ඊශ්වර දෙවියන්ගෙ වාහනය ගවයා කිරි දුන්නේ දරැවන්ටයි සිරැරෙන් ඈගේ පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වගේ ඵපා ඵපා මස් කන්නට කිරි අමිමාගේ