උබ සිරිසේනගේ අප්පුච්චද ? නැත්නම් පොනිල් ගේ අප්පුච්චද? උබලා කලින් කිවා අපේ හාමුදුරුවෝ බලාගනී කියලා මේ ආණ්ඩුව ගැන . කෝ දැන් හාමුදුරුවෝ මොකෝ කරන්නේ ? පාන්ඩුව මොකෝ කරන්නේ? සුදුසු එකාට තමා දුන්නේ .
mahinda ariya aurudu 10k witara.. eken berenna dunna maithreeta...
uuth dan ho gaala arinawa apita....
thuh nodakin... labana paara chanda card eka denawa lamekuta ban...![]()

උබ කියන එකේ කොටසක් පිලි ගන්නවා. මහින්ද කරපු වල් වැඩ මේ ආණ්ඩුවෙත් වෙනවා. ඒකට ශ්‍රීලනිප නායක+ඇමතිවරු, එජාප නායක+ඇමතිවරු දෙගොල්ලෝම වග කියන්න ඕන.
ඒත් මහින්ද නොකරපු දේවල් කරා
සිගරට් වලට රූපමය අවවාද. තෙල් අඩු කරපුවා. පඩි වැඩිකරපුවා. වකුගඩු අරමුදල්. අහිතකර පොහොර තහනම වගේ දේවල් වලින් බොලෑ කල්ල මරේ වෙන්නේ නැති නිසාද මේවා මතක් නොවෙන්නේ
අනේ උබේ සාපෙක්ෂතාවය ලමයෙකුට දීලා, පව් නොදී වහල් භාවයම තියන් පලයන්
අපිම රනිල්වයි sfවයි පරාද කරලා ඒ වෙනුවට අපිම පත් කරගත්තු මහින්දව ගෙදර යැවීමම දිනුමක් බන්.
මේ ආණ්ඩුව හරි පාරේ යවන එක අපේ අනිත් දිනුම. අපි නම් දේශපාලුවන්ට උබලා වගේ වහල් කම් කරන්නේ නෑ
මම මේක උබට කන්න කියලා කියන්නේ නෑ. බෙදා ගත්තා නම් සුදුසුකම් තියෙනව නම් කාපන්![]()














mama nam tama dakke na cigarata wala rupamaya awawada...
me anduweth waradi wenawa kiyala umba pili gannawa..habai ewata waga kiyanna oni slfp,unp mati amatiwaru nayakayolu..MY# ranil nemei..habai mahindage kale mona magula unath ekata waga kiyanna oni mahinda...umbalage mara theroyne ban tiyenne
kauda ban wahallu..umbalane paksha walata kade yana un..api nam kauru kalath waradda waraddak widiyata dakinawa..umbala ehema nemei...
eye pereda MY3 kiyala tibba FCID ekata hamuda nayakoyo gennapu eka gana dane nalu..kanagatu wenawalu..ekada nayakathwaya kiyanne..
me anduwen karapu hoda wada ahuwama umbaa kiyane 2-3..a unata karapu buru wada hena list ekak kiyana puluwan me masa ganata...
ane pala yako yanna..umba kiyana widiyata hari pare yawi men kiyala..baila gahanne natuwa hitapan...
sepa giwisuma gana mokada kiyanne..eye pereda kollanta gahapu eka gana mokada kiyanne...?wahana ganan yawapu eka gana mokada kiyanne..? dan mahindayage kaletat wada badu gann..ekata mokada kiyanne..? ko central bank wanchawa gana kata? thajudin walen goda gatta..dan saddayak na..wele suda ge sakki walata kiyapu anith unta mokada une? megadeal dala highway hadanawa kiyuwa..antimata me anduwenuth kalin wagema esitimate ekatama neda aluth highway hadanna hadanne...
antimatama sobith hamuduruwo kiyapu deyak kiyannam...
"aduma taramin pahu anduwa karapu wada tikawath araksha kara ganna kiyala kiuwe..."
tawa oni taram kiyann puluwan..but umbala wage harak ekka kata karala wadak na...

රූපමය අවවාද දැක්කේ නෑ කිව්වම ඔයාගේ වයසයි සමාජයේ ගැටෙන මට්ටමයි මට තේරුනා. ඉතින් ඔයාගේ අත්දැකීම් එහෙමනම්, රටේ උන දෙයක්/වෙන දෙයක් ඊට එහා ඔයා එක්ක කතා කරලා වැඩක් නෑ. ඔයා නිවුස් බලලා කෑ ගහන එකෙක් විතරයි. ඔයා තාම පොලවේ පය ගහලා ජීවත් වෙන එකෙක් නෙවෙයි. මම ඒකට මුකුත් කියන්නේ නෑ, සුදුසු වයසෙදි එහෙම ජීවත් වෙන්න යාළුවා. දැන් පුළුවන් නම් කියන්න ඔයා කියපු දේවල් වලට කට උත්තර නැතුව ගියා කියලා. මම ඒකට මුකුත් කියන්නේ නැහැ. අහ් තව එකක්, රූපමය අවවාද තියෙනවද නැද්ද කියලා දැනගන්න,, අපි සිගරට් බොන මිනිස්සුත් නෙවෙයිනේ කියලා කියන්න නම් එපා, එහෙම කිව්වොත් මට ගොඩාක් රිදෙයි.![]()



ah hari..mama pili gannam rupamaya awawada tiyenawa kiyala...anithwa gana mokada kiyanne.polowe paya gahala inne kauda nathe kauda kiyala therenawa...mama kiyapu anit dewal gana kiyapako umbage adahasa...


අපි නම් උබලා වගේ පුද්ගලයින්ට චරිත වලට වහල් කම් කරන්නේ නෑ. කාටවත් බලාගන්න දීලා වහල් කම් කරන්නේ අහවල් එකටැයි. අපිම තමයි බලා ගන්නේ. අපිමයි පත් කරගන්නේ, ජනතාව ඉල්ලන විදියට නෙවෙයි නම් පාලනය කරන්නේ, අවස්ථාව ආපු ගමන් අපිමයි එලවලා දාන්නෙත්. හරිම සරලයි හිටං.
හා හා බෙදා ගත්තා නම් කාපන්
attha![]()
danne nehe FB eka thibune

නොකිය බැරි හින්ද ජාතිය ඇමතුවේ
මෙන්න මෙහෙම හිතලා වත් සතුටු වෙයල්ලා
යුද්ධයට අණ දුන් සේනාධිනායකයා වන සිංහලේ වත්මන් ජනාධිපති මහින්ද රාජපස්ස තැනූවකි
![]()
මාස පඩි ක්‍රමයට කුලියට මිනීමරපු සොල්දාදුවන් විසින් තැනූවකි
![]()
මිනීමරු ත්‍රස්ත වාදීන් විනාශ කල ශ්‍රි ලංකා හමුදාව කුලියට මීනීමරන්නන් කියන්න තරන් මුන් පහත් වෙලා.....

