බංගලාදේශයම ගිනි ගනී

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,359
    100,233
    113
    .

    ත්‍රස්තවාදින් කියන වචනය වැරදියි ජාතිවාදයට බරයි ... ඒ අය විමුක්ති සටන්කාමින් (මාලිමා ලොජික්)
    ඒ අනික් සෙට් එක
    ------ Post added on Jul 20, 2024 at 5:38 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    අපේ අරගලේ වගේ නෙවෙයි .. මාර violence එකක් තියෙන්නේ උන්ගේ ..
    අපේ හෑත්තත් ඔය වගේ තමා. හරක් වගේ වැඩ කලේ . ගෝඨාට පින්සිද්ද වෙන්න නැවතුනා. ආමි එක එකෙකුට දෙන්නේකුට වෙඩි තිබ්බා නම් ඔය වගේ ඇවිලෙනවා.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    හො.ම.ත.ග.යු ජනාධිපතිවරණය කල් දැම්මොත් ලංකාවෙත් මෙහෙම දෙදෙයක් වෙන්න පුළුවන්.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හො.ම.ත.ග.යු ජනාධිපතිවරණය කල් දැම්මොත් ලංකාවෙත් මෙහෙම දෙදෙයක් වෙන්න පුළුවන්.
    කවුද එහෙම කරන්නේ? සාමානය මිනිස්සු චන්දෙ කල්දැම්මම පාරට බැහැලා අරගල කරයි කියලද කියන්නේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රනිල් හාමු එහෙට යැව්වා නං අරගලේ පැය 48 න් ඉවරයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    මුන් හෙන ගොබ්බයි.. මේ ගිනි නිවන එක ලේසි නෑ

    රනිල් වගේ කොන් ද පණතියන නායකයෙක් හිටිය නම් අගක ඉදන් සේරටම නෙලලා හරි ප්‍රශ්නේ විසදනවා. එදා රනිල් ජනාධිපතිකමට පත්වුනේ නැත්නම් අපේ රටටත් වෙන්නේ ඔය ටිකම තමයි.
     
    • Love
    • Like
    Reactions: EVC and Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    Owa pitipasse loku powerfull forces innawa..uni students,monks etc daala thamai Gini awulawanne
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,636
    1,900
    113
    අපේ හෑත්තත් ඔය වගේ තමා. හරක් වගේ වැඩ කලේ . ගෝඨාට පින්සිද්ද වෙන්න නැවතුනා. ආමි එක එකෙකුට දෙන්නේකුට වෙඩි තිබ්බා නම් ඔය වගේ ඇවිලෙනවා.
    ai wedi tibbe mathaka nathei !!
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ලංකාවට එහා හොරකම ඔය රටේ. උන්ගෙ දේශපාලුවො ලන්ඩන් වල සෑහෙන්න ප්‍රොපටීස් අරන් තියෙනවා කොවිඩ් වලින් පස්සෙ.

    ආන් දැක්කද

    -ඉරාජ්-

    ------ Post added on Jul 20, 2024 at 9:16 PM
     
    • Haha
    Reactions: Shamal3001