~බකං නිලාගෙන සිටීම~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~බකං නිලාගෙන සිටීම~

imagefn.jpg

[FONT=&quot]ගැමුණු රජු[/FONT]
[FONT=&quot]එළාර පරදා[/FONT]
[FONT=&quot]එක්සත් කලේය රට[/FONT]
[FONT=&quot]මහා පිංකමකි [/FONT]
[FONT=&quot]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT=&quot]මුතුන් මිත්තෝ[/FONT]
[FONT=&quot]ගොඩ නැගුවෝය අපට රටක්…..[/FONT]

[FONT=&quot]බලවත් ලෝකයා පරදා[/FONT]
[FONT=&quot]දිනුවෙමු ලෝක ක්‍රිකට් කුසලානය[/FONT]
[FONT=&quot]රටට කීර්තියකි [/FONT]
[FONT=&quot]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT=&quot]හුරේ දමා නිකන් සිටියෝය…[/FONT]

[FONT=&quot]ප්‍රභාකරන් අළුගෝසුවා[/FONT]
[FONT=&quot]පරලොව යවා[/FONT]
[FONT=&quot]තිත තැබුණි ත්‍රස්තවාදයට[/FONT]
[FONT=&quot]උදා විය රටට සාමය[/FONT]
[FONT=&quot]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT=&quot]හුරේ දමා නිකන් සිටියෝය......[/FONT]

[FONT=&quot]ඓශ්චර්යයක් [/FONT]
[FONT=&quot]කවදා කෙලෙස එයිදැයි[/FONT]
[FONT=&quot]හුරේ පිට හුරේ දම දමා [/FONT]
සතුටින්ම කල් ගත කරමු................

Last edited:

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරියටම හරි මෙ කියනදෙය‍. අදට ගැලෙපන නිර්මානයක්. හැමේම හුෙර් දම දමා බලන්ඉන්න ඒක තමයි කරන්ෙන. කවදාහරි අාශ්චර්යක් වෙයි කියල තව බලන් ඉන්නව. රට යන අත නම් කියන්න දන්නෙ නැහැ. සාර්ථක නිර්මානයක් . සැමදාම කාලීන මාතෘකාවකට යොමු වෙන සොයුර ඔබට ජය.
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරියටම හරි ron අයියා.අපිට හුරේ දාන්න තිබුනොත් ඇති.රටට මොනව වුනත් වැදගත් වෙන්නෙ හුරේ පාර විතරයි.
    ඒකනේ ආයෙමත් ප්‍රභාකරන් කෙනෙක් උපදින කන් ඉන්නේ ඌව මරල හුරේ දාන්න.

    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා.....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඕකනේ අයියේ ප්‍රභාකරන් කිව්වෙ අපේ මිනිස්සුන්ට ඔනෙ දෙයක් සති දෙකයි මතක කියල. මන් හිතන්නෙ මිනිහටත් වැරදුනා. අපේ මිනිස්සුන්ට අඩුම ගානෙ සති දෙකක් වත් කිසිම දෙයක් මතක හිටින්නෙ නැහැ... ඒකනෙ අපේ ලොක්කො ටික හැමදාමත් අපිට කොකා පෙන්නලා මඟුල් නටන්නෙ..

    හැමදාමත් වගේ ඇත්ත මතක් කරන නිර්මාණයක් අයියේ...
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඕනෙවට වඩා දුක් වීමත් ඕනවට වඩා සතුටු වීමත් සුබ නැහැ.
    රොන් අයියාගේ නිර්මාණයට මම එකගයි.
    හොඳ නිර්මාණයක් රොන් අයියා.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සෑබෑ නිර්මාණයක්
    හුරේ දාන්න පුරැදු වුනාම ඕක
    වෙනවා... හුරේ දාලා බලාගෙන ඉන්නවා
    ඊළග එක එනකන් හුරේ දාන්න...
    අන්තිමට ජාතියටම කෙළවෙලා.....ඊටපස්සේ ඒකටත් හුරේ දානවා..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරියටම හරි මෙ කියනදෙය‍. අදට ගැලෙපන නිර්මානයක්. හැමේම හුෙර් දම දමා බලන්ඉන්න ඒක තමයි කරන්ෙන. කවදාහරි අාශ්චර්යක් වෙයි කියල තව බලන් ඉන්නව. රට යන අත නම් කියන්න දන්නෙ නැහැ. සාර්ථක නිර්මානයක් . සැමදාම කාලීන මාතෘකාවකට යොමු වෙන සොයුර ඔබට ජය.

    කවදත් වගේ ගොඩාක් ස්තුතියි සහෝදරී නිර්මානය අගය කලාට...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කාලයට අවශ්‍ය වචන ටිකක්...100% එකගයි....
    ඒත් අවාසනාවට ඕක කාටවත් තේරෙන්නෙ නෑනෙ..ඒකයි පුදුමෙ
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරියටම හරි ron අයියා.අපිට හුරේ දාන්න තිබුනොත් ඇති.රටට මොනව වුනත් වැදගත් වෙන්නෙ හුරේ පාර විතරයි.
    ඒකනේ ආයෙමත් ප්‍රභාකරන් කෙනෙක් උපදින කන් ඉන්නේ ඌව මරල හුරේ දාන්න.

    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා.....

    බොහොම ස්තුතියි මල්ලියා අගය කිරීමට .....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සෑබෑ නිර්මාණයක්
    හුරේ දාන්න පුරැදු වුනාම ඕක
    වෙනවා... හුරේ දාලා බලාගෙන ඉන්නවා
    ඊළග එක එනකන් හුරේ දාන්න...
    අන්තිමට ජාතියටම කෙළවෙලා.....ඊටපස්සේ ඒකටත් හුරේ දානවා..

    ගොඩාරියක් ස්තුතියි මල්ලියා ඔයාගේ අගය කිරීමේ සටහනට.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඕකනේ අයියේ ප්‍රභාකරන් කිව්වෙ අපේ මිනිස්සුන්ට ඔනෙ දෙයක් සති දෙකයි මතක කියල. මන් හිතන්නෙ මිනිහටත් වැරදුනා. අපේ මිනිස්සුන්ට අඩුම ගානෙ සති දෙකක් වත් කිසිම දෙයක් මතක හිටින්නෙ නැහැ... ඒකනෙ අපේ ලොක්කො ටික හැමදාමත් අපිට කොකා පෙන්නලා මඟුල් නටන්නෙ..

    හැමදාමත් වගේ ඇත්ත මතක් කරන නිර්මාණයක් අයියේ...

    ගොඩාක් ස්තුතියි මල්ලියා ඔයාගේ අපුරු අගය කිරීමට.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඕනෙවට වඩා දුක් වීමත් ඕනවට වඩා සතුටු වීමත් සුබ නැහැ.
    රොන් අයියාගේ නිර්මාණයට මම එකගයි.
    හොඳ නිර්මාණයක් රොන් අයියා.

    කවදත් වගේ බොහොමත්ම ස්තුතියි මිස්සක මල්ලියා ඔයාගේ අදහසට.....