිබ්බෙ නැත්නම් ඒවගේ ඉගෙන ගන්න පුලුවන් අයට මොකද වෙන්නේ?
අනිත් දේ තමයි කැම්පස් එක ඇතුලෙම ඉඳන් උම්බලා ඔය කරන වැඩේ දිහා අනුකම්පාවෙන් බලන උන් ටිකක් ඉන්නවා කියලත් අමතක කරන්න එපා.උඹලා බොරුවට කෑගහද්දි අනිත් උන් අගේට වැඩෙ කරගන්නවා.කොහොම උනත් එලියෙ ඉන්න උන්ට කැම්පස් යන උන් ගැන Respect එකක් තියෙනවා.බල්ලො වගේ බුරලා ඒකත් නැති කර ගන්නෙපා.