ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..

crazy-owl

Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..

    ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංක වලින් එක වරක් පමනක් දුරකථනය නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) ලැබීමේ ප්‍රවනතාවයක් මේ දිනවල ඇතිවී ඇත.

    මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තාවීම් කිහිපයක් ලැබී ඇති අතර විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් වල සහ ඉන්දියාවේ දුරකථන අංක වලින් මෙසේ එක් වරක් නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) වැඩි වශයෙන් ලැබි ඇති බවට වාර්තා වේ.

    මෙම සිද්ධියට මුහුණ දුන් බොහෝ ශ්‍රී ලාංකික දුරකථන පරිශීලකයන් මෙම විදේශ දුරකථන අංක වලට නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමට ගොස් තමන්ගේ ජංගම දුරකතනයේ තමන් ඇමතුම ලබාගන්නා සිම් පතට අදාල ගිණුම් ශේෂයන් සියල්ලම අවසන් කරගෙන ඇත.

    මේ නිසා නාදුනන සැකසහිත දුරකථන ඇමතුම් වලට (+94 / 0094 නොවන) (+24 /+91 /+96 /+22 /+90 /+97 /+33 /+92 /041/ +92 /+81 /+21/+25 /+60 /+25 වන) නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

    lanka C news
     
    • Like
    Reactions: Dishta Didin

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    matath call ekak aawa ans kalaama kauruth katha kalee naa
    aaye ganna giyeth naa mama hithuwe office eken kiyala :D
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට කිහිපවාරයක්ම ආව ඔහොම ඒවා...:oo:
    මොකද්ද බන් ඕකේ තේරුම...කවුරු මොන මගුලකට කරන දෙයක්ද...:confused:
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    matath awa answer karanna yanakotama cut wuna. newatha mama dial karala nam loweth ganne naha ithin IDD diha local calls gannawath salli naha :rofl:
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    කව්ද බන් මේවා ලියන්නේ. කෝල් ගත්තම සල්ලි කපාගන්න පුලුවන් තරම් security issues තියෙනවා කියලා හිතන් ඉන්න හරක්
     
    • Like
    Reactions: topkollek

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට කිහිපවාරයක්ම ආව ඔහොම ඒවා...:oo:
    මොකද්ද බන් ඕකේ තේරුම...කවුරු මොන මගුලකට කරන දෙයක්ද...:confused:

    call ekak deela ans kalaama monawada ban karanna puluwan ?

    me gon yakkunge boru bun
    cal karala salli kapanna puluwan nam monawa karanna barida

    කව්ද බන් මේවා ලියන්නේ. කෝල් ගත්තම සල්ලි කපාගන්න පුලුවන් තරම් security issues තියෙනවා කියලා හිතන් ඉන්න හරක්

    ;) මටත් numbers තුන හතරකින් ආවා.මම ඔක්කොම true caller spam listඑකට add කරා :D දැන් එන්නෙ නෑ

    නැහැ මචන් මේක ලොකු ප්‍රශ්ණයක්... මේකට කියන්නේ
    ඉද්ඩ් හබින්ග් කියලා. පිට රටවල වොයිස් ට්‍රැෆික් ගෙනියන
    කැරියර් අපේ රටේ සමාගම් එක්ක ගිවිසුම් ගහනවා ඉන් කමින්
    කෝල් 1000 කට ගාස්තුව මෙච්චරයි , අවුට් ගොයින් කෝල් 1000
    කට මෙච්චරයි කියලා... මිළ තීරණය වෙන්නේ කොලිටිය , ඩිලේ ,
    සති අන්ත , ඉහළ ඉල්ලුමක් තියෙන දෙස්ටිනෙශාන් වගේ කාරණා
    මත...

    එක ඔප7රේට කෙනෙක්ට යම් දෙස්ටිනේෂන් එකකට රේට්
    5 කින් විතර රූට් 6,7 තියෙන්න පුළුවන් ... ඒ රූට් ටිකත් NOC
    එකේදී තවත් ඔප්ටිමයිස් කරනවා ඒ පැයට දෙකට චාර්ජ් එක
    සහ කොලිටිය අනුව... ඒ වැඩේ කරන්න වෙනම කෝල් සර්වර්
    එන්ජෙක් ඉන්නවා හැම නොක් එහෙකම...

    සමහර වෙලාවට බ්‍රිටිෂ් ටෙලිකොම් එකෙන් +94771234567 එකට
    එන කෝල් එක , එයාර්ටෙල් කෝල් සර්වර් එකට ගෙනත් එතනින්
    ලෝකල් ට්‍රන්ක් හෝ පොයින්ට් කෝඩ් එහෙකින් ඩයලොග් කෝල්
    සර්වර් එහෙකට දානවා....

    ඒ ක්‍රමේ ඒ ඒ වෙලාව අනුව ලාබ වෙන්න පුළුවන්... ඒ ව්සිතර
    නොක් එකට දෙන්නේ රෙවෙනිව් ඇෂුවරන්ස් දිපර්ට්මෙන්ට් එකේ
    කොල්ලෝ...

    සෝ මේ වගේ සීන් එකක් අතුලන්තරේ අභ්‍යන්තරයේ තියෙනවා..
    පැයට ලක්ෂ 10, 15 කෝල් එන වෙලාවල් තියෙනවා... පිටරට ඉන්න
    වොයිස් ඔපරෙටර්ලා හෝ තුන්වෙනි බලවේගයකින් මාසෙකට වංචනික කෝල්
    10,000 - 100,000 අතර අපි වගේ රටවලට එවනවා... පුලුවආආආආන්
    තරම් නොක් එකෙන් බ්ලොක් කරලා කරලා අත්හරින කෝල් මෙහෙම
    එළියට එනවා.....
     
    • Like
    Reactions: JohnnySS and Leb

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    me gon yakkunge boru bun
    cal karala salli kapanna puluwan nam monawa karanna barida

    තේරුම් ගත්ත වැරදියි නේද

    මෙම සිද්ධියට මුහුණ දුන් බොහෝ ශ්‍රී ලාංකික දුරකථන පරිශීලකයන් මෙම විදේශ දුරකථන අංක වලට නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමට ගොස් තමන්ගේ ජංගම දුරකතනයේ තමන් ඇමතුම ලබාගන්නා සිම් පතට අදාල ගිණුම් ශේෂයන් සියල්ලම අවසන් කරගෙන ඇත.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    නැහැ මචන් මේක ලොකු ප්‍රශ්ණයක්... මේකට කියන්නේ
    ඉද්ඩ් හබින්ග් කියලා. පිට රටවල වොයිස් ට්‍රැෆික් ගෙනියන
    කැරියර් අපේ රටේ සමාගම් එක්ක ගිවිසුම් ගහනවා ඉන් කමින්
    කෝල් 1000 කට ගාස්තුව මෙච්චරයි , අවුට් ගොයින් කෝල් 1000
    කට මෙච්චරයි කියලා... මිළ තීරණය වෙන්නේ කොලිටිය , ඩිලේ ,
    සති අන්ත , ඉහළ ඉල්ලුමක් තියෙන දෙස්ටිනෙශාන් වගේ කාරණා
    මත...

    එක ඔප7රේට කෙනෙක්ට යම් දෙස්ටිනේෂන් එකකට රේට්
    5 කින් විතර රූට් 6,7 තියෙන්න පුළුවන් ... ඒ රූට් ටිකත් NOC
    එකේදී තවත් ඔප්ටිමයිස් කරනවා ඒ පැයට දෙකට චාර්ජ් එක
    සහ කොලිටිය අනුව... ඒ වැඩේ කරන්න වෙනම කෝල් සර්වර්
    එන්ජෙක් ඉන්නවා හැම නොක් එහෙකම...

    සමහර වෙලාවට බ්‍රිටිෂ් ටෙලිකොම් එකෙන් +94771234567 එකට
    එන කෝල් එක , එයාර්ටෙල් කෝල් සර්වර් එකට ගෙනත් එතනින්
    ලෝකල් ට්‍රන්ක් හෝ පොයින්ට් කෝඩ් එහෙකින් ඩයලොග් කෝල්
    සර්වර් එහෙකට දානවා....

    ඒ ක්‍රමේ ඒ ඒ වෙලාව අනුව ලාබ වෙන්න පුළුවන්... ඒ ව්සිතර
    නොක් එකට දෙන්නේ රෙවෙනිව් ඇෂුවරන්ස් දිපර්ට්මෙන්ට් එකේ
    කොල්ලෝ...

    සෝ මේ වගේ සීන් එකක් අතුලන්තරේ අභ්‍යන්තරයේ තියෙනවා..
    පැයට ලක්ෂ 10, 15 කෝල් එන වෙලාවල් තියෙනවා... පිටරට ඉන්න
    වොයිස් ඔපරෙටර්ලා හෝ තුන්වෙනි බලවේගයකින් මාසෙකට වංචනික කෝල්
    10,000 - 100,000 අතර අපි වගේ රටවලට එවනවා... පුලුවආආආආන්
    තරම් නොක් එකෙන් බ්ලොක් කරලා කරලා අත්හරින කෝල් මෙහෙම
    එළියට එනවා.....

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: silentsahan

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කව්ද බන් මේවා ලියන්නේ. කෝල් ගත්තම සල්ලි කපාගන්න පුලුවන් තරම් security issues තියෙනවා කියලා හිතන් ඉන්න හරක්

    දිවයින් වර්තාකරුද දන්නෑ:yes: