බංගලාදේශ කෙල්ලෙක් උදව් ඉල්ලනවා.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මචං,
    අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත බංගලාදේශ කෙල්ලෙක් හිටියා.

    මෞලි කියලා.

    ඒකී දවස් ගානක් තිස්සේ මාව සම්බන්ධ කරගන්න try කරලා ඊයේ රෑ තමයි දැක්කේ.
    ඒකිගේ පවුලේ 4ක් මරලා උන් දේශපාලනය කළ නිසා..

    දැන් ඒකී මගෙන් අහනවා පණ පිටින් ඉන්නේ එයාගේ පවුලේ ගැහැණු ළමයි 4ක් විතරයි, ඒ කට්ටිය ලංකාවට ආවොත් මට උදව් කරන්න පුළුවන් ද කියලා UK වලට යනකම් මෙහෙ ඉන්න.

    එයාලා Hotel වලට එහෙමත් ඔක්කොම වියදම් බලාගන්නම් කියනවා.
    අවුරුදු 19, 22, 24 සහ මගේ යාලුවට 28ක් වයස.

    මම ඒ කාලේ මේ කෙල්ල එක්ක සෙට් වෙන්න මාර try එකක් දුන්නේ.
    නිළියක් වගේ බං.
    පට්ටම ලස්සනයි.
    සල්ලිත් පුච්චලා කන්න තරම් තිබුණා.

    මෙහෙම දෙයක් කළොත් ප්‍රශ්නයක් වේවිද බං..?
    කොළඹින් පිට Riverston වගේ පැත්තක සම්පූර්ණ හෝටල් එකක් Book කරලා කට්ටිය එක්ක ගිහින් එහේ තියාගෙන ඉන්න කියලා බැලුවේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    කැලෑවක ගෙනියන්නෙ ඇයි ඕයි..:lol: එන්නේ ලීගල් නම් (most probably tourist visa) ඇවිල්ලා හැංගිලා ඉන්නෙ ඇයි.. ඔන්න හොරෙන් ලංකාවේ සෙට්ල් කරන්න හදනවනම් කමක් නැහැ කැලේක ගෙනියල තියාගනින්:lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    ලංකාවේ කාලයක් ඉදල ඉගෙන ගත්තු එකෙක් නම් ,
    හොටෙල් වලට දෙන්න ඕන තරම් සල්ලිත් තියනව නම් ,
    UK යන එකත් කරගන්න තනියම පුලුවන් නම් ,

    උබ වගේ මුකුත් කරගන්න බැරි එකෙක්ගේ උදව් මොකටද ? :lol:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,571
    9,061
    113
    මචං,
    අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත බංගලාදේශ කෙල්ලෙක් හිටියා.

    මෞලි කියලා.

    ඒකී දවස් ගානක් තිස්සේ මාව සම්බන්ධ කරගන්න try කරලා ඊයේ රෑ තමයි දැක්කේ.
    ඒකිගේ පවුලේ 4ක් මරලා උන් දේශපාලනය කළ නිසා..

    දැන් ඒකී මගෙන් අහනවා පණ පිටින් ඉන්නේ එයාගේ පවුලේ ගැහැණු ළමයි 4ක් විතරයි, ඒ කට්ටිය ලංකාවට ආවොත් මට උදව් කරන්න පුළුවන් ද කියලා UK වලට යනකම් මෙහෙ ඉන්න.

    එයාලා Hotel වලට එහෙමත් ඔක්කොම වියදම් බලාගන්නම් කියනවා.
    අවුරුදු 19, 22, 24 සහ මගේ යාලුවට 28ක් වයස.

    මම ඒ කාලේ මේ කෙල්ල එක්ක සෙට් වෙන්න මාර try එකක් දුන්නේ.
    නිළියක් වගේ බං.
    පට්ටම ලස්සනයි.
    සල්ලිත් පුච්චලා කන්න තරම් තිබුණා.

    මෙහෙම දෙයක් කළොත් ප්‍රශ්නයක් වේවිද බං..?
    කොළඹින් පිට Riverston වගේ පැත්තක සම්පූර්ණ හෝටල් එකක් Book කරලා කට්ටිය එක්ක ගිහින් එහේ තියාගෙන ඉන්න කියලා බැලුවේ.
    Poddak idapan man me ehe idan 5some ekk danagaman
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත බංගලාදේශ කෙල්ලෙක් හිටියා

    UK වලට යනකම් මෙහෙ ඉන්න.
    UK වලට එහෙම යන්න පුලුවන් නම් ඇයි ලංකාවට ඇවිත් තියෙන්නේ ඉගෙනගන්න?☝️😀

    බංගලාදේශේ නැති මෙහේ ඉගෙනගන්න එන්න හේතුව මොකක්ද? ☝️😀
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    GBWyfZOb0AAjTFQ.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මචං,
    අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත බංගලාදේශ කෙල්ලෙක් හිටියා.

    මෞලි කියලා.

    ඒකී දවස් ගානක් තිස්සේ මාව සම්බන්ධ කරගන්න try කරලා ඊයේ රෑ තමයි දැක්කේ.
    ඒකිගේ පවුලේ 4ක් මරලා උන් දේශපාලනය කළ නිසා..

    දැන් ඒකී මගෙන් අහනවා පණ පිටින් ඉන්නේ එයාගේ පවුලේ ගැහැණු ළමයි 4ක් විතරයි, ඒ කට්ටිය ලංකාවට ආවොත් මට උදව් කරන්න පුළුවන් ද කියලා UK වලට යනකම් මෙහෙ ඉන්න.

    එයාලා Hotel වලට එහෙමත් ඔක්කොම වියදම් බලාගන්නම් කියනවා.
    අවුරුදු 19, 22, 24 සහ මගේ යාලුවට 28ක් වයස.

    මම ඒ කාලේ මේ කෙල්ල එක්ක සෙට් වෙන්න මාර try එකක් දුන්නේ.
    නිළියක් වගේ බං.
    පට්ටම ලස්සනයි.
    සල්ලිත් පුච්චලා කන්න තරම් තිබුණා.

    මෙහෙම දෙයක් කළොත් ප්‍රශ්නයක් වේවිද බං..?
    කොළඹින් පිට Riverston වගේ පැත්තක සම්පූර්ණ හෝටල් එකක් Book කරලා කට්ටිය එක්ක ගිහින් එහේ තියාගෙන ඉන්න කියලා බැලුවේ.
    උබත් ඉතින් සෙනසුරාදට මොකක් හරි මේකේ අටවල තියල පුදුම ආතල් එකක් ගන්නේ
     
    • Haha
    Reactions: 6ix9ine