ඒ අනික් සෙට් එකත්රස්තවාදින් කියන වචනය වැරදියි ජාතිවාදයට බරයි ... ඒ අය විමුක්ති සටන්කාමින් (මාලිමා ලොජික්)
අපේ හෑත්තත් ඔය වගේ තමා. හරක් වගේ වැඩ කලේ . ගෝඨාට පින්සිද්ද වෙන්න නැවතුනා. ආමි එක එකෙකුට දෙන්නේකුට වෙඩි තිබ්බා නම් ඔය වගේ ඇවිලෙනවා.අපේ අරගලේ වගේ නෙවෙයි .. මාර violence එකක් තියෙන්නේ උන්ගේ ..
කවුද එහෙම කරන්නේ? සාමානය මිනිස්සු චන්දෙ කල්දැම්මම පාරට බැහැලා අරගල කරයි කියලද කියන්නේ.හො.ම.ත.ග.යු ජනාධිපතිවරණය කල් දැම්මොත් ලංකාවෙත් මෙහෙම දෙදෙයක් වෙන්න පුළුවන්.
imf nathi wei kiyala rawattanna tharan bangali modayo nemeyes only solution
ai wedi tibbe mathaka nathei !!අපේ හෑත්තත් ඔය වගේ තමා. හරක් වගේ වැඩ කලේ . ගෝඨාට පින්සිද්ද වෙන්න නැවතුනා. ආමි එක එකෙකුට දෙන්නේකුට වෙඩි තිබ්බා නම් ඔය වගේ ඇවිලෙනවා.
ආන් දැක්කද
-ඉරාජ්-