පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තරහා උන්ට...

scoobyy

Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara

    හරි උඹලා ඔය කියන තරම් සිරා ඩයල් නම් බොරුවට කෑගහන්නෙ නැතුව වැඩ පෙන්නපන්. එතකොට ඉබේම ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වැහිලා යයි.උඹලා බය මේකයි. කැම්පස් එන්න බැරි උනත් වැඩ කරන්න පුලුවන් කට්ටියක් එලියෙ ඉන්නව. උඹලා හදන්නෙ උන්ව නැති කරන්න.
    සල්ලි තියෙන උන් විතරක් නෙමෙයි, නැති උනත් මොකක් හරි හෙතුවක් හින්දා A/L Fail උන් අමාරුවෙන් පෞද්ගලික විශ්ව වවිද්‍යාල වල ඉගෙන ගන්නවා කියලා අමතක කරන්නත් එපා.එතකොට එහෙම උන් පව් නැද්ද? ඔහොම වත් තැනක් තිබ්බෙ නැත්නම් ඒවගේ ඉගෙන ගන්න පුලුවන් අයට මොකද වෙන්නේ?
    අනිත් දේ තමයි කැම්පස් එක ඇතුලෙම ඉඳන් උම්බලා ඔය කරන වැඩේ දිහා අනුකම්පාවෙන් බලන උන් ටිකක් ඉන්නවා කියලත් අමතක කරන්න එපා.උඹලා බොරුවට කෑගහද්දි අනිත් උන් අගේට වැඩෙ කරගන්නවා.කොහොම උනත් එලියෙ ඉන්න උන්ට කැම්පස් යන උන් ගැන Respect එකක් තියෙනවා.බල්ලො වගේ බුරලා ඒකත් නැති කර ගන්නෙපා.
     
    • Like
    Reactions: howitzer

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    යුද ගැටුම්වලට මැදිවී සිටීම නිසා මේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුව ඇති බවත් මේ නිසාවෙන් අවතැන් කදවුරුවල සිටිමින් උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ගේ මෙවර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව නොසලකා හරින්නයැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියේය.

    ‘‘මේ ළමුන් ජීවිතය පිළිබදව දැඩි බියකින් සිටියේ. මොවුන් පාසල් ගියේ නැහැ. ඉතා හදිසි අවස්ථාවක් නිසාවෙන්
    අවතැන් කදවුරුවල සිටිමින් උසස්පෙළ විභාගයට පෙනී සිටින ළමුන් මෙවර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව විශ්ව විද්‍යාලයට ඇතුළුවීම සදහා සුදුසුකම් ලැබීම පිළිබදව නොසලකා හරිමින් කටයුතු කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.’’ මෙම ඉල්ලීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රය පිළිබදව වන ඉල්ලීම් 11ක් ඉදිරිපත්කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු උදුල් පේ‍්‍රමරත්න පැවසුවේය. :angry:

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කුමක් පැවසුවත් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින ළමුන් හොද සූදානමකින් යුතුව විභාගයට පෙනී සිටීම සදහා කටයුතු කරමින් සිටින්නේයැයි අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය onna ungee weda.. para ballooo...
     
    ziggy

    Member
    Jun 5, 2010
    147
    10
    0
    හරි උඹලා ඔය කියන තරම් සිරා ඩයල් නම් බොරුවට කෑගහන්නෙ නැතුව වැඩ පෙන්නපන්. එතකොට ඉබේම ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වැහිලා යයි.උඹලා බය මේකයි. කැම්පස් එන්න බැරි උනත් වැඩ කරන්න පුලුවන් කට්ටියක් එලියෙ ඉන්නව. උඹලා හදන්නෙ උන්ව නැති කරන්න.
    සල්ලි තියෙන උන් විතරක් නෙමෙයි, නැති උනත් මොකක් හරි හෙතුවක් හින්දා A/L Fail උන් අමාරුවෙන් පෞද්ගලික විශ්ව වවිද්‍යාල වල ඉගෙන ගන්නවා කියලා අමතක කරන්නත් එපා.එතකොට එහෙම උන් පව් නැද්ද? ඔහොම වත් තැනක් තිබ්බෙ නැත්නම් ඒවගේ ඉගෙන ගන්න පුලුවන් අයට මොකද වෙන්නේ?
    අනිත් දේ තමයි කැම්පස් එක ඇතුලෙම ඉඳන් උම්බලා ඔය කරන වැඩේ දිහා අනුකම්පාවෙන් බලන උන් ටිකක් ඉන්නවා කියලත් අමතක කරන්න එපා.උඹලා බොරුවට කෑගහද්දි අනිත් උන් අගේට වැඩෙ කරගන්නවා.කොහොම උනත් එලියෙ ඉන්න උන්ට කැම්පස් යන උන් ගැන Respect එකක් තියෙනවා.බල්ලො වගේ බුරලා ඒකත් නැති කර ගන්නෙපා.

    patta kathaawa :)
     
    Wal Bada

    Well-known member
  • යුද ගැටුම්වලට මැදිවී සිටීම නිසා මේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුව ඇති බවත් මේ නිසාවෙන් අවතැන් කදවුරුවල සිටිමින් උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ගේ මෙවර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව නොසලකා හරින්නයැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියේය.
    ‘‘මේ ළමුන් ජීවිතය පිළිබදව දැඩි බියකින් සිටියේ. මොවුන් පාසල් ගියේ නැහැ. ඉතා හදිසි අවස්ථාවක් නිසාවෙන් අවතැන් කදවුරුවල සිටිමින් උසස්පෙළ විභාගයට පෙනී සිටින ළමුන් මෙවර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව විශ්ව විද්‍යාලයට ඇතුළුවීම සදහා සුදුසුකම් ලැබීම පිළිබදව නොසලකා හරිමින් කටයුතු කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.’’

    මෙම ඉල්ලීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රය පිළිබදව වන ඉල්ලීම් 11ක් ඉදිරිපත්කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු උදුල් පේ‍්‍රමරත්න පැවසුවේය. :angry:

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කුමක් පැවසුවත් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින ළමුන් හොද සූදානමකින් යුතුව විභාගයට පෙනී සිටීම සදහා කටයුතු කරමින් සිටින්නේයැයි අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය onna ungee weda.. para ballooo...
    මම කොහොමටවත් අන්තරේට කැමති කෙනෙක් නෙවෙයි. නමුත් මේ ඉල්ලීම නම් සාධාරණයි වගේ. අවුරුද්දක් තිස්සේ ඔලුව ගාව ෂෙල් පුපුරද්දී, මර බයෙන් කැලෑ වල හැන්ගෙද්දී, කොටි ඇවිත් උස්සන් යයි කියල බයෙන් ඉන්ඳැද්දී මොන විභාගද?
     
    Wal Bada

    Well-known member
  • හරි උඹලා ඔය කියන තරම් සිරා ඩයල් නම් බොරුවට කෑගහන්නෙ නැතුව වැඩ පෙන්නපන්. එතකොට ඉබේම ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වැහිලා යයි.උඹලා බය මේකයි. කැම්පස් එන්න බැරි උනත් වැඩ කරන්න පුලුවන් කට්ටියක් එලියෙ ඉන්නව. උඹලා හදන්නෙ උන්ව නැති කරන්න.
    සල්ලි තියෙන උන් විතරක් නෙමෙයි, නැති උනත් මොකක් හරි හෙතුවක් හින්දා A/L Fail උන් අමාරුවෙන් පෞද්ගලික විශ්ව වවිද්‍යාල වල ඉගෙන ගන්නවා කියලා අමතක කරන්නත් එපා.එතකොට එහෙම උන් පව් නැද්ද? ඔහොම වත් තැනක් තිබ්බෙ නැත්නම් ඒවගේ ඉගෙන ගන්න පුලුවන් අයට මොකද වෙන්නේ?
    අනිත් දේ තමයි කැම්පස් එක ඇතුලෙම ඉඳන් උම්බලා ඔය කරන වැඩේ දිහා අනුකම්පාවෙන් බලන උන් ටිකක් ඉන්නවා කියලත් අමතක කරන්න එපා.උඹලා බොරුවට කෑගහද්දි අනිත් උන් අගේට වැඩෙ කරගන්නවා.කොහොම උනත් එලියෙ ඉන්න උන්ට කැම්පස් යන උන් ගැන Respect එකක් තියෙනවා.බල්ලො වගේ බුරලා ඒකත් නැති කර ගන්නෙපා.
    වැඩ නම් පෙන්නන්න තිබුණා. ඒත් ඉතින් දේශපාලකයො රස්සා දීම තීරණය කරන රටේ, තම්ගේ ළමයින් යන පුද්ගලික විශ්ව විද්‍යාලය කෘතිමව හෝ වඩත් හොඳ බව පෙන්වන්න කටයුතු සිද්ධ වෙන එකක් නෑ කියලද ඔබ කියන්නේ?
     
    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    වැඩ නම් පෙන්නන්න තිබුණා. ඒත් ඉතින් දේශපාලකයො රස්සා දීම තීරණය කරන රටේ, තම්ගේ ළමයින් යන පුද්ගලික විශ්ව විද්‍යාලය කෘතිමව හෝ වඩත් හොඳ බව පෙන්වන්න කටයුතු සිද්ධ වෙන එකක් නෑ කියලද ඔබ කියන්නේ?

    මචන් රස්සාවට යන්කොට තමන් ගිය විශ්ව විද්‍යාලය එච්චර ලොකු බලපෑමක් එල්ල කරන්නෙ නෑ. මොකක් හරි විශ්ව විද්‍යාලයකින් එළියට එන අයගෙ වැඩ අනුව තමයි සමාගම් වලින් රැකියා දීම තීරණය වෙන්නෙ(රජයේ හැර.රජයේ ආයතන වල රැකියා ගොඩක් වෙලාවට ලැබෙන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලට ).මොකද කිසිම සමාගමක් පාඩු ලබාගන්න කාටවත් රස්සා දෙන්නෑ.මොකක් හරි තැනකින් හොඳට වැඩ කරන එක්කෙනෙක් ඉන්නවානම් එයාට අනිවාර්යයෙන් හොඳ රැකියාවක් ලැබෙනවා.කොච්චර හොඳයි කිව්වත් එලියට එන්නෙ වැඩ බැරි මිනිහෙක් නම් ඒ විශ්ව විද්‍යාලය නිකන්ම කැපිලා යයි.
    රජයේ විශ්ව විද්යාල වලට එල්ල වෙන තරඟය වැඩිවෙයි. උඹලා ඒකට කිසිම බයක් නෑ නෙ?
    :rolleyes:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    True

    හරි උඹලා ඔය කියන තරම් සිරා ඩයල් නම් බොරුවට කෑගහන්නෙ නැතුව වැඩ පෙන්නපන්. එතකොට ඉබේම ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වැහිලා යයි.උඹලා බය මේකයි. කැම්පස් එන්න බැරි උනත් වැඩ කරන්න පුලුවන් කට්ටියක් එලියෙ ඉන්නව. උඹලා හදන්නෙ උන්ව නැති කරන්න.
    සල්ලි තියෙන උන් විතරක් නෙමෙයි, නැති උනත් මොකක් හරි හෙතුවක් හින්දා A/L Fail උන් අමාරුවෙන් පෞද්ගලික විශ්ව වවිද්‍යාල වල ඉගෙන ගන්නවා කියලා අමතක කරන්නත් එපා.එතකොට එහෙම උන් පව් නැද්ද? ඔහොම වත් තැනක් තිබ්බෙ නැත්නම් ඒවගේ ඉගෙන ගන්න පුලුවන් අයට මොකද වෙන්නේ?
    අනිත් දේ තමයි කැම්පස් එක ඇතුලෙම ඉඳන් උම්බලා ඔය කරන වැඩේ දිහා අනුකම්පාවෙන් බලන උන් ටිකක් ඉන්නවා කියලත් අමතක කරන්න එපා.උඹලා බොරුවට කෑගහද්දි අනිත් උන් අගේට වැඩෙ කරගන්නවා.කොහොම උනත් එලියෙ ඉන්න උන්ට කැම්පස් යන උන් ගැන Respect එකක් තියෙනවා.බල්ලො වගේ බුරලා ඒකත් නැති කර ගන්නෙපා.

    kathawa eththa, kochchara kattiya eliye innawada ,podi lakunu gaanakin campus thearichchi nethi, ithin ehema kattiya nikan 2.50 course ekak karala nikan normal job ekak gannada, anika oya campus wala gihilla karana dewal api nodannawa neweine.

    kiwwa wage eliye inna pirisa hemadama nikan inna behene. anika paudgalika campus aawa kiyala rajaye campus wahanne nehene, monawa unath rajaye campus walata thiyena piligenima thiyenawa,
     
    Aniwa machan....