-පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍ය&#3535

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රජයේ කෑම්පස් වල එවුන් පොරවල් තමා. ඒ ලෙවෙල් තුන් පාරක් කරන්න දිලත් කෑම්පස් යන්න බෑරි එවුන් ඉන්න රටේ කෑම්පස් යන එවුන් පොරවල් තමා:lol:

    මෙහෙමයි...උන් එහෙම හිතන එකේ වැරැද්දක් නෑ.මොකද ලංකාවෙන් ම ඉතාමත් සුලු පිරිසක් තමයි හැම්පස් වලට යන්නේ...

    එහෙමම කියන්න බෑනේ මචන්. හරි නම් එස්3 තියෙන උන් වත් කැම්පස් යවන්න ඕනේ.
    ඒත් වෙලා තියෙන්නේ තියෙන පහසුකම් අඩු නිසා සමත්වෙන පිරිසෙනුත් ‍තෝරලා සුලු පිරිසක් තමයි රජයේ ඒවට ගන්නේ. මං දන්නෙ නම් එහෙමයි
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    රජයේ කෑම්පස් වල එවුන් පොරවල් තමා. ඒ ලෙවෙල් තුන් පාරක් කරන්න දිලත් කෑම්පස් යන්න බෑරි එවුන් ඉන්න රටේ කෑම්පස් යන එවුන් පොරවල් තමා:lol:

    ඔය කව්රුට් පොරවල් තමා බන් උපධියා හැමොටම ගන්න බැනේ , ඉගෙන ගත්ත එකාට විතරයි ඒක පුලුවන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රජයේ විශ්ව විද්‍යාල දුර්වල වෙනවනම් අනිවා අපි එකට විරුද්දවෙන්න ඕනි.....

    එක තමා වෙන්නෙ. මටත් experience තියෙනව private uni. lectures කරල. the salary of junior university lecturer can be earned from few hours lecturing in private uni. :angry:. thats the case
     
    එහෙමම කියන්න බෑනේ මචන්. හරි නම් එස්3 තියෙන උන් වත් කැම්පස් යවන්න ඕනේ.
    ඒත් වෙලා තියෙන්නේ තියෙන පහසුකම් අඩු නිසා සමත්වෙන පිරිසෙනුත් ‍තෝරලා සුලු පිරිසක් තමයි රජයේ ඒවට ගන්නේ. මං දන්නෙ නම් එහෙමයි

    ඔව් S 3ක් ගන්නා එකා ඉස්කොලේ ඉන්නකොටත් කලේ පිස්සු.එතන ගිහින් කරන්නෙත් පිස්සු නේ..ඒ ගැන හිතන්නත් ඔනේ.එහෙම එකාට හොඳ පෞද්ගලික ඒවා තමයි.එතකොට තමයි උන් අගයක් දැනෙන්නේ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙමම කියන්න බෑනේ මචන්. හරි නම් එස්3 තියෙන උන් වත් කැම්පස් යවන්න ඕනේ.
    ඒත් වෙලා තියෙන්නේ තියෙන පහසුකම් අඩු නිසා සමත්වෙන පිරිසෙනුත් ‍තෝරලා සුලු පිරිසක් තමයි රජයේ ඒවට ගන්නේ. මං දන්නෙ නම් එහෙමයි

    agreed. even people who pass the A/L should have a chance for further education. but for "ALL". not for few rich. OK, not for few rich. current mechanism will eradicate the free education:angry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් S 3ක් ගන්නා එකා ඉස්කොලේ ඉන්නකොටත් කලේ පිස්සු.එතන ගිහින් කරන්නෙත් පිස්සු නේ..ඒ ගැන හිතන්නත් ඔනේ.එහෙම එකාට හොඳ පෞද්ගලික ඒවා තමයි.එතකොට තමයි උන් අගයක් දැනෙන්නේ...

    හරි එස්3 ගත්ත එකා පිස්සු කෙලිනවා කියමුකො. එතකොට දැන් ලොකු ලොකු ප්‍රතිපල අරන් කැම්පස් යන උන් පිස්සු කෙලින්නේ නැද්ද බන්? ? ? ? :lol:
     
    කෙලිනවා... ඒ වගෙම උන් ඉගෙනත් ගන්නවා නේ :yes: :yes: :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    One of the most idiotic, enexperienced, immature idea I'v ever seen...

    may be. but this is my experience. i am a person who sat for the AL for three times. there were many reasons to my failures in first two attempts. can you please provide reasons for your judgement:confused:
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    ඔව් S 3ක් ගන්නා එකා ඉස්කොලේ ඉන්නකොටත් කලේ පිස්සු.එතන ගිහින් කරන්නෙත් පිස්සු නේ..ඒ ගැන හිතන්නත් ඔනේ.එහෙම එකාට හොඳ පෞද්ගලික ඒවා තමයි.එතකොට තමයි උන් අගයක් දැනෙන්නේ...

    එතකොට මචං දැන් ඔය උඩින්ම ලකුණු අරන් කැම්පස් යනවයි කියන අය පිස්සු කෙලින්නේ නැද්ද?. දකින දකින කොයි වෙලාවෙත් මහ පාරෙනේ කට්ටිය. අරක දියව්, මේක දියව්, ඕක එපා, මොනවා හරි දියව් ගගා කෑ ගහනවා.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කෙලිනවා... ඒ වගෙම උන් ඉගෙනත් ගන්නවා නේ :yes: :yes: :yes:

    එහෙම කියන්න එපා මචන්, ප්‍රයිවෙට් උනත් ඉන්නවා කැම්පස් යන්න බැරි උනාට හොඳට මහන්සිවෙලා ඉගෙනගන්න උන්. පිස්සු කෙලින හුඟක් උන් අවුරුද්දක් යන්න කලින් හැලෙනවා :(
     
    nuwa_sl

    Member
    Jun 13, 2011
    69
    2
    0
    උබ කියන එක හරි මචන්
    උදාහරනයක් විදියට දෑන් සොෆ්ට්වෙය කම්පනි එකක Software Engineer කෙනෙක් විදියට යන්න මුලිකම සුදුසුකම තමයි Degree එක. It is entry level requirement .
    කවදාවත් කම්පනි එක බලන්නෙ නෙ එක යුනිවර්සිට් එකක් ද ප්රsයිවට් එකක් ද කියල.
    උන් බලන්නෙ professional knowledge එකක් තියෙනවද ,ජොබ් එක හරියට කරගෙන යන්න ස්කිල්ස් තියෙනවද කියල විතරයි. උබලට උන්ගෙ requirement එක අඩු කලයකින්, හරියටම implement කරන්න පුලුවන් නම් කිසිම අවුලක් නෙ ජොබ් එක sure. එ හින්ද ප්රeයිවට් කෑම්පස් වලට බෑන බෑන ඉන්න වෙලවෙ වෑඩක් ඈති වෑඩක් කරගනිල්ලා.
     
    එතකොට මචං දැන් ඔය උඩින්ම ලකුණු අරන් කැම්පස් යනවයි කියන අය පිස්සු කෙලින්නේ නැද්ද?. දකින දකින කොයි වෙලාවෙත් මහ පාරෙනේ කට්ටිය. අරක දියව්, මේක දියව්, ඕක එපා, මොනවා හරි දියව් ගගා කෑ ගහනවා.

    මොරටු කැම්පස් එකේ එහෙම වෙනවා ද??:oo: :oo: :oo:

    ඔකෙත් පොඩි අවුලක් තියනවා..මැත්ස් කරපු එකා දන්නවා හරියට කලොත් ජොබ් අතේ කියලා.ඒත් arts commerce කරන එවුන්ට තමයි අවුල...
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රජයේ කැම්පස් වලටයන උන් හිතාගෙන ඉන්නේ උන් තමයි පොරවල් කියල බන්, උන් හිතන්නේ උන්ට වඩා කව්රුත් නැ කියල,

    machan....mama Colombo uni eketh SLIIT eketh degree complete kala.....

    Science Faculty wala enna unta nm Private Uni gana prashanayk na bn...jeppo ausana Art Faculty unta thama oke aula wadi.....

    Govt campus walata danata nm place eka wadi Private ewata wada...mun me nikan boruwata kagahanne......

    Private Practice karannath pulun PVT hospital tiyennath puluwan...Pita ratin Degree gannth puluwan nm...mehe Standard ekak tiyanwa Uni dammata mokada wenne.
    ..habai aniwa Standard ekak nm one
     
    එහෙම කියන්න එපා මචන්, ප්‍රයිවෙට් උනත් ඉන්නවා කැම්පස් යන්න බැරි උනාට හොඳට මහන්සිවෙලා ඉගෙනගන්න උන්. පිස්සු කෙලින හුඟක් උන් අවුරුද්දක් යන්න කලින් හැලෙනවා :(
    එහෙම එවුන් ගැන නෙමෙයි නේ මං කිව්වේ...
     
    machan....mama Colombo uni eketh SLIIT eketh degree complete kala.....

    Science Faculty wala enna unta nm Private Uni gana prashanayk na bn...jeppo ausana Art Faculty unta thama oke aula wadi.....

    Govt campus walata danata nm place eka wadi Private ewata wada...mun me nikan boruwata kagahanne......

    Private Practice karannath pulun PVT hospital tiyennath puluwan...Pita ratin Degree gannth puluwan nm...mehe Standard ekak tiyanwa Uni dammata mokada wenne.
    ..habai aniwa Standard ekak nm one
    උඹ ගැන සතුටුයි....
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    may be. but this is my experience. i am a person who sat for the AL for three times. there were many reasons to my failures in first two attempts. can you please provide reasons for your judgement:confused:

    First of all you are very courageous soul and I really appreciate that.
    What if a person has to negtiate with that type of uncontrollable reasons in his/her third attempt ?. A/L is not everyone's cup of tea machn. It's just another challenge. Each individual is made for somethin unique. It's not smthn which is measurable. Unfortunately in our country, each one's whole life is measured with that specific exam. Is that fair enough..?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උබ කියන එක හරි මචන්
    උදාහරනයක් විදියට දෑන් සොෆ්ට්වෙය කම්පනි එකක Software Engineer කෙනෙක් විදියට යන්න මුලිකම සුදුසුකම තමයි Degree එක. It is entry level requirement .
    කවදාවත් කම්පනි එක බලන්නෙ නෙ එක යුනිවර්සිට් එකක් ද ප්රsයිවට් එකක් ද කියල.
    උන් බලන්නෙ professional knowledge එකක් තියෙනවද ,ජොබ් එක හරියට කරගෙන යන්න ස්කිල්ස් තියෙනවද කියල විතරයි. උබලට උන්ගෙ requirement එක අඩු කලයකින්, හරියටම implement කරන්න පුලුවන් නම් කිසිම අවුලක් නෙ ජොබ් එක sure. එ හින්ද ප්රeයිවට් කෑම්පස් වලට බෑන බෑන ඉන්න වෙලවෙ වෑඩක් ඈති වෑඩක් කරගනිල්ලා.

    මොරටු කැම්පස් එකේ එහෙම වෙනවා ද??:oo: :oo: :oo:

    ඔකෙත් පොඩි අවුලක් තියනවා..මැත්ස් කරපු එකා දන්නවා හරියට කලොත් ජොබ් අතේ කියලා.ඒත් arts commerce කරන එවුන්ට තමයි අවුල...
    මේක තමයි සිද්දිය. මොකේ ඉගෙනගත්ත උනත් වැඩ පුලුවන් නම් ජොබ් තියෙනවා. . :yes::yes::yes::yes::yes::yes::yes: