බංගලි නම් ඔය අරගල කරේ මෙහෙ වගේ සල්ලි තිබ්බත්, කන්න බොන්න නැතුව , දවස් ගණන් තෙල් පෝලිම් වල ඉදල මිනිස්සු මැරිලා නම් නෙවෙයි හැබැයි. 
උන්ගේ opposition එක තමයි අවුලලා ගේම ගැහුවේ job quota case එකක් අල්ලාගෙන. ගිය පාර election එකත් වර් ජනය කරානේ. පක්කොන්ගේ ISI connecrion එකක් තියෙනවද දන්නේ නෑ