ඵපා ඵපා ඵපා

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ඊශ්වර දෙවියන්ගෙ වාහනය ගවයා



    කිරි දුන්නේ දරැවන්ටයි සිරැරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වගේ
    ඵපා ඵපා මස් කන්නට කිරි අමිමාගේ


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගවයාගේ විතරක් නෙමේ මොන සතෙකුගේවත් මස් නොකන තරමට හොදයි බන් :yes::yes:

    කරුමේ කියන්නේ මට තවම කුකුල් මස් ,බිත්තර ,මාළු කන එක නවත්වන්න බැරි එකයි :sorry:
    ආ තව ඉදල හිටලා උරෙක්ව එහෙම බයිට් එකට ගන්නවා ;);)