ප‍්‍රධාන බැංකුවක් කඩා වැටෙන්න ආසන්නයි…

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    බැංකු වැටෙන්නෙ ඉතින් විපක්ෂයෙන් ම කියලා බෑන්ක් රන් එකක් ගියාම තමයි. ඒ වැටුනත් සතියෙන් ඒ සල්ලි ආපහු බැංකුවේ, නෝට්ටු ඔක්කොම කැන්සල් කලු සල්ලි අල්ලනවා කිව්ව ගමන්.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලංකා බැංකුව
    මේ වෙලාවේ අවධානමක් තියනවා අ උනාට වැටෙන්නේ නැ කවදාව
    ත්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    BOC neme. Bohovita NSB.
    Mokada BOC eka watuna kiyanne okkoma banks banku banku thama.
    Nsb වෙන්න බෑ නේද? ඒක වැටුනා කියල අවුලකුත් නෑ. මොකද එකේ තියන තැන්පතු වලට මුදල් අච්චු ගහලා හරි ගෙවනවා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ


    ඔය කියන්නේ මේ video එකේ කියන බැකුවක් කඩා වැටෙන්න පුළුවන් කියන එක නම්...,
    මෙතන රනිල් කියන්නේ බැංකු ටික හරියට බලාගත්තේ නැති උනොත් කඩා වැටෙන්න පුළුවන් කියලා.. කඩන් වැටෙනවා කියලම නෙවෙයි
     
    • Like
    Reactions: sugathalwis

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,765
    113
    අම්බකිස්ස
    කඩන් වැටෙන්න ළඟ සණස බැංකු ටික. අනික දැන් ගොඩනැගිලි පරණයි. මහ විනාසයක් වෙන්නෙ. සණස බැංකු වලට යන්න එපා. බිත්ති දිරලා.
    අපේ පැත්තේ තියෙනවා ග්‍ර්‍රාමීය බැංකුව කියලා බැංකුවක්.මම ඒක වෙන කොහෙවත් දැකලාත් නෑ.ආන්ඩුවට සම්බන්දයි..ඔක්කොම ලියන්නේ අතින්.පාස් බුක් එක දුන්නම ගාන හදලා අතින් ලියලා දෙන්නේ.atm,internet banking එහම එන්න තව අවුරුදු 500ක් විතර යන්න ඕනි ඒකට.අ
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    BOC wenna be ekko peoples.. BOC eka watenna hethuwak kiyahan

    ලංකා බැංකුව
    මේ වෙලාවේ අවධානමක් තියනවා අ උනාට වැටෙන්නේ නැ කවදාව
    ත්
    Mokakda BOC ekata tiyena awadanama machan.
    Hema ekama wage FD dala tiyenney ookey
    ------ Post added on May 4, 2022 at 6:35 PM

    Anika bn ehema risk ekak neththam boruwata kiyannath epa kata katha kiyanney Fiber connection ekatath wada speed😂😂😂😂
    ------ Post added on May 4, 2022 at 6:37 PM