ප‍්‍රධාන බැංකුවක් කඩා වැටෙන්න ආසන්නයි…

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    රනිල් ඕක ඔහොම නෙවෙයි නේද කිවුවෙ.."අපේ බැ‍ංකු ගැන බලන්න..අවධානමක් තියෙනවා..එක බැ‍ංකුවක් හරි වැටුනොත් විනාසයක් වෙන්නෙ.." ඔන්න ඔහොම එකක් නේද.. එක බැංකුවක් වැටෙනවා කියලා කිවුවෙ නෑ දන්න තරමට.. දන්න කෙනෙක් නිවැරදි කරන්න..

    බැංකුවක් වැටෙනවා වගේ කතාවක් ඇත්ත උනත් ඔහොම කියයි කියලා හිතන්න අමාරුයි යටි අදහසක් නැත්නම්...
     
    • Like
    Reactions: scorpion MW

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    මෙරට බැංකුවක් කඩාවැටීමට නියමිතව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    අදාළ බැංකුව කඩා වැටීමත් සමඟ එහි තැන්පතු කරුවන් මෙන්ම රජයේ පාර්ශවයන්ටද විශාල පාඩුවක් සිදු වනු ඇති බවත් එය ගොඩ ගැනීමට මෙවන් අවස්ථාවක් ඇති හැකියාව ගැනත් සොයා බලන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

    මෙම අර්බුදකාරි අවස්ථාවේ රටේ ආර්ථිකය කඩා වැටීමත් සමග බැංකු පද්ධතිය ද බිඳ වැටීමෙන් විශාල හානියක් සිදුවිය හැකි බව ද ඔහු පැවසීය.

    කිසිදු බැංකුවක් කඩාවැටීමට ඉඩ නොතබන්නට ඔහු අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
    name please................
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    Our media need to be more responsible than this... Some social media pages do this sort of miscommunication in order to get views and like... Pathetic.....
    Yes machan.
    රනිල් ඕක ඔහොම නෙවෙයි නේද කිවුවෙ.."අපේ බැ‍ංකු ගැන බලන්න..අවධානමක් තියෙනවා..එක බැ‍ංකුවක් හරි වැටුනොත් විනාසයක් වෙන්නෙ.." ඔන්න ඔහොම එකක් නේද.. එක බැංකුවක් වැටෙනවා කියලා කිවුවෙ නෑ දන්න තරමට.. දන්න කෙනෙක් නිවැරදි කරන්න..

    බැංකුවක් වැටෙනවා වගේ කතාවක් ඇත්ත උනත් ඔහොම කියයි කියලා හිතන්න අමාරුයි යටි අදහසක් නැත්නම්...
    කඩන් වැටෙන්න පොඩි අවදානමක් ඇති. ඒ රනිල කියපු කිසි දෙයක් මේ වෙනකං වැරදිලා නෑ. හරි තීන්දු තීරණ නොගත්තොත් sorry වෙනවා